For Cricket Lovers

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    crickethongkongsixers19.jpg


    යාළුවනේ මේ රූපයේ ඉන්නේ කවුරුන්ද කියලා ඔයාලා දන්නවාද
    කෙනෙක්ට කියන්න පුලුවන් මේ ඉන්නේ Hongkong Sixes කණ්ඩායම කියලා
    තවත් කෙනෙක්ට
    කියන්න පුලුවන් මේ ඉන්නේ 1992 Cricket Captains ලා කියලා
    ඒ කොහොම කිව්වත් ඔයාලා හරි.
    මම මේ රූපේ දාන්න හිතුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා මේ අයගේ දායකත්වය අතිමහත් නිසා
    ඔයාලගේත් මෙවන් රූප තියනවානම් අපිත් එක්ක බෙදා ගන්න

     
    • Like
    Reactions: ModelSriLanka

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    crickm.jpg


    මේ රූපේ තියන කාසිය මොකද්ද කියලා දන්නවද??
    මේක තමයි කාසිය වාසිය උරගා බැලීමට යොදා ගන්නා විශේෂ කාසිය
    මේක හදලා තියෙනේ සර් ඩොන් බ්‍රඩ්මන්ට උපහාරයක් වශයෙනු
    යි