SATURDAY SUNDAY LIVE TRADES NATHA. START AT ABOUT 3.00 AM MONDAY.
යුරොප් මාකට් ඒශියා මකට්, යුඇස් මාකට් කියලා තුනක් තියනවා. මේ තුනම සෙනසුරාදා ඉරිදා නිවාඩු.. ඉස්සෙල්ලාම පටන් ගන්නේ NYSE නිව් යොර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඉරිදා හවස 5.30ට. ලන්කාවේ වෙලාවෙන් සදුදා උදේ 3ට..
thanks bro ; e kiyanne senasurada irida aathal eke inna puluwanමාකට් ක්ලොස් උනාට කරන්සි එක හො ස්ටොක් ප්‍රයිසස් උඩ පහල යනවා මචන්.. ඒකයි සමහර වෙලාවට සදුදා උදේ බලනකොට කැන්ඩල් බාර්ස් සිකුරාදා නවත්තපු තැනට වඩා වෙනස් තැනක තියෙන්නේ.. පොඩියට ට්‍රිඩ් කරන අයට මම කියන්නේ සිකුරාදා ඔක්කොම ටේඩ් නවත්තන්න් කියලා. නැත්තම් සති අන්තේ ලොකු මාකට් චේන්ජ් එක, (යුද්ද, ගන්වතුර, සුලි සුලන්, දේශපාලන අස්තාවරවීම් ) වගේ එවා උනොත් සදුදා ලොකු ලොස්ට් එකක් වෙන්න පුලුවන් පටන් ගන්නකොටම.. නෙගටිව් බැලන්ස් ප්‍රොටෙක්ශන් තිබ්බේ නැතිනම් මුලු ඉන්වෙස්ට් එකම උනත් ලොස්ට් වෙන්න පුලුවන් ඊටත් වඩා නයත් වෙන්න පුලුවන්..thanks yalu. ee kiyanne senasurada iridia forx karana ayata niwada?
මාකට් ක්ලොස් උනාට කරන්සි එක හො ස්ටොක් ප්‍රයිසස් උඩ පහල යනවා මචන්.. ඒකයි සමහර වෙලාවට සදුදා උදේ බලනකොට කැන්ඩල් බාර්ස් සිකුරාදා නවත්තපු තැනට වඩා වෙනස් තැනක තියෙන්නේ.. පොඩියට ට්‍රිඩ් කරන අයට මම කියන්නේ සිකුරාදා ඔක්කොම ටේඩ් නවත්තන්න් කියලා. නැත්තම් සති අන්තේ ලොකු මාකට් චේන්ජ් එක, (යුද්ද, ගන්වතුර, සුලි සුලන්, දේශපාලන අස්තාවරවීම් ) වගේ එවා උනොත් සදුදා ලොකු ලොස්ට් එකක් වෙන්න පුලුවන් පටන් ගන්නකොටම.. නෙගටිව් බැලන්ස් ප්‍රොටෙක්ශන් තිබ්බේ නැතිනම් මුලු ඉන්වෙස්ට් එකම උනත් ලොස්ට් වෙන්න පුලුවන් ඊටත් වඩා නයත් වෙන්න පුලුවන්..
affa ehemath siddiyak da
thanks yaluwa. api nm itin podi podi ganan thamayi trade karanne sikurada nawattuwa nm hari thamayi 
thanks bro ; e kiyanne senasurada irida aathal eke inna puluwan
සොරි මචන්, මම ද්මල හරි වචනේ මොකක්ද දන්නේ නැ සින්හලෙන්.විචල්‍යතාවය


