For UNP Fans, එජාප පාක්ෂිකයන් වෙත..

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    රඹා;23055181 said:
    hybrid කාර් වල බදු අඩු කිරීම
    pissuda ban meka thawa wadi una

    අඩු කරල අයේ වැඩි කරා නේ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    tarm0o.jpg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    FDI HITS HISTORIC HIGH OF US$ 1.9B IN 2017

    8 April, 2018

    By Azhar Razak

    Sri Lanka has recorded its highest ever Foreign Direct Investment (FDI) inflows in 2017 amounting to US$ 1.913 billion rising by a sharp 138% compared to inflows of US$ 802 million in 2016, the Central Bank confirmed on Friday.

    Releasing the External Sector Performance statistics for January 2018, the Central Bank said the FDI figure includes foreign loans to Board of Investment (BOI) companies in 2017 and direct investments in the Colombo Stock Exchange.

    At the end of January, the BOI, the agency tasked with promoting and facilitating FDI, had stated that Sri Lanka’s FDI, according to their records, grew by a provisional US$1.63bn in 2017, with solid growth witnessed across key sectors.

    The infrastructure sector saw the maximum FDI inflow of 61%, while investments into the manufacturing sector comprising 20% and 19% in services. The highest FDI came from China, followed by Hong Kong, India and Singapore.

    “There are some investments that are not under the purview of the BOI. Hence, the balance US$283 million taken into account by the Central Bank, belongs to other investments which are not under the purview of the BOI,” said Director of Media and Publicity, Dilip Samarasinghe explaining the reason for the upward revision.

    With the new Inland Revenue Act providing accelerated investment allowances over and above normal depreciation (until companies recover their total fixed investment) and the Foreign Exchange Act improving the investment climate, Sri Lanka is targeting to achieve US$2.5bn in FDI in 2018.

    In the medium term, the BOI aims at attracting US$5 billion in FDI by 2020 as work on developing several new export promotion zones including Milleniya, Bingiriya, Weligama and Mawathagama has been initiated.

    Meanwhile, the Central Bank on Friday said the number of tourist arrivals in January this year, increased by 8.9% recording the second highest number of arrivals in a given month. The number of tourist arrivals during the month was 238,924 in comparison to the highest monthly arrival of 244,536 in December 2017.

    On the other hand, the financial account of the Balance of Payments (BOP) continued to experience higher inflows in January 2018, with foreign investments in the government securities market topping US$5.7 billion and the Colombo Stock Exchange recording US$ 279 million.

    At the end of January 2018, gross official reserves of the country amounted to US dollars 7.7 billion, equivalent to 4.3 months of imports while workers’ remittances grew by 8.8 per cent, year-on-year, to US dollars 729 million in January 2018 compared to US dollars 670 million in January 2017.

    - http://www.sundayobserver.lk/2018/04...gh-us-19b-2017
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Outer Circular Highway Project - Phase III: Kerawalapitiya to Kadawatha
    Extension of Southern Expressway Project from Matara to Hambanthota.

    Central Expressway Project
    Piling Works of Proposed High-Rise Office Complex in Battaramulla “Sethsiripaya Stage – III” at Sethsiripaya Premises
    Elevated highways to link Colombo, Peliyagoda and Rajagiriya:
    Design & Construction of Ganemulla Flyover
    Design & Construction of Polgahawela Flyover
    Colombo suburban railway electrification project to cost USD300mn
    MONORAIL PROJECT: PROPOSALS TO BE PRESENTED TO CABINET
    Land for Sri Lanka Volkswagen assembly plant secured: BOI
    RAPID TRANSIT SYSTEM FOR COLOMBO

    Project godak start karala kerigena yanawa. me thread eke okkoma wage ati - http://www.elakiri.com/forum/showthread.php?t=1741256

    Boruwata post dada ahanne natiwa me thread eka balapan.:cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    බෙහෙත් ගණන් අඩු කළා.. ස්ටෙන්ස් නිකන් දුන්නා. පඩි වැඩි කළා. විශ්‍රාම වැටුප් සංශෝදනය කළා. ගැස් අඩු කළා. ශ්‍රී ලන්කන් එක ප්‍රතිවිහුගත කළා, මිහින් ලංකා ලික්යුදයිඩ් කළා

    මේ වගේ මතක් වෙන හැටියට කියන්නම්, ඒවගේම මජර වැඩත් කළා

    1. අවුරුදු තුනක් තෙල් මිල එකමට්ටමෙම් තබා ගැනීම
    2. ජනමාධ්‍ය නිදහස
    3. සමාජය තුල නායකයින් වන්දනා නොකරන , වන්දබට්ටයින්ගෙන් තොර රටක් ගොඩනැගීම
    4. විදේශණය ගෙවාදැමීම
    5. ඉතාහොද විදේශ සබදතා පවත්වාගන යාම
    6. රටට බරක්වන පොහොර සහනදාරය නැතිකිරීම (මෙවැනි පුහු සහනාදාර වලින් රටකට කිසිම සෙතක් සිදුනොවේ ...මෙය දුන් ඉතා දිගු කාලය තුලත් ගොවියන් දිනෙන් දින දිළින්දන් වූ අතර කෘෂි අහර මිල දිනෙන් දින ඉහල ගියේය - කිසිවෙකුතත් සෙතක් වී නොමැත )
     
    • Like
    Reactions: yaan

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    කොයි රටේද ඔය?:rofl::rofl:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    1. අවුරුදු තුනක් තෙල් මිල එකමට්ටමෙම් තබා ගැනීම
    2. ජනමාධ්‍ය නිදහස
    3. සමාජය තුල නායකයින් වන්දනා නොකරන , වන්දබට්ටයින්ගෙන් තොර රටක් ගොඩනැගීම
    4. විදේශණය ගෙවාදැමීම
    5. ඉතාහොද විදේශ සබදතා පවත්වාගන යාම
    6. රටට බරක්වන පොහොර සහනදාරය නැතිකිරීම (මෙවැනි පුහු සහනාදාර වලින් රටකට කිසිම සෙතක් සිදුනොවේ ...මෙය දුන් ඉතා දිගු කාලය තුලත් ගොවියන් දිනෙන් දින දිළින්දන් වූ අතර කෘෂි අහර මිල දිනෙන් දින ඉහල ගියේය - කිසිවෙකුතත් සෙතක් වී නොමැත )

    දැන් ගොවියෝ හෙන පොහොසත් වෙන්න ඇති නෙහේ..
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    1. අවුරුදු තුනක් තෙල් මිල එකමට්ටමෙම් තබා ගැනීම
    2. ජනමාධ්‍ය නිදහස
    3. සමාජය තුල නායකයින් වන්දනා නොකරන , වන්දබට්ටයින්ගෙන් තොර රටක් ගොඩනැගීම
    4. විදේශණය ගෙවාදැමීම
    5. ඉතාහොද විදේශ සබදතා පවත්වාගන යාම
    6. රටට බරක්වන පොහොර සහනදාරය නැතිකිරීම (මෙවැනි පුහු සහනාදාර වලින් රටකට කිසිම සෙතක් සිදුනොවේ ...මෙය දුන් ඉතා දිගු කාලය තුලත් ගොවියන් දිනෙන් දින දිළින්දන් වූ අතර කෘෂි අහර මිල දිනෙන් දින ඉහල ගියේය - කිසිවෙකුතත් සෙතක් වී නොමැත )

    Pissudaa uttooo bota,
    videsha naya thawath wadi wela.
    fb thahanm karala janamadya nidahasa dunne, thel mila aduwata tiyddi adu nokirima kiyapan , wadi karala danatama.
    ඉතාහොද විදේශ සබදතා පවත්වාගන යාම paka thama, kiyana kiyana padeta natima kiyapan.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බදුර්දීන්ට මහින්දගේ කාලේ ඉදන් කපාගෙන ආපු කැලේ දිගටම කපාගෙන යන්න ඉඩ හදල දුන්නා
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Facebook Ban kala
    Central bank eka clean kala
    Twa ammbanakata thiyenawa mathaka neha ban​
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    Not a UNP fan, but there are good things done by this regime

    Insurance for school kids (Suraksha)
    independent commissions
    reduced taxes (eg: payee)
    freedom of information bill
    didnt raise fuel prices or gas prices
    continued ex.projects
    independent judiciary system

    etc
     
    Last edited:
    • Like
    Reactions: yaan

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    1. අවුරුදු තුනක් තෙල් මිල එකමට්ටමෙම් තබා ගැනීම
    2. ජනමාධ්‍ය නිදහස
    3. සමාජය තුල නායකයින් වන්දනා නොකරන , වන්දබට්ටයින්ගෙන් තොර රටක් ගොඩනැගීම
    4. විදේශණය ගෙවාදැමීම
    5. ඉතාහොද විදේශ සබදතා පවත්වාගන යාම
    6. රටට බරක්වන පොහොර සහනදාරය නැතිකිරීම (මෙවැනි පුහු සහනාදාර වලින් රටකට කිසිම සෙතක් සිදුනොවේ ...මෙය දුන් ඉතා දිගු කාලය තුලත් ගොවියන් දිනෙන් දින දිළින්දන් වූ අතර කෘෂි අහර මිල දිනෙන් දින ඉහල ගියේය - කිසිවෙකුතත් සෙතක් වී නොමැත )

    නය අඩු හින්ද වෙන්නැති dollar එක වැඩි වෙන්නේ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    1) පාසල් ළමුන්ට රක්ෂණයක් ලබාදීම.
    2) රටේ මහජනතාව අතර VPN භාවිතය ප්‍රචලිත කිරීම.
    3) දුම්කොළ යොදා සිදුකරන නිෂ්පාදන සදහා වාරණ පැනවීම මගින් පිළිකා ඇතිවීමේ අවදානම අඩුකිරීම.
    4) විදේශ ගතවන ගෘහ සේවිකාවන්ට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගැනීමට උපත්පාලන ක්‍රම හදුන්වාදීම.
    5) ලී , වැලි සහ පස් ජාවාරම් කාරයන්ට තදින් නිතිය ක්‍රියාත්මක කීරීම.
    5) සමාජ මාධ්‍ය යම් පමණකට වාරණය කිරීම් මගින් ප්‍රාථමික සන්නිවේදන ක්‍රම වර්තමානයටත් වලංගු බව ඔප්පුකර පෙන්වීම.
    6) අඹ, පොල් වැනි ගෙඩි වර්ග මිල කල නොහැකි ජාතික සම්පත් බව ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම.
    7) "සූර්ය බල සංග්‍රාමය" වැඩ සටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවීම ආරම්බ කිරීම.
    8) කෘමි නාශක / වල් නාශක බාවිතය අවම කිරීමට කටයුතු කිරීම.
    9) මල්ටි බැරල්, ෂෙල් වෙඩි, ක්ලේමෝ වැනි අවි ආයුද යුද බිමක පමණක් නොව ගබඩා තුල පවා පිපිරවිය හැකිබව ඔප්පුකර පෙන්වීම.
    10) ගිනි කදු පමණක් නොව කුණු කදු ද පුපුරා යන බව ලොවට පෙන්වාදීම.
     
    :lol::lol::yes::yes:
     
    • Like
    Reactions: bestdivx

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෙදර සේප්පුව ගෙදර එකාටම හොරාකෑ හැකි බව ඔප්පු කර පෙන්වීම