Foreign job opportunities

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචන්ස්ලා,

    පිටරට ජොබ්ස් සෙට් කරලා දෙන ලංකාවේ ඒජන්ට්ස්ලා නැද්ද? ගොඩක් අය ඉන්නේ වීසා සෙට් කරලා දෙන්න. ඒ අය ජොබ්ස් සෙට් කරන්නේ නෑ. පිටරට ජොබ් එකකට ඇප්ලයි කලාම උන් අහන්නේ ඒ රටේ වැඩ කරන්න එලිජිබල්ද කියලා. ඉතින් කිකිළිද බිත්තරේද ඉස්සෙල්ලා ආවෙ වගේ වැඩක්. මම හොයන්නේ පිටරටක ( NO Middle East ) ජොබ් එකක් කෙලින්ම සෙට් කරල දෙන තැනක්. දන්නවා නම් කියපල්ලා නැත්නම් බුම්ප් එකක් දාපල්ලා. සළකනවා!
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචං විදෙස සේවා සයිට් එකෙන් බලන්නත් පුළුවන්...



    ඔය මම නිකන් එක්සම්පල් එකක් ගත්තේ උබට පෙන්නන්න. ඔය සින්ගා වලට ජොබ් ... කිරියේ ම එකෙක් හිටියා නිව් සිලන්ඩ් ගියපු ඔය site එකේ තිබ්බ මහරගම place එකකින්..