Foreign MBBS

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Foreign MBBS degree 1k tiyena kenek lankawe entrance exam eka karala pass wena widiya kiyanna puluwanda....
    1. Colombo walin nathuwa dushkara paththakin entrance exam eka kaloth passe wena eka lesida

    2. Training period ekata wada karanna hospital denne apita ona thanakatada....
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    1. There is no such system like that in ERPM. All candidates are recognized as one group and no province based merits issued like in Advanced level exam.

    2. Thats according to merit order. Usually you may have to go outstation
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Foreign MBBS degree 1k tiyena kenek lankawe entrance exam eka karala pass wena widiya kiyanna puluwanda....
    1. Colombo walin nathuwa dushkara paththakin entrance exam eka kaloth passe wena eka lesida

    2. Training period ekata wada karanna hospital denne apita ona thanakatada....

    Erpm එක්සැම් එකට ලියන්න ඔනා.
    ලගදි ඩිග්‍රිය ගත්ත කෙනෙක් නම්, අගොස්තු 15ට පෙර slmc එකට ඩොකියුමන්ට් බාර දිලා ඩිග්‍රි වෙරිෆි⁣⁣කේෂන් එක කරගන්න ප්‍රොසෙස් එකට යන්න ඕනා.

    දැනට තියන තත්ත්වය හැටියට හා ලෝකල් ලමයින්ගේ පාසින් අවුට් එක බැලුවාම, ඇකඩමික් ස්ටාෆ් එකේ මතය තමයි ජනවාරි මාර්තු අතර erpm පාර්ට් a තියාගන්න පුලුවන්වෙයි කියලා

    Erpm එක වයිවා හා mcq. පේපපර්ස් 7යි. අලුතෙන් ගියපාර ඉදන් සයිකෝ දැම්මා.

    mcq හා වයිවා දෙකම පාස් උනාම, අදාල ලමයාගේ රැන්ක් අනුව ඉන්ටර්න් එක ලැබෙනවා. ඔයාට හොස්පිට්ල් රික්වෙස්ට් කරන්න පුලුවන්. නමුත් ලැබෙන්නේ රැන්ක් අනුව.

    තව මොනාද ප්‍රශ්න?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    mtth dnaganna one prashnayak?? koheda kre.. ee rate job search visa ekk denne ndd?
    foreign degree karala lankawata enne ai? ehe job denne nedda

    එහෙම ගන්න ලේසි නැ. ගොඩක් රටවල ඩිග්‍රිය ගත්තත් ඉන්ටර්න් එකට ⁣ප්ලේස්මන්ට් ගන්න ආමාරුයි. ඒ වගේම පේඩ් කරන්න ඕනා.

    පකිස්ථාන් වලින් වගේ ගත්තොත් නම් ඉන්ටර්න් එකට ජොබ් කරන්න පුලුවන්. 80-90 විතර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: topkollek

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Erpm එක්සැම් එකට ලියන්න ඔනා.
    ලගදි ඩිග්‍රිය ගත්ත කෙනෙක් නම්, අගොස්තු 15ට පෙර slmc එකට ඩොකියුමන්ට් බාර දිලා ඩිග්‍රි වෙරිෆි⁣⁣කේෂන් එක කරගන්න ප්‍රොසෙස් එකට යන්න ඕනා.

    දැනට තියන තත්ත්වය හැටියට හා ලෝකල් ලමයින්ගේ පාසින් අවුට් එක බැලුවාම, ඇකඩමික් ස්ටාෆ් එකේ මතය තමයි ජනවාරි මාර්තු අතර erpm පාර්ට් a තියාගන්න පුලුවන්වෙයි කියලා

    Erpm එක වයිවා හා mcq. පේපපර්ස් 7යි. අලුතෙන් ගියපාර ඉදන් සයිකෝ දැම්මා.

    mcq හා වයිවා දෙකම පාස් උනාම, අදාල ලමයාගේ රැන්ක් අනුව ඉන්ටර්න් එක ලැබෙනවා. ඔයාට හොස්පිට්ල් රික්වෙස්ට් කරන්න පුලුවන්. නමුත් ලැබෙන්නේ රැන්ක් අනුව.

    තව මොනාද ප්‍රශ්න?
    Colombo inna kenekta Jaffna walin exam eka liyanna puluwan da....ethakota eyalage rqnks wenas wenawada....dushkara palaath nisa.....AL zscore eka wage...
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Colombo inna kenekta Jaffna walin exam eka liyanna puluwan da....ethakota eyalage rqnks wenas wenawada....dushkara palaath nisa.....AL zscore eka wage...
    කිසිම වෙනසක් නැ කොහෙන් කරත්.
    දුෂ්කර කතාව මොකටද erpm එකට.

    සියලුම දෙනාගේ ලකුණු වලින් හදන්නේ රැන්ක් එක හදන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    කිසිම වෙනසක් නැ කොහෙන් කරත්.
    දුෂ්කර කතාව මොකටද erpm එකට.

    සියලුම දෙනාගේ ලකුණු වලින් හදන්නේ රැන්ක් එක හදන්නේ.
    Oya ERPM eka karanne natuwa private hospitals wala work karanna puluwan neda ?
    Man danna ekek ehema karanawa Russia wala kursks medical uni eken MBBS karapu ekek .
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Oya ERPM eka karanne natuwa private hospitals wala work karanna puluwan neda ?
    Man danna ekek ehema karanawa Russia wala kursks medical uni eken MBBS karapu ekek .
    පුලුවන්. එහිදි සහයකයෙකු ලෙස තමා සලකන්නේ. යම් වෛද්‍යවරයෙකු යටතේ වැඩ කරන්න පුලුවන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න බැ.. තනිව වැඩ කරන්න බැ. හරියට අත්උදව් දිමක් වගේ. යම් වේතනයක් ලැබෙනවා.

    Erpm Mcq එක ඉවර කරලා වයිවා කරනකං කාලේ ලමයින් මේ විදිහට වැඩ කරනවා, කේසස් පුරුදු වෙන්නත් එක්ක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Foreign MBBS degree 1k tiyena kenek lankawe entrance exam eka karala pass wena widiya kiyanna puluwanda....
    1. Colombo walin nathuwa dushkara paththakin entrance exam eka kaloth passe wena eka lesida

    2. Training period ekata wada karanna hospital denne apita ona thanakatada....
    ඇයි මෙහේ එන්නේ
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    කිසිම වෙනසක් නැ කොහෙන් කරත්.
    දුෂ්කර කතාව මොකටද erpm එකට.

    සියලුම දෙනාගේ ලකුණු වලින් හදන්නේ රැන්ක් එක හදන්නේ.
    Colombo wala tharage aadi nisa kenek jaffna walin eXm liwwoth wasiyak tiyenawad
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Foreign MBBS degree 1k tiyena kenek lankawe entrance exam eka karala pass wena widiya kiyanna puluwanda....
    1. Colombo walin nathuwa dushkara paththakin entrance exam eka kaloth passe wena eka lesida

    2. Training period ekata wada karanna hospital denne apita ona thanakatada....
    There is only one common exam for all foreign graduates.