ane machanla mekath balapalla.
loss una trades red underline karala thiyenawa. swap tika red box karala thiyenawa. me tika giya 06 indala 16 (ada) wenakam trade karapuwa.
mama laaawata wage real trade kalata kamak na wageda?
mama use kale BigE method, Bollinger bands and basic forex strategies witharai.
![]()
මම දකින හැටියට නම්,
උබේ profit දැක්කහම මට හිතුන සාර්ථකයි කියල. එත් උබ trade කරලා තියෙන්නේ full lot දාල. මම අදහස තව experience ගනින් මචන්. මම පාවිච්චි කරන්නේ BIG E ගේ method එක විතරයි. එත් එකෙත් fake සිග්නල් දෙන වෙලාවල් තියනවා. එක නිසා අත්දැකීමෙන්ම ඒ දේවල් අදුන ගන්න ඕනේ. අනික උබ මෙච්චර දවස් ගානකට win කරලා තියෙන්නේ 36 pips විතර නේද? ඕක ඊට වඩා ගොඩක් සාර්ථක වෙන්න ඕනේ. දවසකට pips 150+ තියනවා සමහර වෙලාවට. වැදගත්ම දේ හරිම setup එකක් හොයා ගන්න එක.
BIG E ගේ method එකේ පොර කියල තියන හැම දෙයක්ම වැදගත්. ඒවා කියවල හොදට ඔලුවට දා ගනින්. එකෙන් පිට පනින්න එපා.
method එකේ වටිනාකම තියෙන්නේ දාන trade එක full confidence එකෙන් දාන්න පුළුවන් වෙන එකෙන්. පොර ඒකයි මේ වගේ method එකක් හැදුවේ කියලත් කියල තියනවා.
අනික දානවා නම් සල්ලි එකතු කරලා හරි 500$ වත් දාපන් කියන එක මගේ අදහස. lot size එක 0.1 දාගෙන demo එකේ අඩුම මාස දෙකක් වත් කරලා ගිය නම් හොදයි කියල තමා මම හිතන්නේ.
මේ method එකෙන් trade කරලා අනික් අය ගත්ත experience එහෙම කියවපන්. ඒවත් ගොඩක් වැදගත් වෙනවා. baby pips, forex factory එකේ තියනවා

Last edited: