Foods & Beverage

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට ලොකු උදව්වක් ඕනේ....



    මමයි මගේ යාලුවෙකුයි අදහස් කරා රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න...ලොකුවට නෙමෙයි...සමන්‍යයෙන් පොඩියට වගේ..(ඒ කියන්නෙ ටිකක් ඩීසන් විදිහට....)

    අපිට ඕව ගැන වැඩිය දන්නේ නැති නිසා මට දැන ගන්න ඔනේ මචන්ලා සාමන්‍යයෙන් අපි රෙස්ටුරන්ට් එක දාන්න ගන්න හොඳ මිනිස්සු වැඩියෙන් ගැවසෙන කොලඹ අවට මොනාද තියෙන තැන්, මූලික වශයෙන් අපි මොන වගේ දේවල්ද ඉස්සෙල්ලම ගන්න ඔනේ..(ඒ කියන්නෙ මුලිකව අපි මිලදී ගත යුතු දේවල්...)පුලුවන්නම් ටිකක් උදව කරනවද මච්න්ලා....ලොකුම පිනක්...අපිට වැඩිය සල්ලිත් නෑ...එක නිසා ටිකක් අඩු බජට් එකකින් සෙට් කරපන්ලා මචෝ....
    :(:(
     

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Colamba awata minissu nithara gawasena place ekak hoyaaganna lesi nee...
    balamu man set unoth ubata kiyannam machanz.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn man nam hithanne nah colombo walin aduwata rent ekata hari full buy karanan aduwata kada thiyeiwi kiyala danwanm kotuwe thmai mokda ethnata minissu godak ek ras wenawane :) any way man suba pathanwa ubaleg aluth kadeta jayen jaya !!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mchn man nam hithanne nah colombo walin aduwata rent ekata hari full buy karanan aduwata kada thiyeiwi kiyala danwanm kotuwe thmai mokda ethnata minissu godak ek ras wenawane :) any way man suba pathanwa ubaleg aluth kadeta jayen jaya !!!


    txx soo much macha....
    :yes::yes:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    තැන කෙසේ වෙතත් marketing ගැන බලපන්


    උදාහරනයක් විදිහට


    පරම්පරික විදිහේ තේ කඩයක්ද,

    වැඩ ඇරිල ගෙදර යන අයට " take a way"ද

    නැත්නම් '' Fine Dinning restaurant''ද

    ඒ විදිහට Marketing පැත්ත ගැන බලන්න

    ‍Fine Dinning කරනවනම් හොටෙල් ගැන දන්න කෙනෙක් හමුවී උපදෙස් ගන්න,


    ජය වේවා!!!!!!
    :D:D:D:D:D
     
    • Like
    Reactions: azarox

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කෝරලේමහත්තයා;12048068 said:
    තැන කෙසේ වෙතත් marketing ගැන බලපන්


    උදාහරනයක් විදිහට


    පරම්පරික විදිහේ තේ කඩයක්ද,

    වැඩ ඇරිල ගෙදර යන අයට " take a way"ද

    නැත්නම් '' Fine Dinning restaurant''ද

    ඒ විදිහට Marketing පැත්ත ගැන බලන්න

    ‍Fine Dinning කරනවනම් හොටෙල් ගැන දන්න කෙනෙක් හමුවී උපදෙස් ගන්න,


    ජය වේවා!!!!!!
    :D:D:D:D:D

    txx soo much macha....:yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ගාල්ලෙනෙ බන් එක නිසා ප්ලෙස් නම් දන්නෙ නැ:sorry:
    බම්ප් එකක් දෙන්නම් :)
    ජයවේවා
    11.gif
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    All the best machn.....Business 1 sarthaka wenna kiyala wish karanawa.:):)Illala thiyana sup 1 nam denna danne ne....A ka nisa Bump 1kuth megamanma...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mona vage ekakda kiyala kiyapan

    mona vage pahasukamda denne
    mona vage customerslavada ilakka karanne

    kalin buvek kiyala thiyenava vage mona vage kadayakda kiyalath kiyapan
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    thena theeranaya wenne umbage target market eka anuwai. Umba katada food wikunanna yanne?? HIgh class, upper middle calss, lower middle class???

    Price, Place , Promotion and Product kiyana marketing mix eka ta umbage business strategy eka develop karanna balapan.

    Anyways all the best.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    thena theeranaya wenne umbage target market eka anuwai. Umba katada food wikunanna yanne?? HIgh class, upper middle calss, lower middle class???

    Price, Place , Promotion and Product kiyana marketing mix eka ta umbage business strategy eka develop karanna balapan.

    Anyways all the best.
     
    Last edited:
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කෝරලේමහත්තයා;12048068 said:
    තැන කෙසේ වෙතත් marketing ගැන බලපන්


    උදාහරනයක් විදිහට


    පරම්පරික විදිහේ තේ කඩයක්ද,

    වැඩ ඇරිල ගෙදර යන අයට " take a way"ද

    නැත්නම් '' Fine Dinning restaurant''ද

    ඒ විදිහට Marketing පැත්ත ගැන බලන්න

    ‍Fine Dinning කරනවනම් හොටෙල් ගැන දන්න කෙනෙක් හමුවී උපදෙස් ගන්න,


    ජය වේවා!!!!!!
    :D:D:D:D:D
    +++
    borboletas0015.gif