forex සෙනසුරාද ඉරිද

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යුරොප් මාකට් ඒශියා මකට්, යුඇස් මාකට් කියලා තුනක් තියනවා. මේ තුනම සෙනසුරාදා ඉරිදා නිවාඩු.. ඉස්සෙල්ලාම පටන් ගන්නේ NYSE නිව් යොර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඉරිදා හවස 5.30ට. ලන්කාවේ වෙලාවෙන් සදුදා උදේ 3ට..
 
ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    යුරොප් මාකට් ඒශියා මකට්, යුඇස් මාකට් කියලා තුනක් තියනවා. මේ තුනම සෙනසුරාදා ඉරිදා නිවාඩු.. ඉස්සෙල්ලාම පටන් ගන්නේ NYSE නිව් යොර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඉරිදා හවස 5.30ට. ලන්කාවේ වෙලාවෙන් සදුදා උදේ 3ට..

    :) thanks bro ; e kiyanne senasurada irida aathal eke inna puluwan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thanks yalu. ee kiyanne senasurada iridia forx karana ayata niwada?
    මාකට් ක්ලොස් උනාට කරන්සි එක හො ස්ටොක් ප්‍රයිසස් උඩ පහල යනවා මචන්.. ඒකයි සමහර වෙලාවට සදුදා උදේ බලනකොට කැන්ඩල් බාර්ස් සිකුරාදා නවත්තපු තැනට වඩා වෙනස් තැනක තියෙන්නේ.. පොඩියට ට්‍රිඩ් කරන අයට මම කියන්නේ සිකුරාදා ඔක්කොම ටේඩ් නවත්තන්න් කියලා. නැත්තම් සති අන්තේ ලොකු මාකට් චේන්ජ් එක, (යුද්ද, ගන්වතුර, සුලි සුලන්, දේශපාලන අස්තාවරවීම් ) වගේ එවා උනොත් සදුදා ලොකු ලොස්ට් එකක් වෙන්න පුලුවන් පටන් ගන්නකොටම.. නෙගටිව් බැලන්ස් ප්‍රොටෙක්ශන් තිබ්බේ නැතිනම් මුලු ඉන්වෙස්ට් එකම උනත් ලොස්ට් වෙන්න පුලුවන් ඊටත් වඩා නයත් වෙන්න පුලුවන්..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මාකට් ක්ලොස් උනාට කරන්සි එක හො ස්ටොක් ප්‍රයිසස් උඩ පහල යනවා මචන්.. ඒකයි සමහර වෙලාවට සදුදා උදේ බලනකොට කැන්ඩල් බාර්ස් සිකුරාදා නවත්තපු තැනට වඩා වෙනස් තැනක තියෙන්නේ.. පොඩියට ට්‍රිඩ් කරන අයට මම කියන්නේ සිකුරාදා ඔක්කොම ටේඩ් නවත්තන්න් කියලා. නැත්තම් සති අන්තේ ලොකු මාකට් චේන්ජ් එක, (යුද්ද, ගන්වතුර, සුලි සුලන්, දේශපාලන අස්තාවරවීම් ) වගේ එවා උනොත් සදුදා ලොකු ලොස්ට් එකක් වෙන්න පුලුවන් පටන් ගන්නකොටම.. නෙගටිව් බැලන්ස් ප්‍රොටෙක්ශන් තිබ්බේ නැතිනම් මුලු ඉන්වෙස්ට් එකම උනත් ලොස්ට් වෙන්න පුලුවන් ඊටත් වඩා නයත් වෙන්න පුලුවන්..

    :sorry: affa ehemath siddiyak da :) thanks yaluwa. api nm itin podi podi ganan thamayi trade karanne sikurada nawattuwa nm hari thamayi :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :) thanks bro ; e kiyanne senasurada irida aathal eke inna puluwan
    untitled.jpg

    ඔන්න ඔය ග්‍රාඵ් එක බලන්නකො.. ඔතන රතු පාටින් මම මාර්ක් කරලා තියෙන්නේ සිකුරාදා නවත්තපු තැන. නිල් පාටින් මාර්ක් කරලා තියෙන්නේ සදුදා පටන් ගත්තු තැන. පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු එකෙකුට ඔය විචල්යතාවය සෙට් උනානම් උගේ මුලු ඉන්වෙස්ට් එකම සදුදා උදේ පාන්දර ඉවරයි..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    අලුතින් පටන් ගන්න එකෙක්ට ඩෙමෝ එකකින් පටන්ගන්න එක හොදයි නේද පොඩ්ඩක් එක්ස්පීරියනස් ගන්නත් එක්ක. ඩෙමො එකක් හදන්නෙ කොහොමද බන්. ඒක ෆ්රී නේද?