Fortune

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    අමු තෙල් වලයි ඔය පිලිකාකාරකය තියෙන්නේ.තෙල් ටික බැදලා,නැත්නම් උයද්දී ඒවා පිච්චිලා අළු වෙලා යනවා .
    හැබැයි මේ කිව්ව දේ තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ.

    මුලාශ්‍රය දාපන්.
    දැනට මතය නම් එහෙම වෙන්නැ කියලා
    ඔයා හොයාගත්ත හැටි කියමුකෝ.
     
    • Like
    Reactions: kasun_kbp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    dr arjuna kiyanawaa mathakayi rasnedi wath owaa yanne naha kaiayalaa ???

    රස්නෙදි යන්නෑ තමයි.

    Stability of the Mycotoxins against Heat

    By heating the mycotoxins within the range of 100-210 Celsius, temperatures which are seen during a normal cooking process, we investigated the stability of mycotoxins against heat. The result of this research appears in Fig. 1. The temperature for boiling and frying is around 100 to 150 Celsius, which can rarely decompose mycotoxins. At the temperature for deep frying, that is 180 Celsius, mycotoxins decompose gradually. At the temperature for grilling, 210 Celsius, trichothecene type toxins can be decomposed within 30 minutes. It became clear that within the usual cooking time at home, mycotoxins can not be decomposed by either boiling, deep-frying or grilling.

    In conclusion, we hypothesize that mycotoxins decompose as the temperature rise ; but that part of the mycotoxins remains through ordinary cooking methods in terms of heating temperature as well as heating time.

    Source: https://www.jstage.jst.go.jp/article/myco1975/1999/Suppl2/1999_Suppl2_88/_pdf
     
    • Like
    Reactions: UB9002

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,499
    1
    14,589
    113
    ඕක අද ඊයෙ උන එකක් වෙන්න බෑ. මමත් හොයල හොයල BCC පොල්තෙල් ගත්ත දැන් ඒකෙත් වස කියල කියනව.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and UB9002

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    ඕක අද ඊයෙ උන එකක් වෙන්න බෑ. මමත් හොයල හොයල BCC පොල්තෙල් ගත්ත දැන් ඒකෙත් වස කියල කියනව.

    කවුද ටෙස්ට් කරල තියෙන්නෙ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුලාශ්‍රය දාපන්.
    දැනට මතය නම් එහෙම වෙන්නැ කියලා
    ඔයා හොයාගත්ත හැටි කියමුකෝ.
    මෙහෙමයි ඕක උයපු ගමන් නැතිම වෙන්නේ නෑ.ඒ උයපු එක තද අව්වේ අවම වශයෙන් මිනිත්තු පහක්වත් තියෙන්න ඕනා.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඕක අද ඊයෙ උන එකක් වෙන්න බෑ. මමත් හොයල හොයල BCC පොල්තෙල් ගත්ත දැන් ඒකෙත් වස කියල කියනව.
    Kanna deyak nha ne bn
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kanna deyak nha ne bn
    ඇයි නැත්තේ අමාරු උනත් ඉතින් අපිට ඕනා පොල්තෙල් අපිම හින්දගමු.
    වෙන ඔප්ෂන් එකක් නැත්නම් :yes:
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,499
    1
    14,589
    113
    කටකතා නම් කාට පතුරන්න බැරිද
    ඕකත් හැදෙන්නැත්තෙ අර ඩිරෙක්ටර් ගෙ ඉන්ටවිව් එකේ කියනව ලංකාවෙ ඒවගෙ උනත් තියෙන්න පුළුවන් කියල
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    ඕකත් හැදෙන්නැත්තෙ අර ඩිරෙක්ටර් ගෙ ඉන්ටවිව් එකේ කියනව ලංකාවෙ ඒවගෙ උනත් තියෙන්න පුළුවන් කියල

    BCC ටෙස්ට් කරලනෙ නෑ කියන්නේ