අමු තෙල් වලයි ඔය පිලිකාකාරකය තියෙන්නේ.තෙල් ටික බැදලා,නැත්නම් උයද්දී ඒවා පිච්චිලා අළු වෙලා යනවා .
හැබැයි මේ කිව්ව දේ තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ.
මුලාශ්‍රය දාපන්.
දැනට මතය නම් එහෙම වෙන්නැ කියලා
ඔයා හොයාගත්ත හැටි කියමුකෝ.
අමු තෙල් වලයි ඔය පිලිකාකාරකය තියෙන්නේ.තෙල් ටික බැදලා,නැත්නම් උයද්දී ඒවා පිච්චිලා අළු වෙලා යනවා .
හැබැයි මේ කිව්ව දේ තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ.
dr arjuna kiyanawaa mathakayi rasnedi wath owaa yanne naha kaiayalaa ???
ඕක අද ඊයෙ උන එකක් වෙන්න බෑ. මමත් හොයල හොයල BCC පොල්තෙල් ගත්ත දැන් ඒකෙත් වස කියල කියනව.
මෙහෙමයි ඕක උයපු ගමන් නැතිම වෙන්නේ නෑ.ඒ උයපු එක තද අව්වේ අවම වශයෙන් මිනිත්තු පහක්වත් තියෙන්න ඕනා.මුලාශ්‍රය දාපන්.
දැනට මතය නම් එහෙම වෙන්නැ කියලා
ඔයා හොයාගත්ත හැටි කියමුකෝ.
Kanna deyak nha ne bnඕක අද ඊයෙ උන එකක් වෙන්න බෑ. මමත් හොයල හොයල BCC පොල්තෙල් ගත්ත දැන් ඒකෙත් වස කියල කියනව.
ඇයි නැත්තේ අමාරු උනත් ඉතින් අපිට ඕනා පොල්තෙල් අපිම හින්දගමු.Kanna deyak nha ne bn

කටකතා තමයි. එහෙම උනාම මොනවා උනත් බයක් එනව.කවුද ටෙස්ට් කරල තියෙන්නෙ
කටකතා තමයි. එහෙම උනාම මොනවා උනත් බයක් එනව.
ඕකත් හැදෙන්නැත්තෙ අර ඩිරෙක්ටර් ගෙ ඉන්ටවිව් එකේ කියනව ලංකාවෙ ඒවගෙ උනත් තියෙන්න පුළුවන් කියලකටකතා නම් කාට පතුරන්න බැරිද
ඕකත් හැදෙන්නැත්තෙ අර ඩිරෙක්ටර් ගෙ ඉන්ටවිව් එකේ කියනව ලංකාවෙ ඒවගෙ උනත් තියෙන්න පුළුවන් කියල
ටෙස්ට් කරලනම් ෂේප්. මම ගත්තෙත් ග්ලොමාක් එකේ තිබ්බ අන්තිම බෝතලේBCC ටෙස්ට් කරලනෙ නෑ කියන්නේ