Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

paragon123

Member
Jan 20, 2012
72
1
0
bump

_____________________
You're never a loser until you quit trying.
vbulletin-smile.gif
vbulletin-smile.gif
 

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Doji ආවාම අපිට පවතින Trend එක මාරුවෙනවා කියල අනුමාන කරන්න පුළුවන් උනාට Dragonfly Doji, Gravestone Doji වලදි කතාව පොඩ්ඩක් වෙනස්.

    ඒ කියන්නෙ
    Dragonfly Doji එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bear Trend එකකදි.
    Gravestone Doji
    එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bull Trend එකකදි. අනිත් වෙලාවට එන ඒවා බොහෝ විට Fake වෙන්න පුළුවන්.

    59074543.jpg


    58195279.jpg

     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Hammer, Inverted Hammer, Hanging Man and Shooting Star

    Dragonfly Doji, Gravestone Doji ට ආසන්න වශයෙන් සමාන උනත් මේවා ඊට වැඩ වෙනස්. හේතුව මේ 4 ම පොඩි Candle Body එකක් තියෙනවා. (Candle Body එකේ දිග වගේ දෙතුන් ගුණයක්වත් Shadow එක තියෙන්න ඕනෙ.)
    hammerql.jpg
     
    Last edited:

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    Doji ආවාම අපිට පවතින Trend එක මාරුවෙනවා කියල අනුමාන කරන්න පුළුවන් උනාට Dragonfly Doji, Gravestone Doji වලදි කතාව පොඩ්ඩක් වෙනස්.

    ඒ කියන්නෙ
    Dragonfly Doji එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bear Trend එකකදි.
    Gravestone Doji
    එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bull Trend එකකදි. අනිත් වෙලාවට එන ඒවා බොහෝ විට Fake වෙන්න පුළුවන්.

    59074543.jpg


    58195279.jpg


    thanks machan.

    machan me doji signals any time frame walata valid da? IM to H4?
    anith eka last few days gold market changes aragena ubata expalin karanna puluwanda?

    digatam lessons tika karan palaya0.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    thanks machan.

    machan me doji signals any time frame walata valid da? IM to H4?
    anith eka last few days gold market changes aragena ubata expalin karanna puluwanda?

    digatam lessons tika karan palaya0.

    1M, 5M nam echchra sure naha. Time Frame loku venakota Signal Strong. mama nam godak use karanne 30M to H4
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    49870002.jpg


    මේ තියෙන්නෙ Eur/Usd H1 Chart එකෙන් ගත්තු රූපයක්. මේකේ තියෙනේ Hammers, Shooting Stars, Hanging Man මම පෙන්නලා තියෙනවා. ඔක්කොම 13 ක්.
    1. Shooting Star
    2. N/A
    3.
    N/A
    4. Hanging Man
    5. Hanging Man
    6.
    N/A
    13.Hanging Man
    7.
    N/A
    8. N/A
    9. Shooting Star
    10.Inverted Hammer
    11.
    N/A
    12.N/A
    මේ ටිකෙන් අපි Trade කරනවානම් කරන්න ඕන 1, 5 ,13, 11 තැන් වලදි විතරයි. අනිත් තැන් වල දාන්න එපා කියන්නේ ඇයි කියල මම කියල දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: Gayan_BC

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    කෝ මේක අවබෝධයෙන් Follow කරන්නෙ නැහැ වගේ.මම හිතුව මේ වෙනකොට ප්‍රශ්න ගොඩක් අහල ඇති කියල. Hammer, Hanging Man යුගලයත් Shooting Star, Inverted Hammer යුගලයත් හැඩයෙන් සමානනෙ. කොහොමද වෙන් කරලා හඳුනාගන්නේ?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ 4 අපට වෙන් කරලා හඳුනාගන්න බැහැ හැඩය විතරක් දැකල. අනිවාර්යයෙන් ඊට පෙර තියෙන Trend එක අනුවයි නම තීරණය වෙන්නේ.
    76482947.jpg
    58438129.jpg

     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    දැන් අපි බලමු අපි කලින් හඳුනාගත්ත Candles ටික ගැන.
    63497662.jpg



    මේකේ 1 ට කලින් පැහැදිලි Uptrend(සාමාන්‍යයෙන් Candles 3 ක් වත් තියෙනවද බලන්න) එකක්. ඒ නිසා මේක Shooting Star එකක්.

    • ඒ ලඟම Resistance Line එකක් තියෙනෙවා. ඒ නිසා මේකේ Trend එක මාරු වෙන්න ඕන.
    • Shooting Star එකෙන් ඒ අදහස තහවුරු වෙනවා. ඒ නිසා මේක හොඳ Reversal Signal එකක්.
    • ඒ වගේම Shooting Star එකේ පාටත් වෙනස් වෙලා.(Bear) ඒකෙනුත් තවත් තහවුරු වෙනවා.
    මෙතන pips 40 ක් විතර පහලට ඇවිත් තියෙනවා.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    2, 3 ට කලින් පැහැදිලි Trend එකක් හඳුනාගන්න තරම් අවශ්‍ය Candles සංඛ්‍යාවක් නැහැ. ඒ නිසයි මම ඒ 2 ටම N/A(Not Applicable-අදාල නොවේ) කියල දාල තියෙන්නෙ.

    නමුත් 4 ට කලින්

    • Bull Candles 4 ක්.
    • ඒ නිසා මේක Hanging Man එකක්.
    • Hanging Man එක Bear Candle එකක්.
    • ඒ නිසා හොඳ Signal එකක්.
    නමුත් මේක ඇවිත් තියෙන්නෙ RL එකයි SL එකයි මැද. අනිත් පැත්තට ගියොත් Loss එක වැඩියි. ඒ නිසා අපි මේ වගේ Signal මග හරිනවා.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    35056642.jpg



    • 5 ට කලින් පැහැදිලි Uptrend එකක්.
    • ඒ නිසා මෙතන තියෙන්නෙ Hanging Man එකක්.
    • Resistance Line එකත් ළඟ තියෙනවා.
    එහෙමනම් මේක Reversal Signal එකක්. Stop Loss එක RL එකට pips10 ක් විතර උඩින් දාලා TP එක පහල Support Line එක කිට්ටුවට ගන්න පුළුවන්.

    N/A කියල දාල තියෙන තැන් ඔක්කොම ටික බලන්න. එකක් ගැන හරි සැකයක් තියෙනවනම් අහන්න.
    අනිත් ටිකත් බලන්න මම හිතන්නේ දැන් හරියටම තේරෙනවා ඇති. දැන් මේ මාතෘකාව නවත්තන්නයි යන්නේ.

     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    goldsb.jpg


    flashmark අහල තිබුණා Gold Chart එක ගැන.මේ තියෙන්නෙ Gold H4 Chart එක. Main Trend එක Bull Trend එකක්. Trend Line(Supporting) එක Break වෙලා Resisting Trend Line එකක් වෙලා. මේ වෙලාවේ Down Trend එකක් තිබුනට මම හිතන්නේ Resistance Line එකේ වැදිලා උඩ යයි.
     
    Last edited:

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    flashmark අහල තිබුණා Gold Chart එක ගැන.මේ තියෙන්නෙ Gold H4 Chart එක. Main Trend එක Bull Trend එකක්. Trend Line(Supporting) එක Break වෙලා Resisting Trend Line එකක් වෙලා. මේ වෙලාවේ Down Trend එකක් තිබුනට මම හිතන්නේ Resistance Line එකේ වැදිලා උඩ යයි.

    Thanks machan. Gold up/down weddi e ekkma silver up/down wenawa neda?
    eka always e widiyatamada wenne?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Thanks machan. Gold up/down weddi e ekkma silver up/down wenawa neda?
    eka always e widiyatamada wenne?
    නැහැ.
    හැම වෙලේම එහෙම කියන්න බැහැ. නමුත් එහෙම පේන තැන් ගොඩාක් තියෙනවා. එහෙම වෙන්නෙ USD වලට සාපේක්ෂව හැදෙන Chart වල. හේතුව
    USD තමයි මුදල් ඒකක අතර දැවැන්තයා. ඒ නිසා USD වල වෙනස්වීම් වලට සාපේක්ෂව බොහෝ Chart සමාන හැඩ ගන්නවා.

     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපට මේ Candlestick Pattern ඔක්කොම ටික Doji, Hammer,..... අපට වෙන් වෙන් වශයෙන් නම් මතක තියගන්නම වෙන්නෙ නැහැ. හේතුව මේ පෙන්නපු ඔක්කොම පොදුවේ Reversal Signals හැටියට සලකන්න පුළුවන්. නමුත් රූපය නැතිව මේ ගැන කතා කරන වෙලාවට අපිට මේ නම් අවශ්‍ය වෙනවා.

     
    Last edited: