ලක්පහන එකට පලයන්. මම එක පාරක් දළදා පෙරහැරේ ඇතයි කරඳුවෙයි replica එකක් අරන් දුන්නා. 30ක් විතර ගියා. හැබැයි ඉතින් qualityමචන්ලා,
ලංකාවට ආව Foreigner කෙනෙකුට මතකයක් විදියට, gift එකක් වගේ දෙන්න හොඳ items මොනවද?
(අඩුවට ගන්න පුළුවන් තැන් තිබේ නම් කියන්න.)
පින්නවලට යන්න. ඔයාගේ බජට් එකට හරියන්න ගන්න පුලුවන්. රු. 2000 ඉදලා 500000 විතර වෙනකං රේන්ජ් වල තියනවාමචන්ලා,
ලංකාවට ආව Foreigner කෙනෙකුට මතකයක් විදියට, gift එකක් වගේ දෙන්න හොඳ items මොනවද?
(අඩුවට ගන්න පුළුවන් තැන් තිබේ නම් කියන්න.)