Forex කරන්න හොඳ Neteller ද? Skrill ද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Forex කරන්න හොඳ Neteller ද? Skrill ද?

    මචන්ලා,මම ඊළග සඳුදා රියල් ෆොරෙක්ස් අකවුන්ට් එකක් ඕපන් කරනවා,ඒත් ඉස්සෙල්ලම දාන්නෙ 100$ වගේ තමයි,ඒකට හොඳම Netteller ද? එහෙම නැත්තන් Skrill ද?:confused:ඒ දෙකේ වාසි අවාසි මොනවද?දෙකේ fees එහෙම කොහොමද?:eek::eek:

    මගෙ බ්‍රෝකර් හොට් ෆොරෙක්ස්.එලකිරියෙන්ම තමයි හොයාගත්තෙ,ඒකට තෑන්ක්ස්!!!
    :yes::yes::yes:
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    දැන් ඉතින් මේකෙ ඉන්න forex හොරු රැල හෝ ගාල PM එවයි උබට robot ල විකුනන්න, EA විකුනන්න, strategy කියලා දෙන්න හෝ profit share එකට account maintain කරන්න. හරියන්න හරි වරදින්න හරි උබම කරපන් එක එකාගෙ ලණු කන්නේ නැතුව. උන් එවන proof ඔක්කෝම edit කරපුවා. පුලුවන්නම් එකෙක්ගෙන් investor password ඉල්ලලා බලපන්.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඉතින් මේකෙ ඉන්න forex හොරු රැල හෝ ගාල PM එවයි උබට robot ල විකුනන්න, EA විකුනන්න, strategy කියලා දෙන්න හෝ profit share එකට account maintain කරන්න. හරියන්න හරි වරදින්න හරි උබම කරපන් එක එකාගෙ ලණු කන්නේ නැතුව. උන් එවන proof ඔක්කෝම edit කරපුවා. පුලුවන්නම් එකෙක්ගෙන් investor password ඉල්ලලා බලපන්.

    නෙඩකින් තෝ නන්...කීයක් හරි හොයා ගන්ඩ තිබ්බ චෑන්ස් එක නැති කරා... :frown:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    දැන් ඉතින් මේකෙ ඉන්න forex හොරු රැල හෝ ගාල PM එවයි උබට robot ල විකුනන්න, EA විකුනන්න, strategy කියලා දෙන්න හෝ profit share එකට account maintain කරන්න. හරියන්න හරි වරදින්න හරි උබම කරපන් එක එකාගෙ ලණු කන්නේ නැතුව. උන් එවන proof ඔක්කෝම edit කරපුවා. පුලුවන්නම් එකෙක්ගෙන් investor password ඉල්ලලා බලපන්.
    පව් යකෝ අරුන් ටික..........!!!!:lol:
    My Advice:- තමන්ට ගැලපෙන strategy එකක් (හෝ කිහිපයක්) හොඳට පුහුණු වෙලා ඒ ආශ්‍රයෙන්
    හොඳ trading system එකක් ගොඩ නගා ගනින්...!!!!:)
    කවදාවත් වරදින්නේ නෑ!!!:cool:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    mama trade karanne roboforex. un nam payoneer support karanawa.. neteller eketh master card ekak denawa neda.. mata hithena widiyata netellar hodai ehenam.. master card ekak thiyeddi ubata lesie withdraw karanna ananmanan.. fees nam danne na.. mona de kalath parissamata trade karapan.. molen trade karapan wadi thanhawata noya.. ara ekek kiwa wage horunta ahu wenna epa.. hariyata wada karana EA thiyanawa nam u wikunanne na.. :lol::lol:
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    mama dana hatiyatanam skrill ake gana adui but dan godak un use karane netteller. mokada nettelle ake card akata pay karanda one one time witharai ne. thawa podak hoyala balapanko......:cool::cool::cool::cool:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් ඉතින් මේකෙ ඉන්න forex හොරු රැල හෝ ගාල PM එවයි උබට robot ල විකුනන්න, EA විකුනන්න, strategy කියලා දෙන්න හෝ profit share එකට account maintain කරන්න. හරියන්න හරි වරදින්න හරි උබම කරපන් එක එකාගෙ ලණු කන්නේ නැතුව. උන් එවන proof ඔක්කෝම edit කරපුවා. පුලුවන්නම් එකෙක්ගෙන් investor password ඉල්ලලා බලපන්.
    :lol::lol::lol::lol::lol::lol:අනිවා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පව් යකෝ අරුන් ටික..........!!!!:lol:
    My Advice:- තමන්ට ගැලපෙන strategy එකක් (හෝ කිහිපයක්) හොඳට පුහුණු වෙලා ඒ ආශ්‍රයෙන්
    හොඳ trading system එකක් ගොඩ නගා ගනින්...!!!!:)
    කවදාවත් වරදින්නේ නෑ!!!:cool:
    :):):):)එල
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    mama trade karanne roboforex. un nam payoneer support karanawa.. neteller eketh master card ekak denawa neda.. mata hithena widiyata netellar hodai ehenam.. master card ekak thiyeddi ubata lesie withdraw karanna ananmanan.. fees nam danne na.. mona de kalath parissamata trade karapan.. molen trade karapan wadi thanhawata noya.. ara ekek kiwa wage horunta ahu wenna epa.. hariyata wada karana EA thiyanawa nam u wikunanne na.. :lol::lol:
    :):):):):)අනිවා මචන්,එකෙක්ගෙන්වත් මුකුත් ගන්නෙනම් නෑ,විශේෂයෙන් ලන්කාවෙ උන්ගෙන්(පිටරට උන්ගෙනුත් ගන්නෙ නෑ) ඩිමෝ එකේ මාස 6ක් විතර ඇද්දා,නරකම නෑ.ඒත් ඩිමෝ එක වගේ නෙමෙයිනෙ රියල් එක.ඒක නිසයි පොඩි ගානක් දාන්නෙ,පස්සෙ 500$ක් විතර දානවා,අමාරුවෙන් හම්බ කරපුවනෙ,නැති උනොත් අපරාදෙ