එළ කිරියෙ ඉන්න අය දාපල්ලකො වෙන රවල් වල Bank APP UI. එපේ එවුන්ට පෙන්නන්න ලංකාවෙ තොරණ් තියෙන්නෙ කියල
Lasanthajn Well-known member Nov 26, 2007 1,877 1,914 113 Apr 29, 2025 #1 එළ කිරියෙ ඉන්න අය දාපල්ලකො වෙන රවල් වල Bank APP UI. එපේ එවුන්ට පෙන්නන්න ලංකාවෙ තොරණ් තියෙන්නෙ කියල Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 28,725 1 49,737 113 ප*යාගල sorry.com Apr 29, 2025 #2 Sampath vishwa app eka nm hodai dn
di_shan Well-known member Apr 22, 2021 742 1,515 93 Apr 29, 2025 #3 UI/UX මෙලෝ රහක් නෑ මෙහේ බෑන්කිං ඇප්ස් වල නම්.
JohnSnow Well-known member Mar 17, 2017 8,697 13,244 113 Apr 29, 2025 #5 ලංකාවේ තොරණ් හදන්නෙත් ලංකාවේ එවුන්ම තමයි Reactions: gnilukshi
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,513 113 Apr 29, 2025 #7 di_shan said: UI/UX මෙලෝ රහක් නෑ මෙහේ බෑන්කිං ඇප්ස් වල නම්. Click to expand... UX කරන උන්ට හරියට ගෙවන්නේ නෑ බං. කතාකරන උන් ආසාවෙන් කරන ජොබක් නෙමෙයි.
di_shan said: UI/UX මෙලෝ රහක් නෑ මෙහේ බෑන්කිං ඇප්ස් වල නම්. Click to expand... UX කරන උන්ට හරියට ගෙවන්නේ නෑ බං. කතාකරන උන් ආසාවෙන් කරන ජොබක් නෙමෙයි.