miris kudu valata gane kohomada ban

I'm also wanted to knowතැන්ක්ස් මචෝ මේක දැම්මට. මට ඕනේ කරලා තියනවා organic certificate එක ගන්න හැටි දන ගන්න. හම්මිරිස් වගේ දේවල් රට යවන්න. උබට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මම ඔය certifications, procedures ගැන කිසි දෙයක් දන්නේ නැහැ.
cleared , want to know about coconut/king coconut water processingPM clear karala msg ekak daapan

cleared , want to know about coconut/king coconut water processing![]()
Want to know spice export industry and also king coconut processinf
matath dana ganna ona udauwak karanawanm godak sthuthi....![]()