forex කරන අය එන්න

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Karana aya poddak kiyala dennako udin pallen wisthare. Watha thibe patan ganna. Oya magula therenne nathi eka thama scene eka :(
     

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    1. Broker - Exness
    2. Initial Deposit - USD 250
    3. current balance - USD 947.00
    4. lot size - 0.1
    5. favourite indicator - RSI ,MACD,CCI,Awsome Occilator
    6. monthly income (average) - USD 1000-3000
    7. withdrawal method - Netteller
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් ෆොරෙක්ස් කරන්න හිතන් හිටියේ ලංකාවට ඇවිත්... ඒත් පස්සේ හිතුනා පොඩි බිස්නස් එකක් කරන එක හොදයි කියලා...

    ලක්ශ 3-4 විතර ඉන්වෙස්ට් කරන්න ඉන්නේ... ෆොරෙක්ස් කරන්න ආසයි ඒත් බයයි මචන්...

    හරියට ඉගෙනගන්න විදියක් මට හොයාගන්න බෑ... ඇනලිසිස් කරන විදියත් හරියට තේරුම් ගන්න අමාරුයි...
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මචන්ලා indiactor එකක් use කරනවානම් මොකක්ද හොඳ ?? indicator එකක download link එකක් දෙන්න බැරිද