Doji ආවාම අපිට පවතින Trend එක මාරුවෙනවා කියල අනුමාන කරන්න පුළුවන් උනාට Dragonfly Doji, Gravestone Doji වලදි කතාව පොඩ්ඩක් වෙනස්.
ඒ කියන්නෙ Dragonfly Doji එකෙන් Signal එකක් ප්රබලවම දෙන්න පුළුවන් Bear Trend එකකදි.
Gravestone Dojiඑකෙන් Signal එකක් ප්රබලවම දෙන්න පුළුවන් Bull Trend එකකදි. අනිත් වෙලාවට එන ඒවා බොහෝ විට Fake වෙන්න පුළුවන්.
![]()
![]()
thanks machan.
machan me doji signals any time frame walata valid da? IM to H4?
anith eka last few days gold market changes aragena ubata expalin karanna puluwanda?
digatam lessons tika karan palaya0.
Rep+3patta bn mee wagee hodata kiyala dena kawruth dan nathuwa athi uba nam dewiyek namee dewalayak bro superb...![]()
flashmark අහල තිබුණා Gold Chart එක ගැන.මේ තියෙන්නෙ Gold H4 Chart එක. Main Trend එක Bull Trend එකක්. Trend Line(Supporting) එක Break වෙලා Resisting Trend Line එකක් වෙලා. මේ වෙලාවේ Down Trend එකක් තිබුනට මම හිතන්නේ Resistance Line එකේ වැදිලා උඩ යයි.
market strategies walata anuwa trade karanawa kiyanne mokadda?
නැහැ.Thanks machan. Gold up/down weddi e ekkma silver up/down wenawa neda?
eka always e widiyatamada wenne?