Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද?

අද පෙන්නන්න යන්නේ මැක්ලරන් කණ්ඩායමේ ෆැක්ටරිය. ඒක ඒගොල්ලො හඳුන්වන්නෙ 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' කියල. ෆෝමියුලා 1 රියදුරෙක් ගේ ශාරීරික යෝග්‍යතාවය ලෝකේ අනිත් ක්‍රීඩාවලට අවශ්‍ය මට්ටමට සමානයි. ගොඩක් වෙලාවට ඊටත් වඩා වැඩියි.)

'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' ඒක ටිකට් අරගෙන බලන්ඩ යන්ඩ පුළුවන් තැනක් නෙවෙයි. යන්ඩ පුළුවන් ආරාධනාවක් ලැබුනොත් විතරයිඉතින් ඔහොම ආරදනවකින් ගිහිල්ල ගත්තු පින්තුර ටිකක් තමයි පහල තියෙන්නෙ. ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆෝමියුලා 1 ගැන දැනුම ඉතා අල්පයි . ඉතින් පොඩි හැඳින්වීමක් දීල ඉන්නං. ෆෝමියුලා 1 ටීම් එකක් පටන් ගන්න එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඕන වෙන්නෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 වගේ සුළු මුදලක් විතරයි!!!! ( මේ මම කිව්වේ සාමාන්‍යයෙන් ටීම් එකක් අවුරුද්දක් දුවන්න වියදන් වෙනවා කියල ඇස්තමේන්තු කරලා තියෙන ගාන. සමහර විට මීට වැඩි වෙන්නත් පුළුවන්). අවුරුද්දකට ෆෝමියුලා 1 රේස් 18ක් හෝ 19ක් වගේ ගානක් තියෙනව. අවුරුද්දෙන් අවුරුද්ද මේ සංක්‍යාව පොඩ්ඩක් වෙනස් වෙන්ඩ පුළුවන්. මේවා පාලනය කරන්නේ FIA (Federation Internationale de l'Automobile) කියන ආයතනය මගින්. ඒක හරියට ක්‍රිකට් වල අයි සී සී එක වගේ. මේ රේස් තියෙන්නෙ ලෝකේ විවිධ රටවල් වල. ඉතින් ෆෝමියුලා 1 කණ්ඩායම් මේ හැම තරගයකටම සහභාගී වෙනව. එක කණ්ඩායමකට කාර් දෙකක් තරගයට යොදවන්න පුළුවන්. තරගය දිනන පිළිවෙල අනුව පලවෙනි රියදුරන් 10 දෙනාට ලකුණු හම්බවෙනව. පළවෙනියට ලකුණු 25, දෙවෙනියට ලකුණු 18, තුන්වෙනියට ලකුණු 15 යනාදී වශයෙන්. 10 වෙනියට පස්සේ ඉවර කරොත් එක ලකුණක් වත් නෑ
. අවුරුද්ද අන්තිමට ශුරතාවයන් දෙකක් තෝරනව. රියදුරන් ගේ ශුරතාවය සහ කණ්ඩායම් ශුරතාවය. අවුරුද්දේ ඔක්කොම තරග වලින් ලබා ගත්ත ලකුණු වල එකතුව අනුව, වැඩිම ලකුණු ගත්ත රියදුරා, රියදුරන් ගේ ශුරතාවය දිනනවා. කණ්ඩායමේ රියදුරන් දෙන්නම ලබාගත් ලකුණු එකතු කලාම වැඩිම ලකුණු තියෙන කණ්ඩායම, කණ්ඩායම් ශුරතාවය දිනනව. අපි කවුරුත් අහල තියෙන මයිකල් ශුමාකර් රියදුරන් ගේ ශුරතාවය 7 වතාවක් දිනල තියෙනව.හැබැයි රෙසින්ග් ගැන උනන්දුවක් තියෙන ගොඩක් අය පිළිගන්න දෙයක් තමයි, මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම රියදුරා අයර්ටන් සෙන්නා කියන එක. 1994 දී ෆෝමියුලා 1 තරඟයකදී වෙච්ච අනතුරකින් ඔහු මිය යද්දි ලෝක ශුරතාවයන් 3 ක් දිනා ගෙන හිටියෙ. ඔහු ශුරතාවයන් 3 ම දින්නේ මැක්ලරන් කණ්ඩායමත් එක්ක. කියෙව්ව ඇති, පින්තුර ටික බලමු.

මැක්ලරන් කර්මාන්ත ශාලාව හදල තියෙන්නේ ying-yang සලකුණේ හැඩයට. ඒ රවුමෙ එක බාගයක් ගොඩනැගිල්ල. ඉතුරු බාගෙ ඔය ඉස්සරහ තියෙන කෘතීම විල. ඕගොල්ලොන්ට පේනවා ඇති ගොඩනැගිල්ලෙ ඉස්සරහ S අකුරේ හැඩේට තියෙනව. ඒක තමයි යින්ග්-යැන්ග් සලකුණේ මැද තියෙන බෙදීම සංකේතවත් කරන්නෙ. ෆෝමියුලා 1 කණ්ඩායම් තමන් ගේ ක්‍රියාකාරකම් වල රහසිගත භාවය රකින්න සෑහෙන උනන්දු වෙනව. මොකද මේ ක්‍රීඩාවේදි තොරතුරු කියන දේ සෑහෙන්ඩ වටිනව. 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' එකත් තියෙන්නේ විශාල විවුර්ත භූමියක මැද හරියේ. ප්‍රධාන පාරෙ ඉඳන් ඇතුලට වෙන්න, එලියට පෙන්නේ නැති වෙන්න. ගොඩනැගිල්ල වටේට කෘතීම කඳු හදල තියෙනව.

ගොඩනැගිල්ලෙ ගොඩක් තැන් වලට අමුත්තන්ට ඇතුල් වීම තහනම්. සමහර තැන් වලට, විශේෂයෙන්ම wind tunnel එකට ඇතුල් වෙන්ඩ දුන්නත් චායාරූප ගන්න තහනම්. චායාරූප ගන්න ඉඩ දෙන හරියෙ මේ වගේ එක එක අවුරුදු වල මැක්ලරන් ටීම් එකෙන් පාවිච්චි කරපු කාර් ප්‍රදර්ශනයට තියල තියෙනව.

සාමාන්යෙන් ෆෝමියුලා 1 ටීම් එකක පිට් ක්රූ එකකට ටයර් 4 ම තප්පර 4 වගේ කාලයකදී මාරු කරන්ඩ පුළුවන්.

මේ තියෙන්නෙ ඉස්සර කාලෙ මැක්ලරන් ටීම් එකේ කාර්. නිකි ලෞව්ඩ, ඇලෙන් ප්‍රොස්ට්, අයටන් සෙන්න වගේ ලෝක ශුරයෝ පැදපු කාර් තමයි මේ තියෙන්නෙ.
මේ නිකි ලෞව්ඩ ගේ කාර් එක
නිකි ලෞව්ඩ ගේ කාර් එකේ ඇතුලත. අද කාලෙ එකකට වඩා ගැජමැටික් සැහෙන්ඩ අඩුයි.
1988 අයටන් සෙන්න ලෝක ශූරතාවය දිනපු රථය. ඒ අවුරුද්දේ තවත් ලෝක ශූරයෙක් වෙච්ච ඇලෙන් ප්‍රොස්ට් හිටියෙත් මැක්ලරන් එකේ. ඒ දෙන්න නිසා මේ කාර් එක ඒ අවුරුද්දෙ තරග 16 න් 15 ක් ම දිනල තියෙනව
2007 අවුරුද්දෙ මැක්ලරන් එකෙන් රේස් කරපු MP4-22 කාර් එක. පේනව නේද දැන් ස්ටීරින්ග් වීල් එක කොච්චර වෙනස්ද කියල.
පැයට කි.මි 300 කට වඩා වේගෙකින් යන ගමන් මේ බටන් එහා මෙහා කරන්න තරං ෆෝමියුලා 1 රියදුරන් දක්ෂයි. මේවයෙන් බටන් එකක් ප්‍රෙස් කරල වතුර බොන්න, පිට් කෘ එකට කතා කරන්න, බ්රේක් බැලන්ස් ඇජස්ට් කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.
මේ කාර් සම්පූර්ණයෙන් ම කාබන් ෆයිබර් වලින් හදන්නෙ. මොකද පුළුවන් තරං බර අඩු කරල, ශක්තිය වැඩි කරන්න. බර අඩු කරන තරම කොච්චරද කියනව නං රියදුරාට පහසු වෙන්න කුෂන් මුකුත් ම නෑ. මේක ඇතුලට බැස්සම නිකන් යකඩ බටයක් ඇතුලට බැස්ස වගේ තමයි.
මේ තියෙන්නෙ කාර්මික වැඩපල. එක එක සංදර්ශන වලට , මාකටින් කැම්පේන් වලට ගෙනියන්න එකලස් කරපු කාර් තමයි ඔය තියෙන්නෙ. මේවා ගොඩක් වෙලාවට පහුගිය අවුරුදු වල රේස් ගියපු මොඩල්ස්. ඒවට පොඩි පොඩි කෑලි අමුණලා ප්‍රදර්ශන වලට ගෙනියනව. බලන්න එක මජං බින්දුවක් තියෙනවද කියල කොහෙවත්!
මේ බිත්ති දෙපැත්තෙ ප්‍රදර්ශනයට තියල තියෙන්නෙ මැක්ලරන් ටීම් එකෙන් එතෙක් මෙතෙක් දිනා ගත්ත ඔක්කොම කුසලාන
මැක්ලරන් සමාගම දැන් ස්පෝට්ස් කාර් හදන වැඩේටත් අත ගහල තියෙන්නෙ.

1 . formula 1 රියදුරෙක් මැරතන් දාවකයකුට වඩා පාපන්දු ක්‍රීඩකයෙකුට ඉතා අසන්න බව කියවෙනවා.එකම වෙනස පාපන්දු ක්‍රීඩාවේදී short breaks ( කෙටි විවේක ) හම්බෙනවා.formula 1 රියදුරෙක්ට එසේ කිසිම නිදහසක් හම්බෙන්නේ නැහැලු race එක ඉවර වෙනකම්ම 
2 . formula 1 රියදුරෙක්ගේ අත් ඉතා ශක්තිමත් සහ අමතර muscles පිරුණු අතක් වෙන්න බැහැල්ලු
3 . formula 1 රියදුරෙක්ගේ කකුල් bulk වීමකින් තොරව ශක්තිමත් වියයුතුලු.( කිලෝ 80 ක බලයක් break peddle එක මත යොදන්න පුළුවන් වෙන්න ඕනෙලු - 176 pounds — the same as 21 ගල්ලොන්ස් of water )
4 . formula 1 රියදුරෙක් breathing techniques සැහෙන්න ප්‍රමාණයක් දන්නවලු crucial moments වල බේරිලා ඉන්න.
ඒ වගේම mentally ගොඩක් ස්ටබ්ලේ වෙන්න ඕනේ 150 miles an hourවෙගයකදී උනත් චෙස් ක්‍රීඩා කරන්න තරම්.