නියම වැඩක් මචන්!! rep+ඊටත් වඩා ගොඩක් පින් මෙක post කලාට..
මමත් ඔව විෂ්වස කරන්නද නොකරන්නද කියල හිතා ගන්න බැරුව හිටියෙ... දැන් නම් ඔක්කොම පැහදිලියි
එත් මචන් මට දනගන්න් ඔනෙ දෙයක් තියෙනවා.. බුදුහමුදුරුවොන් ගෙ කලෙත් තිබ්බ නේද වෙනත් ෂාස්ත්ර.. අර සිද්ධාර්ත කුමරයගෙ දිහා බලල කිවෙ අනාගතේ බුදුවෙනව කියල.. එව හරියටම හරි ගියා නෙද??ඒ කියන්නෙ එවගේ ඇත්තක් තියෙන්ව කියන එකද??
මට මේක ලොකු ප්රෂ්නයක් නිසයි අහන්නෙ!![]()
ඔයාට පොඩි වැරදීමක් වෙලා තියනවා සහෝදරයා.
එදා සිදුහත් කුමාරයා දිහා බලලා ඒකාන්තයෙන්ම බුදුවෙන බව කිව්වෙ කොන්ඩංජ බමුනා විතරයි.
තව එතන හිටියා එකසිය අට දෙනෙක් බමුනන් කිව්වෙ සිදුහත් කුමරා සක්විති රජ වෙනවා කියලයි.
ඒක අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්.
ඒ කොන්ඩංජ බමුනා තමයි පස්වක තවුසන්ගෙ ලොකුම එක්කෙනා.
ඊටත් වඩා ගොඩක් පින් මෙක post කලාට.. 
ඒ කියන්නෙ එවගේ ඇත්තක් තියෙන්ව කියන එකද?? 

) ඒ වගේම වැරදි ශාස්ත්රත් තිබුණා- බිලි පූජාවලින් පව් ගෙවා ගැනීමට තැත් කිරීම වගේ.
nikan guess karanawa wage wadak balagena gihama
mokada ehenam anik ratawala minissu diyunu une.. nakath balala wada karalada? 
තේරුම පොස්ට් කරන්න බැරිවුනානෙ...
