forex කරන අය කවුද ඉන්නේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    forex කරන අය කවුද ඉන්නේ

    forex කරන අය කවුද ඉන්නේ මාත් පොඩ්ඩක් වැඩේට සෙට් වෙන්න හදන්නේ..දිගට කරගෙන යන යාලුවෙක් ඉන්නවද මට පොඩි විස්තර ටිකක් දැනගන්න තියනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙට (ෆ්‍රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්‍රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්‍රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හෙට (ෆ්‍රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්‍රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්‍රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..

    මචන් හොට් ෆොරෙක්ස් එක හොදයිද? 500$ වලින් වගේ පටන් ගන්න හැදුවේ මන් මොකක්ද ගන්න ඕන එකවුන්ට් එක මේකේ බොනස් එකක් එහෙම දෙනවා නේද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    fund amount eka nemei oyata hoda trading concept ekak thiyenawada kiyala balala inna .. demo karala balanna ... demo acc double karanna puluwan da kiyala balanna .. ee wage thunk parak wath double karanna puluwan nam real karanna ... 500$ nemei brother oyage concept eka powerful nam 50$ unath patan ganna puluwan ...
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    fund amount eka nemei oyata hoda trading concept ekak thiyenawada kiyala balala inna .. demo karala balanna ... demo acc double karanna puluwan da kiyala balanna .. ee wage thunk parak wath double karanna puluwan nam real karanna ... 500$ nemei brother oyage concept eka powerful nam 50$ unath patan ganna puluwan ...

    demo eka practice unaa man wede therenawa mata dan :yes:

    demo ekei real ekei wenskam monawada machan?
     
    3748755

    Active member
  • May 12, 2008
    1,195
    9
    38
    Sydney
    හෙට (ෆ්‍රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්‍රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්‍රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..

    Short vage EUR/USD.... Loan eka gevai vage pena vidihata..... but agreement ekakata ena ekak na creditors la ekka.... NFP positive nam awulak vena ekak na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Short vage EUR/USD.... Loan eka gevai vage pena vidihata..... but agreement ekakata ena ekak na creditors la ekka.... NFP positive nam awulak vena ekak na
    ග්‍රීසීයේ උන්ගේ කැමැත්තක් තියනවා බන් ලොන්ග්ටයිම් සොලුශන් එකක් හැටියට යුරොසොන් එකෙන් අයින් වෙන්න. එහෙම උනොත් නම් බඩු පැකට්. හැබැයි ලගදි වෙන දේවල්නෙමෙයි. ගිය 14 වෙනිදත් ඔය වගේම ක්‍රෙඩිටර්ස්ලා සෙට් වෙලා ගෙවන්න කියපුවහම ග්‍රීසීයේ ලොක්කා මාරු වෙලා ගියා තර්ජනේකුත් දාලා..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    හෙට (ෆ්‍රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්‍රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්‍රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..

    ubata mall da.may 18 oita vada nagga ban.grisiyata karanna puluvan labbak naha.baya nativa hitahan.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ubata mall da.may 18 oita vada nagga ban.grisiyata karanna puluvan labbak naha.baya nativa hitahan.
    ශුවර්ද බන්. දැන් නම් ටිකක් ආයේ බැහැලා. ඩොලර් 700ක් පාවෙනවා බන්. මම හිතුවෙම නැ බන් මෙහෙම නගියි කියලා. දැන් 1.126ට වගේ. 1.15 නේද බන් ටාගට් එක. ඒක කැඩුවොත් 1.20ලුනේ.. ඇනලිස්ට් උන් බූත කරනවනේ බන්..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ශුවර්ද බන්. දැන් නම් ටිකක් ආයේ බැහැලා. ඩොලර් 700ක් පාවෙනවා බන්. මම හිතුවෙම නැ බන් මෙහෙම නගියි කියලා. දැන් 1.126ට වගේ. 1.15 නේද බන් ටාගට් එක. ඒක කැඩුවොත් 1.20ලුනේ.. ඇනලිස්ට් උන් බූත කරනවනේ බන්..

    ow kohommat 1.1000 vage ayet bahala 1.15000 ta yai.kohomat long term down trend ekak tiyenne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow kohommat 1.1000 vage ayet bahala 1.15000 ta yai.kohomat long term down trend ekak tiyenne.
    මම ටාගට් කරන්නේ 2016 මැද වෙනකොට අනිවා ඩොලර් එක එක්ක යුරො එක ටයි ටයි එනවා. 2017 විතර වෙනකොට 0.80 ට විතර බහීවී..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට (ෆ්‍රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්‍රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්‍රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..

    :lol::dull:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    සුභ පතනව මචං!!

    මේකත් පොඩ්ඩක් මතක තියාගනින්.
    උබ forex කරනව කිව්ව ගමන් මේකෙ ඉන්න forex හොරු රැල උබට PM කරයි EA විකුණන්න, strategy විකුණන්න, profit share එකට accounts maintain කරන්න වගේ සීන් වලට. අහුවෙන්නනම් එපා පුතේ.
    අත්දැකීමෙන් කියන්නේ.
    කලබල නැතුව, තණ්හාව අඩු කරල බොහොම හෙමින් වැඩේ පටන් ගනින්. ලොකු lots දාන්නම එපා මුලින්. දවසට 1$ හරි කමක් නෑ ලොස් අඩුවෙන්ම කරගෙන පලයන්.
    ජය වේවා!

    මේ ඉන්නේ කැ#ම හොරෙක්.
    mptep
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    සුභ පතනව මචං!!

    මේකත් පොඩ්ඩක් මතක තියාගනින්.
    උබ forex කරනව කිව්ව ගමන් මේකෙ ඉන්න forex හොරු රැල උබට PM කරයි EA විකුණන්න, strategy විකුණන්න, profit share එකට accounts maintain කරන්න වගේ සීන් වලට. අහුවෙන්නනම් එපා පුතේ.
    අත්දැකීමෙන් කියන්නේ.
    කලබල නැතුව, තණ්හාව අඩු කරල බොහොම හෙමින් වැඩේ පටන් ගනින්. ලොකු lots දාන්නම එපා මුලින්. දවසට 1$ හරි කමක් නෑ ලොස් අඩුවෙන්ම කරගෙන පලයන්.
    ජය වේවා!

    මේ ඉන්නේ කැ#ම හොරෙක්.
    mptep

    සිරා කථාව.... *රි පොන්නයෝ ඉන්නේ බන් දැන් එළකිරි එකෙත්...මටත් ගේමක් දෙන්න ආවනේ එකෙක්..මගෙන් අහගත්ත ජාතකේ කුඩුවෙන්න..