තැන්ක්ස් මචෝ මේක දැම්මට. මට ඕනේ කරලා තියනවා organic certificate එක ගන්න හැටි දන ගන්න. හම්මිරිස් වගේ දේවල් රට යවන්න. උබට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මම ඔය certifications, procedures ගැන කිසි දෙයක් දන්නේ නැහැ.
math ptn ganna kiyala hitan inne. rata yawanna mnada oni certificates?
Cinnamon rata yawana seen ekakata atha gahanna asai.
Method eka danne nene