Forex - Free Indicator

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,606
    2,712
    113
    අනේ බං ඔය ඉන්ඩිගේටර් පුකේ ගහ ගනින් හරියට තියරිය ඉගෙන ගනින්

    machan indicator ekak use karanne nethuwa buy/sell signal ekak hoyaganna amarui neda? adu gane charting patterns wath ona neda? mokakda machan umba kiyana theory eka?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    pointzero-trading

    මෙ තියෙන්නෙ pointzero-trading ලගෙ top indicators
    මෙව support එකට තියගන්න. මෙව මෙව මතම depend එපා.
    මම නම් indicators මතම යැපෙන්නැ. හැබැයි මුලික indicators (eg: MACD) & price action පාවිච්චි කරනව market direction හොයාගන්න. මමනම් මගෙම strategy එකකට තමා trade කරන්නෙ. ඔන දෙයක් හොදට හිතා බලා මොලෙ ඇතිව හෙවුවොත් හරි පාර හොයා ගන්න හැමොටම පුලුවන්. same for Forex
    “There are no successful businesses in this world, only successful people.”
     
    • Like
    Reactions: CoolMan88

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    rep added. meken buy / sell signal ganna widihath poddak kiyala deepan machan

    signal(arrow) එකෙ පැත්තට trade(up_arrow->buy or down_arrow->sell) කරන්න ඔනෙ.pips ගාණත් -- line එකෙ අන්තිමට වැටෙනව.
    pdf download link
    How to trade

    Extremely simple, yet useful for beginner or seasoned traders.

    Scalping in a nutshell

    The PZ Day Trading is a very complex indicator that relies on variable length breakouts and congestion zones on donchian
    peaks or bottoms, but it keeps the nitty-gritty stuff for itself. All you need to know to trade it is the following.

    # A blue arrow is a bullish formation and you should buy
    # A red arrow is a bearish formation and you should sell


    The indicator studies the quality of its own signals and plots the relative information on the chart. Every trade is analyzed and
    the overall historic results displayed at the top-left corner of the chart.

    # A purple line draws the profitability of every trade
    # A purple label displays the potential profit of every trade in points


    # Check the historical statistics on the top-left corner of the chart.
    Finally, losing trades are not hidden but highlighed and accounted. Every losing trade is highlighted with a red cross. Looking at
    them regularly might help you to avoid losing patterns in the future.​
     

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Forex Trading කරන අය සහ කරන්න කැමති අයත් සමග මාගේ දැනුම බෙදාගන්න කැමති.
    කොහොමද Forex Trading වලින් Lost වෙන්නේ නැතිව මුදල් උපයන්නේ සහ මුදල් Withdraw කරන්නේ?
    ඔබ කැමතිනම් නොමිලේ ඔබට මේ සියල්ලෙ කියාදීමට හැක.
    Forex Trading කිරීමට කැමති අය පමණක් අමතන්න. 077_410067
    [email protected]

    http://superforexsystems.blogspot.com
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ආයෙත් forex හොරු රැල එලියට බැහැලා වගේ.

    උබ ඔච්චරම මේකෙන් ගොඩ ගියානම් උබේ real account එකක investor password එක දීපන්. එතකොට අපි බලන්නම් history එක. උබ free strategy කියල දෙනවා කියලා අන්තිමට කියයි උබේ referral link එකකින් register වෙන්න කියලා.

    තව දෙයක්, මට උබ ගැන සැකයක් තියෙනව උබ නේද මට 500$ ට වැඩ කරන්නෙ නැති EA එකක් වික්කේ කියලා. උගෙ නමත් JDU Sanjeewa.

    උබ ඌ උනත් නොවුනත් ධාර්මිකව සල්ලි හම්බකරපන්. මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි හොරා කරන්නේ ගසා කන්නේ නැතුව.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,365
    16,195
    113
    උබ නේද මට 500$ ට වැඩ කරන්නෙ නැති EA එකක් වික්කේ කියලා. උගෙ නමත් JDU Sanjeewa.

    :lol:

    I would not ever put a lot of money under risk on forex. There is so many things wrong with it. It is very hard to find a good and working strategy. Once you find one, a new set of problems comes up. Such as risk management etc, since you know that one day the strategy will stop giving profit and could wipe your account to 0. Btw, If I ever had an EA that works well and follows a safe strategy, I would not ever sell it. :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    PM එකක් දැම්ම ඔන්න මචන්. +rep එක්ක දුන්න.