Foreign Job Offer Interviews

2osama

Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    අඩෝ මටත් msg එකක් ආව linkedin වල israel company එකකින්.. Dev advocate or part time technical writing කැමතිද අහල.. මං තාම SE නිසා dev advocate එකට බෑ writing seen එකට කැමතියි කියල දැම්ම.. මූ දැන් meeting එකක් ගමුද අහනව.. Meeting ඇරන් චොර වෙන්න වෙයිද දන්නෑ බන්.. මොකද කරන්නෙ කියලා conpuse වෙලා ඉන්නේ
    ගල් පැලෙන බොරු කියන්න එපා ඔයි 🤣🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ගල් පැලෙන බොරු කියන්න එපා ඔයි 🤣🤣🤣
    ton pacha kelina bayi ponnayo hithan inne u wage hamoma boru kiyanawa kiyala thamayi :lol: :lol:
    nKu39LR.png


    meka mokda unea
    u call ekk damu kiyla calendar link ekk ewala thibba ..mn damme naha bn confident nathi nisa :baffled:
    ------ Post added on Dec 3, 2022 at 6:55 PM
     
    • Like
    Reactions: Champ HB

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    මචන්ලා , Foreign ජොබ් Interview එකක් සෙට් උනා . Algorithm exam එකක් තියනවා . එකට Ready වෙන්න හොඳ website මොනවද තියෙන්නේ ?
    ඇල්ගොරිතම් නෑ . ඇටිටියුඩ් එක තමා බලන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    Monawada mchn un balana attitudes. Apitath hadagnna
    ටෙක් නොලේජ් එක අවුට් ඔෆ් බොක්ස් ඇප්ලයි කිරීම
    භාශාව හැසිරවිමේ චතුර බව
    රැකියවෙන් පිටත ජිවිතයේ කරන දේවල් ( ස්පෝට්ස් , හොබීස් )
    කෝ වකස්ලා එක්ක ඉන්න හැටි කරන ඇක්ටිවිට්ස්