Price Action learning video set එකක් මේ දවස් වල හදාගෙන යනවා.
patta

Price Action learning video set එකක් මේ දවස් වල හදාගෙන යනවා.

මාරයිනේ මචං .Time frame එක මොකක් උනත් ඕනම time frame එකකින් ඕනම market situation එකකදි market analysis කරන්න පුළුවන් Price action වලදි.



Retest එක නං ආව waiting for a good entry pointmarket එක analysis එකේ විදිහටම පහලට ආවෙ නැතත් මට හිතෙනව ආයෙත් up එකට retest එකක් ගිහින්ම පහලට එයි කියල. මෙච්චර ඉක්මනට speed පහල යන්න විදිහක් නෑ. trap එකක් බොහෝ දුරට. කොහොමත් නියම entry point එකක් එනකන් ඉන්න වෙනව.
![]()
![]()
![]()
තවමත් retest එක ඉවරයි කියල හිතන්න අමාරුයි. Price Action learning video set එකක් මේ දවස් වල හදාගෙන යනවා.



sira. danatath e vage thama price eka yanne.
Mata witharada hithenne 1.14000 level ekath pahu karagena udata gihin price eka drop wei kiyala?
1.145