Forex කරන්න හොඳ Neteller ද? Skrill ද?
මචන්ලා,මම ඊළග සඳුදා රියල් ෆොරෙක්ස් අකවුන්ට් එකක් ඕපන් කරනවා,ඒත් ඉස්සෙල්ලම දාන්නෙ 100$ වගේ තමයි,ඒකට හොඳම Netteller ද? එහෙම නැත්තන් Skrill ද?
ඒ දෙකේ වාසි අවාසි මොනවද?දෙකේ fees එහෙම කොහොමද?

මගෙ බ්‍රෝකර් හොට් ෆොරෙක්ස්.එලකිරියෙන්ම තමයි හොයාගත්තෙ,ඒකට තෑන්ක්ස්!!!

Last edited:
im using skrill