Forex ලේසියෙන්ම trade කරමු..

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ane machanla mekath balapalla.

    loss una trades red underline karala thiyenawa. swap tika red box karala thiyenawa. me tika giya 06 indala 16 (ada) wenakam trade karapuwa.
    mama laaawata wage real trade kalata kamak na wageda?
    mama use kale BigE method, Bollinger bands and basic forex strategies witharai.

    5ORbZVu.png

    මම දකින හැටියට නම්,

    උබේ profit දැක්කහම මට හිතුන සාර්ථකයි කියල. එත් උබ trade කරලා තියෙන්නේ full lot දාල. මම අදහස තව experience ගනින් මචන්. මම පාවිච්චි කරන්නේ BIG E ගේ method එක විතරයි. එත් එකෙත් fake සිග්නල් දෙන වෙලාවල් තියනවා. එක නිසා අත්දැකීමෙන්ම ඒ දේවල් අදුන ගන්න ඕනේ. අනික උබ මෙච්චර දවස් ගානකට win කරලා තියෙන්නේ 36 pips විතර නේද? ඕක ඊට වඩා ගොඩක් සාර්ථක වෙන්න ඕනේ. දවසකට pips 150+ තියනවා සමහර වෙලාවට. වැදගත්ම දේ හරිම setup එකක් හොයා ගන්න එක.

    BIG E ගේ method එකේ පොර කියල තියන හැම දෙයක්ම වැදගත්. ඒවා කියවල හොදට ඔලුවට දා ගනින්. එකෙන් පිට පනින්න එපා.

    method එකේ වටිනාකම තියෙන්නේ දාන trade එක full confidence එකෙන් දාන්න පුළුවන් වෙන එකෙන්. පොර ඒකයි මේ වගේ method එකක් හැදුවේ කියලත් කියල තියනවා.

    අනික දානවා නම් සල්ලි එකතු කරලා හරි 500$ වත් දාපන් කියන එක මගේ අදහස. lot size එක 0.1 දාගෙන demo එකේ අඩුම මාස දෙකක් වත් කරලා ගිය නම් හොදයි කියල තමා මම හිතන්නේ.

    මේ method එකෙන් trade කරලා අනික් අය ගත්ත experience එහෙම කියවපන්. ඒවත් ගොඩක් වැදගත් වෙනවා. baby pips, forex factory එකේ තියනවා
     
    Last edited:
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola

    එල මචෝ...
    මම දැනට FF BigE thread, babypips.com school tutorial and this thread හොඳට බලනවා.
    බිග් ඊ කියලා තියෙනවා දැක්කා එයාගෙ මෙතඩ් එකට ට්‍රේඩ් කරද්දි මූලික
    ෆොරෙක්ස් සිද්ධාන්ත ටිකත් මතක් කරගන්න කියලා. ඒ නිසයි babypips.com school tutorial බලන්න ගත්තේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එල මචෝ...
    මම දැනට FF BigE thread, babypips.com school tutorial and this thread හොඳට බලනවා.
    බිග් ඊ කියලා තියෙනවා දැක්කා එයාගෙ මෙතඩ් එකට ට්‍රේඩ් කරද්දි මූලික
    ෆොරෙක්ස් සිද්ධාන්ත ටිකත් මතක් කරගන්න කියලා. ඒ නිසයි babypips.com school tutorial බලන්න ගත්තේ.

    ඔව් මචන් එක හොදයි. පුළුවන් නම් price action ඉගෙන ගනින්. චාර්ට් එකේ මැද යන line එක price action කතාවට සම්බන්දයි. මමත් හරියටම දන්නේ නැහැ.

    එත් Fibonacci line ටික දා ගත්තහමත් සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. පරණ chart එහෙම හොයාගෙන බලපන් කොච්චරක් දුරට ඕක හරි ගිහින් තියනවද කියල...
     
    :love::love::love:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    Price Action ඉගෙනගන්න හොඳ site මොනවද බන්?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Price Action ඉගෙනගන්න හොඳ site මොනවද බන්?

    මටත් තවම හරි එකක් හම්බුනේ නැහැ මචන්. කියවනවට වඩා video ටිකක් තියනවා නම් ලේසියි. හම්බුනොත් දැන්නම්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    මටත් තවම හරි එකක් හම්බුනේ නැහැ මචන්. කියවනවට වඩා video ටිකක් තියනවා නම් ලේසියි. හම්බුනොත් දැන්නම්.

    https://www.youtube.com/channel/UCBCzfKEwMtphrrF8WE8HaJA

    මටනම් videos බලන්න බෑ බන් ඔෆිස් එකේ ඉන්න ගමන් කියවල ගොඩ දාන්නේ. මේ videos හොඳයි කියල තියෙනවා පොඩ්ඩක් බලපන් ඕනේ නම්.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Forex ලේසියෙන්ම trade කරමු..

    මේක කරන්න පුළුවන් දෙයක්ද? උත්තරය ඔව් :shocked:

    මෙහෙම කියන්නේ මම නෙමෙයි. Forex trade කරන අය expert කෙනෙක් legend එකක් විදියට සලකපු දැනට අවුරුදු කීපයකට කලින් ජීවිතයෙන් සමුගත්ත eelfranz කියන කෙනා. එයාගේ "Trading Made Simple" කියන thread එක හැමෝටම බලාගන්න පුළුවන් ForexFactory එකට ගියොත්. මේ ක්‍රමය මම හොයාගත්ත එකක්නම් නෙමෙයි. මම eelfranz ගේ thread එක ගොඩක් කියවල අපේ කට්ටියට සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදියට දානවා විතරයි.

    පටන් ගන්න කලින්ම කියන්න ඕනේ, මම forex ගැන expert කෙනෙක් නෙමෙයි, ඒ වගේම මේක ගැන interest නිසා මමත් ආදුනිකයෙක් විදියට මේක කරලා බලනවා. ඒ වගේම forex trading කියන්නේ ලොකු අවදානමක් ගන්න ඕනේ දෙයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් සීමාවක ඉඳන් කරන්න ඕන දෙයක්. අපේ එළකිරි කට්ටිය දැන් forex ගැන අවදානයෙන් ඉන්න නිසා මේ ටිකේ, මේක වැදගත් වෙයි.. :cool:

    කතාව කෙටියෙන් මෙහෙමයි. Big E කියනවා එයාගේ forex trading කරලා ගත්ත අත්දැකීම් වලින්, ඒ වගේම එයා හදාගෙන හිටපු trading group එකත් එක්ක කරපු analysis වලින් තමයිලු මේක කියන්නේ.. ඒ වගේම කියනවා එයා ගොඩක් වෙලාවට trade කරන්නේ ලංකාවේ වේලාවෙන් උදේ 10.30, 2.30 වගේ වෙලාවල් වල market එකේ තත්ත්වය බලලා කියලත්. අපේ වේලාවෙන් හවස 6.30 වෙද්දී එයා හැම trade එකක්ම close කරනවා කියලත් කියල තියෙනවා. හේතුව විදියට එයා කියන්නේ 6.30ට පස්සේ පටන් ගන්න New York session එකේදී trade කරන එකට එයාගේ වැඩි කැමැත්තක් නෑලු .

    market-hours.jpg

    වැඩි විස්තර කිව්වොත් මේක මට හෙට වගේ වෙනකන් type කරන්න වෙන නිසා පුළුවන් තරම් කෙටියෙන් දාන්නම්. සේරම විස්තර ඕනේ නම් ForexFactory එකේ thread එක follow කරන්න..

    Big E කියන්නේ මේකට පාවිච්චි කරනවා කියල TDI - Traders Dynamic Index කියල indicator එකක් එයාල හදාගත්ත.. ඒ වගේම Heiken Ashi candles සහ ට්‍රෙන්ඩ් එක හරියටම confirm කරගන්න Stochastics (8,3,3) indicator එකත්.

    24xj2pj.png

    දාගත්තම මෙන්න මේ වගේ පේන්න ඕනේ. මේ දැම්මේ මගේ MT4 එකේ image එකක්.

    ඊටපස්සේ Big E කියනවා මේකෙන් ලැබෙන සිග්නල් එක 70%-80% අතර සාර්ථක වෙනවා කියල.. හැබැයි මම කරන විදියට නම් මම හිතනවා ඊටත් වැඩිය සාර්ථකයි කියල. හේතුව පසුවට කියන්නම්. Big E කියනවා මේක හැම currency pair එකකටම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් වගේම, හැමවෙලේම ලොකු time frame වල පාවිච්චි කරන්න කියලත්. H4 time frame එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කියලත් තියෙනවා..

    දැන් කරන්න තියෙන්නේ මෙන්න මේකයි..

    29f86fm.jpg

    එයා කියනවා කොළ පාට TDI ලයින් එක රතු පාට ලයින් එක කපාගෙන යන මුල්ම candle එකේදී trade එකට enter වෙන්න කියල.. උඩ තියෙන image එක බැලුවම තේරෙයි. ඒවගේම Stochastics indicator එකෙනුත් confirmation එකක් ලබාගෙනම trade එකට enter වෙනවා නම් හොඳයි. කොළ රතු ලයින් දෙක කැපෙනකන් trade එක දාන්න එපා කියලත් කියනවා මොකද සමහර වෙලාවට කපාගෙන යන්න වගේ ඇවිත් ආපහු එන වෙලාවලුත් තියෙනවා..Price Action ගැනත් ටිකක් හරි දැනගෙන ඉන්න පුළුවන් නම් තවත් හොඳයි.. ගොඩක් images මේකේ post කරන්න අමාරුයි බන්.. එකක් දෙකක් දාන්නම් මම..

    2vaflnb.gif

    උඩ දාල තියෙන්නේ හරියට දැම්ම trade entries.. පහල තියෙන්නේ අර කපාගෙන යන්න ඇවිත් ආපහු bounce උන ඒවා..

    2zibsle.gif

    ඒ වගේම එයා කියනවා කොළ ලයින් එක කපාගෙන යන පලවෙනි candle එක හෝ දෙවෙනි candle එකේදී trade එකට enter උනේ නැත්නම් ආපහු එතැනදී trade එකක් දාන්න යන්න එපා කියලත්. ඒ වගේම ලොකු news ගැනත් සැලකිල්ලෙන් ඉන්න එක ඇඟට ගුණයි.. ඉතින් ඔන්න ඔච්චරයි කෙටියෙන් කියන්නේ තියෙන්නේ.. වැඩි විස්තර FF site එකේ tread එකෙන් බලන්න පුළුවන්..

    මේ තියෙන්නේ ඕන කරන indicators සහ template එක.

    Template එක..
    Template

    Indicators
    Stochastic Slope
    Synergy APB
    TDI

    Indicators දාන හැටි දන්නේ නැත්නම් මෙතනින් බලන්න.. :eek:

    http://goo.gl/yq4l0G

    Templates දාන හැටි දන්නේ නැත්නම් මෙතනින් බලන්න.. :eek:

    http://goo.gl/BpsRI2

    මම කෙටියෙන් දාපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් පෙන්නන්න edit කරන්නම්. ඒ වගේම දන්න දෙයක් ඇහුවොත් කියල දෙන්නම්..

    ඒ වගේම මම කිව්වා මේකේ මම හිතන හැටියට success rate එක වැඩියි කියල.. එහෙම කියන්න හේතුව තමයි ලොකු ලොකු tradersla වගේ මේ ක්‍රමයෙන් ගොඩක් pips target නොකර අවම 10 pips target කරන්න එක trade එකකින්.. ඒ හොඳටම ඇති.. ඒ වගේම Stop Loss පාවිච්චි කිරීම එක එක්කෙනාගේ කැමැත්ත අනුව කරන්න.. හැමදේටම කලින් demo එකක් කරලා මේක ගැන confidence වෙන්න..

    Big E විදියට ඇමතුවේ eelfranz ට ගවුරවයක් විදියට බවත් කරුණාවෙන් සලකන්න.. :)

    සිංහලයාට ජය වේවා..

    forex mula indala sinhalen igenaganna oona helpppppppppppp
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    machan....okotama kalin kiyapan sampath bank eken mekata isela salli dala real money karala payment eka karana puluwanda??itapasee api mewa sell karama ena gana apita mehen gana puluwanda???eka ganth podak kiyandoo...and aduma gane demo eken pasee kiyak wage danna oneda? 3000?? 5000?
     
    Oct 31, 2012
    535
    31

    you have to go through a long way kid.
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    මෙලෝ මගුලක් තේරුනේ නෑ බං.. කොළ ඉරක් කැපෙනවා ලු.. o_O fml