එළ කිරියෙ ඉන්න අය දාපල්ලකො වෙන රවල් වල Bank APP UI. එපේ එවුන්ට පෙන්නන්න ලංකාවෙ තොරණ් තියෙන්නෙ කියල
Lasanthajn Well-known member Nov 26, 2007 1,965 2,145 113 Apr 29, 2025 #1 එළ කිරියෙ ඉන්න අය දාපල්ලකො වෙන රවල් වල Bank APP UI. එපේ එවුන්ට පෙන්නන්න ලංකාවෙ තොරණ් තියෙන්නෙ කියල Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 30,202 1 52,479 113 ප*යාගල sorry.com Apr 29, 2025 #2 Sampath vishwa app eka nm hodai dn
di_shan Well-known member Apr 22, 2021 746 1,519 93 Apr 29, 2025 #3 UI/UX මෙලෝ රහක් නෑ මෙහේ බෑන්කිං ඇප්ස් වල නම්.
JohnSnow Well-known member Mar 17, 2017 8,752 13,307 113 Apr 29, 2025 #5 ලංකාවේ තොරණ් හදන්නෙත් ලංකාවේ එවුන්ම තමයි Reactions: gnilukshi
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Apr 29, 2025 #7 di_shan said: UI/UX මෙලෝ රහක් නෑ මෙහේ බෑන්කිං ඇප්ස් වල නම්. Click to expand... UX කරන උන්ට හරියට ගෙවන්නේ නෑ බං. කතාකරන උන් ආසාවෙන් කරන ජොබක් නෙමෙයි.
di_shan said: UI/UX මෙලෝ රහක් නෑ මෙහේ බෑන්කිං ඇප්ස් වල නම්. Click to expand... UX කරන උන්ට හරියට ගෙවන්නේ නෑ බං. කතාකරන උන් ආසාවෙන් කරන ජොබක් නෙමෙයි.