Forex News වලට Trade කරන කවුරුත් ඉන්නවද මේ වගේ.?

myfxearn

Member
Dec 8, 2016
63
6
0
Forex News වලට Trade කරන කවුරුත් ඉන්නවද මේ වගේ.?

මේ මගේ අලුත්ම Forex News Trade Software එක. මේකත් එක්ක Forex News Trade කරන්න කිසිම එකකට බැහැ. මේක Robot or EA එකක්නම් නෙමෙයි. මේක මම news time වලට Trade කරන්නේ.

අලුත්ම update බලන්න AAAFX Platform එක download kragena login & password දීලා login වෙන්න එතකොට බලන්න පුළුවන් කොහොමද කියලා.

AAAFX Demo flatform : https://www.aaafx.com/platforms

files.metaquotes.net/triple.a.investment/mt4/tripleafx4setup.exe
Login: 1877758
Password: 4nomkxb

හොදයි කියලා හිතෙන අය අදහස් දක්වන්න.
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
මම උඹලගේ සල්ලි උස්සන්නේ නැහැ මචං.
Forex කරනවානම් මේක
Forex news time වලට මගේ Platform එක බලන්න. හොදනම් මම කරන විදියට කරන්න. මම දාන එවා බලලා ඔයාලත් දාන්න. මේක උදව්වක් මිස ගැරීමක් නොවෙයි. හැමොම දිහා වැරදියට බලන්න එපා.
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    thama hariyata therunna kiyapu de. uba kyanne mt4 eka dala uba trade karana widiha balanna kiyalada.:confused::confused::confused::confused:
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    මේ මගේ අලුත්ම Forex News Trade Software එක. මේකත් එක්ක Forex News Trade කරන්න කිසිම එකකට බැහැ. මේක Robot or EA එකක්නම් නෙමෙයි. මේක මම news time වලට Trade කරන්නේ.

    අලුත්ම update බලන්න AAAFX Platform එක download kragena login & password දීලා login වෙන්න එතකොට බලන්න පුළුවන් කොහොමද කියලා.

    AAAFX Demo flatform : https://www.aaafx.com/platforms

    files.metaquotes.net/triple.a.investment/mt4/tripleafx4setup.exe
    Login: 1877758
    Password: 4nomkxb

    හොදයි කියලා හිතෙන අය අදහස් දක්වන්න.

    Onna rathu pata Nil kala. Dan kiyanna tikak pahadili karala. Still not clear
     
    myfxearn

    Member
    Dec 8, 2016
    63
    6
    0
    ඔය නිල්පාටට තියෙන්නේ AAAFX Platform එකේ download ලින්ක් එකට ගිහින් AAAFX Platform download කරගෙන login & password දීලා login වෙන්න ඊට පස්සේ මම Forex News Time වලට දාන Trade ඔයාලට බලාගන්න පුළුවන්.

    Software එකනම් මේකේ දාන්න බැහැ ගොඩක් අමාරුවෙන් මම මේක හදා ගත්තේ.
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    ඔය නිල්පාටට තියෙන්නේ AAAFX Platform එකේ download ලින්ක් එකට ගිහින් AAAFX Platform download කරගෙන login & password දීලා login වෙන්න ඊට පස්සේ මම Forex News Time වලට දාන Trade ඔයාලට බලාගන්න පුළුවන්.

    Software එකනම් මේකේ දාන්න බැහැ ගොඩක් අමාරුවෙන් මම මේක හදා ගත්තේ.

    ok.download kara gatta.So far so good.Lagadi open karapu demo ekak neda?Digatama karagena yamu.Thanks
     
    myfxearn

    Member
    Dec 8, 2016
    63
    6
    0
    අද හොද News නැහැ Trade කරන්න තරම්. හෙටනම් තියෙනවා. හෙට Trade කරමු.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Log උනා මචන්.
    හරියටම වෙලාවක් කියපන් සෙට් වෙන්න.

    ජයවේවා!
     
    myfxearn

    Member
    Dec 8, 2016
    63
    6
    0
    අද හවස 3.00 ට GBP/USD Currency එකට Trade කරන්න හොද News එකක් තියෙනවා. 3.00 ට සෙට් වෙමු.