Forex Trading with Price Action

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    market එක analysis එකේ විදිහටම පහලට ආවෙ නැතත් මට හිතෙනව ආයෙත් up එකට retest එකක් ගිහින්ම පහලට එයි කියල. මෙච්චර ඉක්මනට speed පහල යන්න විදිහක් නෑ. trap එකක් බොහෝ දුරට. කොහොමත් නියම entry point එකක් එනකන් ඉන්න වෙනව.

    ikuSsp9.png
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    Time frame එක මොකක් උනත් ඕනම time frame එකකින් ඕනම market situation එකකදි market analysis කරන්න පුළුවන් Price action වලදි.;)

    මාරයිනේ මචං .
    කොහොමද හරියටම මෙහෙම chart එක ඇදෙන විදිය කියන්නේ . :eek::eek::eek:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    market එක analysis එකේ විදිහටම පහලට ආවෙ නැතත් මට හිතෙනව ආයෙත් up එකට retest එකක් ගිහින්ම පහලට එයි කියල. මෙච්චර ඉක්මනට speed පහල යන්න විදිහක් නෑ. trap එකක් බොහෝ දුරට. කොහොමත් නියම entry point එකක් එනකන් ඉන්න වෙනව.

    ikuSsp9.png
    ikuSsp9.png

    ikuSsp9.png
    Retest එක නං ආව waiting for a good entry point :) තවමත් retest එක ඉවරයි කියල හිතන්න අමාරුයි.
     
    Last edited: