රඹා;23055181 said:hybrid කාර් වල බදු අඩු කිරීම
pissuda ban meka thawa wadi una
අඩු කරල අයේ වැඩි කරා නේ?
රඹා;23055181 said:hybrid කාර් වල බදු අඩු කිරීම
pissuda ban meka thawa wadi una

බෙහෙත් ගණන් අඩු කළා.. ස්ටෙන්ස් නිකන් දුන්නා. පඩි වැඩි කළා. විශ්‍රාම වැටුප් සංශෝදනය කළා. ගැස් අඩු කළා. ශ්‍රී ලන්කන් එක ප්‍රතිවිහුගත කළා, මිහින් ලංකා ලික්යුදයිඩ් කළා
මේ වගේ මතක් වෙන හැටියට කියන්නම්, ඒවගේම මජර වැඩත් කළා
- අවුරුදු තුනක් තෙල් මිල එකමට්ටමෙම් තබා ගැනීම
- ජනමාධ්‍ය නිදහස
- සමාජය තුල නායකයින් වන්දනා නොකරන , වන්දබට්ටයින්ගෙන් තොර රටක් ගොඩනැගීම
- විදේශණය ගෙවාදැමීම
- ඉතාහොද විදේශ සබදතා පවත්වාගන යාම
- රටට බරක්වන පොහොර සහනදාරය නැතිකිරීම (මෙවැනි පුහු සහනාදාර වලින් රටකට කිසිම සෙතක් සිදුනොවේ ...මෙය දුන් ඉතා දිගු කාලය තුලත් ගොවියන් දිනෙන් දින දිළින්දන් වූ අතර කෘෂි අහර මිල දිනෙන් දින ඉහල ගියේය - කිසිවෙකුතත් සෙතක් වී නොමැත )

1) පාසල් ළමුන්ට රක්ෂණයක් ලබාදීම.
2) රටේ මහජනතාව අතර VPN භාවිතය ප්‍රචලිත කිරීම.
3) දුම්කොළ යොදා සිදුකරන නිෂ්පාදන සදහා වාරණ පැනවීම මගින් පිළිකා ඇතිවීමේ අවදානම අඩුකිරීම.
4) විදේශ ගතවන ගෘහ සේවිකාවන්ට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගැනීමට උපත්පාලන ක්‍රම හදුන්වාදීම.
5) ලී , වැලි සහ පස් ජාවාරම් කාරයන්ට තදින් නිතිය ක්‍රියාත්මක කීරීම.
5) සමාජ මාධ්‍ය යම් පමණකට වාරණය කිරීම් මගින් ප්‍රාථමික සන්නිවේදන ක්‍රම වර්තමානයටත් වලංගු බව ඔප්පුකර පෙන්වීම.
6) අඹ, පොල් වැනි ගෙඩි වර්ග මිල කල නොහැකි ජාතික සම්පත් බව ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම.
7) "සූර්ය බල සංග්‍රාමය" වැඩ සටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවීම ආරම්බ කිරීම.
8) කෘමි නාශක / වල් නාශක බාවිතය අවම කිරීමට කටයුතු කිරීම.
9) මල්ටි බැරල්, ෂෙල් වෙඩි, ක්ලේමෝ වැනි අවි ආයුද යුද බිමක පමණක් නොව ගබඩා තුල පවා පිපිරවිය හැකිබව ඔප්පුකර පෙන්වීම.
10) ගිනි කදු පමණක් නොව කුණු කදු ද පුපුරා යන බව ලොවට පෙන්වාදීම.

මේක ලොකු අවුලක් අපේ රටේ මිනිස්සුන්ට තියෙනFacebook Ban kala
Central bank eka clean kala
Twa ammbanakata thiyenawa mathaka neha ban