හෙට (ෆ්රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..
fund amount eka nemei oyata hoda trading concept ekak thiyenawada kiyala balala inna .. demo karala balanna ... demo acc double karanna puluwan da kiyala balanna .. ee wage thunk parak wath double karanna puluwan nam real karanna ... 500$ nemei brother oyage concept eka powerful nam 50$ unath patan ganna puluwan ...

demo eka practice unaa man wede therenawa mata dan
demo ekei real ekei wenskam monawada machan?
හෙට (ෆ්රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..
ග්රීසීයේ උන්ගේ කැමැත්තක් තියනවා බන් ලොන්ග්ටයිම් සොලුශන් එකක් හැටියට යුරොසොන් එකෙන් අයින් වෙන්න. එහෙම උනොත් නම් බඩු පැකට්. හැබැයි ලගදි වෙන දේවල්නෙමෙයි. ගිය 14 වෙනිදත් ඔය වගේම ක්රෙඩිටර්ස්ලා සෙට් වෙලා ගෙවන්න කියපුවහම ග්රීසීයේ ලොක්කා මාරු වෙලා ගියා තර්ජනේකුත් දාලා..Short vage EUR/USD.... Loan eka gevai vage pena vidihata..... but agreement ekakata ena ekak na creditors la ekka.... NFP positive nam awulak vena ekak na
හෙට (ෆ්රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..
ශුවර්ද බන්. දැන් නම් ටිකක් ආයේ බැහැලා. ඩොලර් 700ක් පාවෙනවා බන්. මම හිතුවෙම නැ බන් මෙහෙම නගියි කියලා. දැන් 1.126ට වගේ. 1.15 නේද බන් ටාගට් එක. ඒක කැඩුවොත් 1.20ලුනේ.. ඇනලිස්ට් උන් බූත කරනවනේ බන්..ubata mall da.may 18 oita vada nagga ban.grisiyata karanna puluvan labbak naha.baya nativa hitahan.
ශුවර්ද බන්. දැන් නම් ටිකක් ආයේ බැහැලා. ඩොලර් 700ක් පාවෙනවා බන්. මම හිතුවෙම නැ බන් මෙහෙම නගියි කියලා. දැන් 1.126ට වගේ. 1.15 නේද බන් ටාගට් එක. ඒක කැඩුවොත් 1.20ලුනේ.. ඇනලිස්ට් උන් බූත කරනවනේ බන්..
මම ටාගට් කරන්නේ 2016 මැද වෙනකොට අනිවා ඩොලර් එක එක්ක යුරො එක ටයි ටයි එනවා. 2017 විතර වෙනකොට 0.80 ට විතර බහීවී..ow kohommat 1.1000 vage ayet bahala 1.15000 ta yai.kohomat long term down trend ekak tiyenne.
හෙට (ෆ්රයිඩේ) පන්නලා පටන් ගනින් පුතේ.. යුරො එකනගිනවා නහුතෙට.. අවුරුදු 6කට පස්සේ එක දිනකට නැගපු පලවෙනි දවස පෙරේදා.. ටහිකෙන ග්රිසිය තියලා අරිනවා. මුන් හෙට ණය ගෙව්වොත් ටහිකෙනවා මට.. ග්රීසිය ප්ලීස් නය ගෙවන්න එපා..

සුභ පතනව මචං!!
මේකත් පොඩ්ඩක් මතක තියාගනින්.
උබ forex කරනව කිව්ව ගමන් මේකෙ ඉන්න forex හොරු රැල උබට PM කරයි EA විකුණන්න, strategy විකුණන්න, profit share එකට accounts maintain කරන්න වගේ සීන් වලට. අහුවෙන්නනම් එපා පුතේ.
අත්දැකීමෙන් කියන්නේ.
කලබල නැතුව, තණ්හාව අඩු කරල බොහොම හෙමින් වැඩේ පටන් ගනින්. ලොකු lots දාන්නම එපා මුලින්. දවසට 1$ හරි කමක් නෑ ලොස් අඩුවෙන්ම කරගෙන පලයන්.
ජය වේවා!
මේ ඉන්නේ කැ#ම හොරෙක්.
mptep