Foundation කරනවද A\L කරනවද

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    Mallita sure nam foundation karala degree karanna, kisi awlak nehe.................mamath worry wenawa A/L walata waste karapu time eka. mama work karapu kisima thenakin ahuwwe nehe A/L result mokakda kiyala
     
    • Like
    Reactions: Yasiru_R

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,929
    113
    ලංකාවේ.. ලංකාවේ
    migrate venna innawanam forign degree ekata yana eka vasi neda. degree gaththata passe gov yanne neththan A/L onema na

    ඔව්. හැබැයි උබ ගන්න ඩිග්‍රිය සමහර ඒවාට වැඩක් නැහැ. සමහර ජාති වල විබාග වලට A/L S3ක් තිබ්බත් පුළුවන් පටන් ගන්න. සමහර රටවලට ඒ ජාතිය හරියන්නේ නැහැ, හැබැයි එකෙක් ඒ රටේ එක ඕනා. IT උනත් පහුගිය දවස් වල ජපානෙට විසා දුන්නේ local Gov. campus Degree වලට විතරයි කියල මතක ඇති නේද? නැත්තන් ආයේ foundation කරන්න ඕන. සමහර ඒවා කරන්නම බැහැ. සමහර රස්සාවලට පළවෙනියට යන්න හිතනකොට A/L නැති නම් බැහැ. migrate වලට ලකුණු වලට, documentation වලට ඕනා නේද A/L ? PHD එකක් වගේ ගැහුවොත්, ක්ලාස් එකක් එක්ක බැජ් ටොප් උනොත් වගේ ඕනේ නැහැ තමා. එත් කීයෙන් කියකටද?
     
    • Like
    Reactions: Yasiru_R

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    true. clear path ekak thiyanavanan awlak na Curtin university karala ausi migrate venna idea ekak thiyanavanam, UK ekak karala adala university ekatama MSc yanna innavanam awlak na unta kiyanna bane api dunnu eka api recognize karanne na kiyala eh velavata priority ekak thiyanava.

    Migrate scene ekenam mama danna vidiyata BSc,MSc pioints 10, Phd nam 20 den khomada dan na. A/L valata denna na na
     
    • Like
    Reactions: Sen-lu and Yasiru_R

    2020 August වල Ausi IT & Finance විසා දෙන එක නැවැත්තුවා.... දැන් උබ කියපන් මු Ausi වලට හරියන degree එකක් ගිය අවුරුද්දේ පටන් ගත්තා. දැන් මු හිතනවා Ausi බැරි නිසා canada ට්‍රයි කරන්න.. දැන් මොකද කියෙන්නේ මුගේ ඔක්කොම depend වෙන්නේ අර degree එකට විතරයි.....ඔය ඔක්කොම ඔහොම තියෙද්දී හිතනවා local campus Msc එකක් කරන්න එකේ validity නිසා හරි අර වගේ ජපන් වගේ සීන් එකක් නිසා හරි.. එක්කෝ manager එක්ස්පිරියන් එනකන් අවුරුදු 7-10කට වඩා රස්සා කරන්න වෙනවා. එත් සුවර් නැහැ.... මම කියන්නේ මුගේ path එක ලිමිට් වෙනවා....
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    If you can afford to, go for the degree. A/L is a waste of time imo. However, make sure to finish the degree and graduate.
    Iirc, IIT has some internships right?
    Keep in mind that you can learn lot of things from the internet. For example, cloud technologies like aws and azure, container and container orchestration, etc.
    Learn Go language as well. It's quite useful.
    If you really wanna do A/L, do it once for the fuck of it and get on with your life.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මුලින්ම කියන්න ඕනි Government universities නරක නැහැ Colombo UCSC, Moratuwa CS පලවෙනි පාර වලින් යන්න පුලුවන් නම් සුපිරි..
    සත පහක් වියදන් වෙන්නේ නෑ ඔක්කොම නිකං. Private degree කරද්දි ලක්ශ 10 15 යද්දි හිතන්න අර වගේ එකකට ගියානම් ඒ සල්ලි වලින් car එකක් ගන්න පුලුවන් ඉඩමක් අරන් දාන්න පුලුවන්. ඕනිනම් පිටරට higher studies යන්න පුලුවන් (like half schol). හැබැයි competition එක පට්ට වැඩියි, ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා A/L ගොඩ දාන්න. අර බෲස් කිව්වා වගේ උඩින්ම මොරටුව ගියත් CSE select වෙන්නම වෙනම තරඟයක්. මගේ පුද්ගලික මතය විභාග වලට ඕනවට වඩා කටපාඩම් කරනවා කියන්නේ තමන්ගේ මොළය සම්පූර්ණයෙන් exhaust කරගන්නවා. අපේ මිනිස්සුන්ගේ creativity ගොඩක් අඩුවෙන්න ඕක හෙතුවක්. හැබැයි ඉගෙනගන්න මහන්සි වෙන එක exam එකකට මහන්සි වෙන එක discipline එකක්. දෙපැත්තක් තියනවා හැම වෙලේම මේ ගැන වෙනම discuss කරන්න පුළුවන්.

    Back to topic. 21දි degree එක කරගන්න පුලුවන් එකෙක් කියන්නේ 24 MSc දි එකකුත් කරගන්න පුලුවන්. තව ඉගෙනගන්න ඕනිනම් scholarship එකක් දාල phd කරගන්න පුලුවන් 28, 29 වෙද්දි. එහෙම කෙනෙක්ගෙන් A/L බලනවා කියන්නේ, A/L campus ගිහින් degree එක කරපු එකෙක්ගෙන් O/L results කොහොමද Scholarship එකට ලකුණු කීයද වගේ දෙයක්. ඕනි නම් 21 රස්සවට ගිහින් හම්බ කරලා 23 කසාදයක් බැඳලා 24 ලමයෙක් හදලා 28දි 29දි ළමයව මොන්ටිසෝරි අරන් යන්න පුලුවන් උඹේ වයසේ දෙතුන් පාර A/L කරලා කැම්පස් ගිය එවුන් කසාද බදින්න හදද්දි.

    ඔහොම decision එකක් කියන්නේ risk එකක් හැබැයි ජිවීතට ගොඩක් කාලය ලැබෙනවා හැබැයි ඒ ලැබෙන කාලය හරියට invest කරන්න ඕනි අපි. පිස්සු කෙලියොත් ඔක්කොම සුං මොකද මෙහෙම දෙයක් කරද්දි හැමෝම බලන් ඉන්නේ කෙලවගන්නකන්. A/L කරනවා කියන්නේ safe decision එකක්. ඕනි නම් දෙතුන් පාරක් කරලා යනවද බලන්න පුලුවන්. බැරිනම් private degree එකක් කරන්න පුලුවන්.

    තමන් තමන්ගේ තමන්ව අඳුරගන්න, තමන්ට තමන්ව විශ්වාසනම් මහන්සි වෙන්න පුලුවන් නම් skill එක තියනවනම් ඒක try කරන්න. තව කෙනෙක් ඔහොම decision එකක් අරන් success වෙනවා දැකලා ඕහේ follow කරන්න එපා
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    IT field eke issarahata yanna innawanam A/L karala campus gihin awrudu ganak nasthi karana eka maha modakamak. IT field ekedi hamatissema balanne kochchara experience tiyeda kiyala field eke inna awrudu gaanen. Hodata wada tiyena company ekaka awrudu ganak wada karama ona kenekta maara knowledge ekak enawa. A/L karala campus gihin ena kenekta ee knowledge eka ganna aith ee awrudu ganama wada karanna wenawa. Hodama wade puluwan tharam ikmanata company ekaka job ekak hoyan field ekata enter wena eka. Eeeta passe professional certificate tikakuth karaganna eka. IIT/SLIIT Degree ekai certificate tikai experience ekai tibbama godak government uni walin Msc ekata gannawa. passe kaleka ekath karala dammama okkoma shape. Ethakota ara normal widiyata ena kenata wada oyata aduma 3-4yrs wath experience wadi eka nisa loku designation ekak salary ekak ganna puluwan lesiyen.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    2020 August වල Ausi IT & Finance විසා දෙන එක නැවැත්තුවා.... දැන් උබ කියපන් මු Ausi වලට හරියන degree එකක් ගිය අවුරුද්දේ පටන් ගත්තා. දැන් මු හිතනවා Ausi බැරි නිසා canada ට්‍රයි කරන්න.. දැන් මොකද කියෙන්නේ මුගේ ඔක්කොම depend වෙන්නේ අර degree එකට විතරයි.....ඔය ඔක්කොම ඔහොම තියෙද්දී හිතනවා local campus Msc එකක් කරන්න එකේ validity නිසා හරි අර වගේ ජපන් වගේ සීන් එකක් නිසා හරි.. එක්කෝ manager එක්ස්පිරියන් එනකන් අවුරුදු 7-10කට වඩා රස්සා කරන්න වෙනවා. එත් සුවර් නැහැ....
    1. There are other countries that those 2.
    2. Most countries check the validity and recognition of degrees.
    3. If you have a degree, nobody gives a single flying fuck about A/L unless this guy want to work in the useless government sector.
     
    Last edited:
    • Like
    Reactions: Yasiru_R

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    IT field eke issarahata yanna innawanam A/L karala campus gihin awrudu ganak nasthi karana eka maha modakamak. IT field ekedi hamatissema balanne kochchara experience tiyeda kiyala field eke inna awrudu gaanen. Hodata wada tiyena company ekaka awrudu ganak wada karama ona kenekta maara knowledge ekak enawa. A/L karala campus gihin ena kenekta ee knowledge eka ganna aith ee awrudu ganama wada karanna wenawa. Hodama wade puluwan tharam ikmanata company ekaka job ekak hoyan field ekata enter wena eka. Eeeta passe professional certificate tikakuth karaganna eka. IIT/SLIIT Degree ekai certificate tikai experience ekai tibbama godak government uni walin Msc ekata gannawa. passe kaleka ekath karala dammama okkoma shape. Ethakota ara normal widiyata ena kenata wada oyata aduma 3-4yrs wath experience wadi eka nisa loku designation ekak salary ekak ganna puluwan lesiyen.

    Mekata podi deyak add karannam IT Field eke experience/skill baladdi thawath categorize wenawa technologies and non technical areas widiyata.
    IT Field eke awurudu 10 years industry experience tibbat samahara jobs opputinities labenna 80% reason eka wenne puluwan awurdu 2k 3k weda karapu technology eka wenna puluwan. etakota degree, 10 years industry experience, AL OL walata labenne 20% weight ekak wenna puluwan :ROFLMAO:
     
    • Like
    Reactions: Yasiru_R

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මල්ලි උඹ ඉන්න ඉස්කොලෙ ප්‍රෙස්ටිජියස් එකක් ද ( නම කියන්න උවමන නැහැ )
    ඉන්න ඉස්කොලෙම මැත කරතහැකිද ?
    නැතිනම් වෙනත් ඉස්කොලෙකට යන්න බලාපොරොත්තු වෙනවාද ?
     
    • Like
    Reactions: Yasiru_R

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    2020 August වල Ausi IT & Finance විසා දෙන එක නැවැත්තුවා.... දැන් උබ කියපන් මු Ausi වලට හරියන degree එකක් ගිය අවුරුද්දේ පටන් ගත්තා. දැන් මු හිතනවා Ausi බැරි නිසා canada ට්‍රයි කරන්න.. දැන් මොකද කියෙන්නේ මුගේ ඔක්කොම depend වෙන්නේ අර degree එකට විතරයි.....ඔය ඔක්කොම ඔහොම තියෙද්දී හිතනවා local campus Msc එකක් කරන්න එකේ validity නිසා හරි අර වගේ ජපන් වගේ සීන් එකක් නිසා හරි.. එක්කෝ manager එක්ස්පිරියන් එනකන් අවුරුදු 7-10කට වඩා රස්සා කරන්න වෙනවා. එත් සුවර් නැහැ.... මම කියන්නේ මුගේ path එක ලිමිට් වෙනවා....
    Ausi IT visa halt kare individual apply karana unta. denuth StackOverflow eka sponsor vacancy dala thiyanava ausi companies 4k vithara. Atlassian visa sponsor vacancy dala thibba august venakan den recruit karala aththe. un sponsor karana kota oya restriction adala na ova adala venna api ape onakamata yanavanam. eha vagema thamai foreign university degree yak karanavanam lankave final year valata lectures la enna adala university ekin class ekak vegema un ekka connection hadaganna ona. mama danna NIBM UCD karapu kellektath full scholorship set vuna MSc Ireland vala karanna. oka internal vidiyata university ekka connection ekak hada gaththanam oka awlak venna na. nethuwa danna giyoth khomath sure na
     
    • Like
    Reactions: Yasiru_R

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් මං iit එකෙ ඉගෙනගන්නේ.. සෙකන්ඩ් ඉයර් එකෙ.. පලවෙනි එක උබ කියන පාත් එක අවුලක් නෑ.. නන්ගිල මල්ලිල ඔනෙතරම් ඉන්නවා ෆවුන්ඩෙශන් කරන්න එන අය..
    උබට අයිටී වලට ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවනම්. ආසාවක් තියෙනවනම් මං නම් කියන්නෙ ඔය පාත් එක හොදයි..
    මමත් පිස්සු කෙලල als කෙලවගත්ත එකෙක්.. දැන් හිතෙනවා ඔහොම
    කලානම් දැන් ජොබ් එකෙනේ කියල.. එත් අනික් අතට al ජීවිතෙ කවදාවත් අමතක කරන්න බෑ.. ඒ අත්දෑකීම් ආතල් හම්බුන යාලුවෝ මාර විදිහට තියෙනවා ඒව..අර කට්ටිය කියල තියෙනවා වගේ.. ඒ කාලේ ආයිත් එනවනන් කියල හිතෙනවා.. උබට ජීවිතෙට යම් යම් අත්දැකීම් එකතු වෙනවා.. යාලුවො හම්බෙනවා.. මොකද මං ඒක අපේ නන්ගිල මල්ලිලගෙන් දැකල තියනෙවා.. උන් නිකන් පිට සක්වලින් බැහැල වගේ සමහර වෙලාවට..

    අනික් අතට උබට ALs ගොඩාදාගන්න පුලුවන්නම්.. Iit එකේ තියෙනවා scholarship එකක්.. උබට c3k හො s3k තිබ්බත් ඇති.. එකෙන් උබට හම්බෙනවා ෆ්‍රී degree එක එක්ක කම්පැනි එකක ජොබ් එකක්...15000කට වගේ සැලරි එක.. මේකෙ වටිනාකම තමයි.. උබ එලියට එද්දී අවුරුදු 5ක working exprnce එක්ක free ඩිග්‍රී එක හම්බෙන එක.. හැබැයි ඕකට දාන්න als ඕනේ...

    උබට පට්ටෙටම ටැලන්ට් එක තියෙනවනම් ... පට්ටම් ආසයිනම් SE පැත්තට.. ALs අදාල නෑ industry එකට.. හැබැයි එක අතකට AL ජීවිතේ ආයිත් ගන්නත් බෑ කවමදාවත්..
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    එක එක අය කියන කතා අදාල නෑ මචන්. ඔයා කරන්න ඕනි ඔයාගෙ හදවතට හොදමයි කියල දැනෙන දේ. ඔයා ආස කරන දේ. ඔයා ආස නැත්තං ඒලෙවල් කරන්න ඒ ලෙවල් කරන්න එපා. ඒක හරියන්නෙ නැහැ. මොකද ඔයා කරන්නෙ ඔයා කැමති දේ නෙවෙයි ආස දේ නෙවෙයි. ඒක කවදාවත් හරියන්නෙ නැහැ. ඔයා ඒලෙවල් කරලා ඉස්සරහට යයි සමහර විට. ඒත් මචෝ, ඔයාට ඔයාට ඔය අවුරුදු 2 කරුමයක් වෙයි.
    මට වෙච්ච දේ වෙන කාටවත් වෙන්නෙපා කියල මං මේ ප්‍රාර්ථනා කරන්නේ. මමත් ඔය වගේම ඒලෙවල් කරන්න අකමැති උනා. ඒත් මට අකමැත්තෙන් කරන්න උනා ගෙදර අයගෙ බලකිරීමට. ඒලෙවල් කරන්න උනේ නෑ මචන්. මට ඩිප්‍රෙශන් හැදිලා මම මානසික ලෙඩෙක් උනා.

    ඔයාට ඒලෙවල් කරන්න මෙන්න මේ දෙකෙන් එකක්වත් නැත්තං ඔයා ඒලෙවල් කරලා තේරුමක් නැහැ.
    1.) ආසාව

    2.) උවමනාව
    තෑන්ක්ස් අයියේ!
    I did foundation right after O/L's and completed my degree (Bsc.) within 4 years and now I have moved to 3 companies 7years of industry knowledge and earning a 6 digit salary. After gaining this much experience and I'm still below 30.

    For all the interviews I faced A/L's was never a problem to anyone.
    එහෙමද,තෑන්ක්ස් අයියේ!
    Mallita sure nam foundation karala degree karanna, kisi awlak nehe.................mamath worry wenawa A/L walata waste karapu time eka. mama work karapu kisima thenakin ahuwwe nehe A/L result mokakda kiyala
    තෑන්ක්ස් අයියේ!
    If you can afford to, go for the degree. A/L is a waste of time imo. However, make sure to finish the degree and graduate.
    Iirc, IIT has some internships right?
    Keep in mind that you can learn lot of things from the internet. For example, cloud technologies like aws and azure, container and container orchestration, etc.
    Learn Go language as well. It's quite useful.
    If you really wanna do A/L, do it once for the fuck of it and get on with your life.
    Thanks Aiye
    මුලින්ම කියන්න ඕනි Government universities නරක නැහැ Colombo UCSC, Moratuwa CS පලවෙනි පාර වලින් යන්න පුලුවන් නම් සුපිරි..
    සත පහක් වියදන් වෙන්නේ නෑ ඔක්කොම නිකං. Private degree කරද්දි ලක්ශ 10 15 යද්දි හිතන්න අර වගේ එකකට ගියානම් ඒ සල්ලි වලින් car එකක් ගන්න පුලුවන් ඉඩමක් අරන් දාන්න පුලුවන්. ඕනිනම් පිටරට higher studies යන්න පුලුවන් (like half schol). හැබැයි competition එක පට්ට වැඩියි, ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා A/L ගොඩ දාන්න. අර බෲස් කිව්වා වගේ උඩින්ම මොරටුව ගියත් CSE select වෙන්නම වෙනම තරඟයක්. මගේ පුද්ගලික මතය විභාග වලට ඕනවට වඩා කටපාඩම් කරනවා කියන්නේ තමන්ගේ මොළය සම්පූර්ණයෙන් exhaust කරගන්නවා. අපේ මිනිස්සුන්ගේ creativity ගොඩක් අඩුවෙන්න ඕක හෙතුවක්. හැබැයි ඉගෙනගන්න මහන්සි වෙන එක exam එකකට මහන්සි වෙන එක discipline එකක්. දෙපැත්තක් තියනවා හැම වෙලේම මේ ගැන වෙනම discuss කරන්න පුළුවන්.

    Back to topic. 21දි degree එක කරගන්න පුලුවන් එකෙක් කියන්නේ 24 MSc දි එකකුත් කරගන්න පුලුවන්. තව ඉගෙනගන්න ඕනිනම් scholarship එකක් දාල phd කරගන්න පුලුවන් 28, 29 වෙද්දි. එහෙම කෙනෙක්ගෙන් A/L බලනවා කියන්නේ, A/L campus ගිහින් degree එක කරපු එකෙක්ගෙන් O/L results කොහොමද Scholarship එකට ලකුණු කීයද වගේ දෙයක්. ඕනි නම් 21 රස්සවට ගිහින් හම්බ කරලා 23 කසාදයක් බැඳලා 24 ලමයෙක් හදලා 28දි 29දි ළමයව මොන්ටිසෝරි අරන් යන්න පුලුවන් උඹේ වයසේ දෙතුන් පාර A/L කරලා කැම්පස් ගිය එවුන් කසාද බදින්න හදද්දි.

    ඔහොම decision එකක් කියන්නේ risk එකක් හැබැයි ජිවීතට ගොඩක් කාලය ලැබෙනවා හැබැයි ඒ ලැබෙන කාලය හරියට invest කරන්න ඕනි අපි. පිස්සු කෙලියොත් ඔක්කොම සුං මොකද මෙහෙම දෙයක් කරද්දි හැමෝම බලන් ඉන්නේ කෙලවගන්නකන්. A/L කරනවා කියන්නේ safe decision එකක්. ඕනි නම් දෙතුන් පාරක් කරලා යනවද බලන්න පුලුවන්. බැරිනම් private degree එකක් කරන්න පුලුවන්.

    තමන් තමන්ගේ තමන්ව අඳුරගන්න, තමන්ට තමන්ව විශ්වාසනම් මහන්සි වෙන්න පුලුවන් නම් skill එක තියනවනම් ඒක try කරන්න. තව කෙනෙක් ඔහොම decision එකක් අරන් success වෙනවා දැකලා ඕහේ follow කරන්න එපා
    තෑන්ක්ස් අයියේ!
    IT field eke issarahata yanna innawanam A/L karala campus gihin awrudu ganak nasthi karana eka maha modakamak. IT field ekedi hamatissema balanne kochchara experience tiyeda kiyala field eke inna awrudu gaanen. Hodata wada tiyena company ekaka awrudu ganak wada karama ona kenekta maara knowledge ekak enawa. A/L karala campus gihin ena kenekta ee knowledge eka ganna aith ee awrudu ganama wada karanna wenawa. Hodama wade puluwan tharam ikmanata company ekaka job ekak hoyan field ekata enter wena eka. Eeeta passe professional certificate tikakuth karaganna eka. IIT/SLIIT Degree ekai certificate tikai experience ekai tibbama godak government uni walin Msc ekata gannawa. passe kaleka ekath karala dammama okkoma shape. Ethakota ara normal widiyata ena kenata wada oyata aduma 3-4yrs wath experience wadi eka nisa loku designation ekak salary ekak ganna puluwan lesiyen.
    තෑන්ක්ස් අයියේ!
    Mekata podi deyak add karannam IT Field eke experience/skill baladdi thawath categorize wenawa technologies and non technical areas widiyata.
    IT Field eke awurudu 10 years industry experience tibbat samahara jobs opputinities labenna 80% reason eka wenne puluwan awurdu 2k 3k weda karapu technology eka wenna puluwan. etakota degree, 10 years industry experience, AL OL walata labenne 20% weight ekak wenna puluwan :ROFLMAO:
    තෑන්ක්ස් අයියේ!
    මල්ලි උඹ ඉන්න ඉස්කොලෙ ප්‍රෙස්ටිජියස් එකක් ද ( නම කියන්න උවමන නැහැ )
    ඉන්න ඉස්කොලෙම මැත කරතහැකිද ?
    නැතිනම් වෙනත් ඉස්කොලෙකට යන්න බලාපොරොත්තු වෙනවාද ?
    එහෙම ප්‍රෙස්ටිජියස් එකක් නෙවෙයි. ගම්පහ ඉන්නේ ඒ පැත්තේ තියෙන හොඳම ඉස්කෝල හතර පහෙන් එකක්. හැබැයි O/Lවලින් ඉවරයි A/L කලොත් යන්න වෙනවා වෙන ඉස්කෝලෙකට
    මචන් මං iit එකෙ ඉගෙනගන්නේ.. සෙකන්ඩ් ඉයර් එකෙ.. පලවෙනි එක උබ කියන පාත් එක අවුලක් නෑ.. නන්ගිල මල්ලිල ඔනෙතරම් ඉන්නවා ෆවුන්ඩෙශන් කරන්න එන අය..
    උබට අයිටී වලට ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවනම්. ආසාවක් තියෙනවනම් මං නම් කියන්නෙ ඔය පාත් එක හොදයි..
    මමත් පිස්සු කෙලල als කෙලවගත්ත එකෙක්.. දැන් හිතෙනවා ඔහොම
    කලානම් දැන් ජොබ් එකෙනේ කියල.. එත් අනික් අතට al ජීවිතෙ කවදාවත් අමතක කරන්න බෑ.. ඒ අත්දෑකීම් ආතල් හම්බුන යාලුවෝ මාර විදිහට තියෙනවා ඒව..අර කට්ටිය කියල තියෙනවා වගේ.. ඒ කාලේ ආයිත් එනවනන් කියල හිතෙනවා.. උබට ජීවිතෙට යම් යම් අත්දැකීම් එකතු වෙනවා.. යාලුවො හම්බෙනවා.. මොකද මං ඒක අපේ නන්ගිල මල්ලිලගෙන් දැකල තියනෙවා.. උන් නිකන් පිට සක්වලින් බැහැල වගේ සමහර වෙලාවට..

    අනික් අතට උබට ALs ගොඩාදාගන්න පුලුවන්නම්.. Iit එකේ තියෙනවා scholarship එකක්.. උබට c3k හො s3k තිබ්බත් ඇති.. එකෙන් උබට හම්බෙනවා ෆ්‍රී degree එක එක්ක කම්පැනි එකක ජොබ් එකක්...15000කට වගේ සැලරි එක.. මේකෙ වටිනාකම තමයි.. උබ එලියට එද්දී අවුරුදු 5ක working exprnce එක්ක free ඩිග්‍රී එක හම්බෙන එක.. හැබැයි ඕකට දාන්න als ඕනේ...

    උබට පට්ටෙටම ටැලන්ට් එක තියෙනවනම් ... පට්ටම් ආසයිනම් SE පැත්තට.. ALs අදාල නෑ industry එකට.. හැබැයි එක අතකට AL ජීවිතේ ආයිත් ගන්නත් බෑ කවමදාවත්..
    තැන්ක්යූ අයියේ!! මම අහලා තියෙනව SLIIT SE Degree වල එහෙම හුස්ම ගන්න බැරි වෙන්න Assignment එහෙම දෙනවා කියලා IIT එකෙත් එහෙමද?
     
    Sen-lu

    Well-known member
  • තැන්ක්යූ අයියේ!! මම අහලා තියෙනව SLIIT SE Degree වල එහෙම හුස්ම ගන්න බැරි වෙන්න Assignment එහෙම දෙනවා කියලා IIT එකෙත් එහෙමද?
    එකක්වත් හරියට කරන්නෙ නැති වෙයි වගේ :).
     
    • Like
    Reactions: NRTG and Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    එකක්වත් හරියට කරන්නෙ නැති වෙයි වගේ :).
    කරන්න තිබ්බොත් මම ආස පාත් එකේ කරනවා. SLIIT එක වගේ නෙවෙයි ඊට වැඩිය තිබ්බත් මම පටන් ගත්තොත් කරනවා. මම දැනගන්නයි ඇහුවේ. වාක්‍යකින් ජාතකේම මනින්න එපා අයියේ! :-)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තෑන්ක්ස් අයියේ!

    එහෙමද,තෑන්ක්ස් අයියේ!

    තෑන්ක්ස් අයියේ!

    Thanks Aiye

    තෑන්ක්ස් අයියේ!

    තෑන්ක්ස් අයියේ!

    තෑන්ක්ස් අයියේ!

    එහෙම ප්‍රෙස්ටිජියස් එකක් නෙවෙයි. ගම්පහ ඉන්නේ ඒ පැත්තේ තියෙන හොඳම ඉස්කෝල හතර පහෙන් එකක්. හැබැයි O/Lවලින් ඉවරයි A/L කලොත් යන්න වෙනවා වෙන ඉස්කෝලෙකට

    තැන්ක්යූ අයියේ!! මම අහලා තියෙනව SLIIT SE Degree වල එහෙම හුස්ම ගන්න බැරි වෙන්න Assignment එහෙම දෙනවා කියලා IIT එකෙත් එහෙමද?

    SLIIT ekata wada godak assignments thiyenawa machan.. enawanam python java karala waren.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    එහෙම ප්‍රෙස්ටිජියස් එකක් නෙවෙයි. ගම්පහ ඉන්නේ ඒ පැත්තේ තියෙන හොඳම ඉස්කෝල හතර පහෙන් එකක්. හැබැයි O/Lවලින් ඉවරයි A/L කලොත් යන්න වෙනවා වෙන ඉස්කෝලෙකට

    තැන්ක්යූ අයියේ!! මම අහලා තියෙනව SLIIT SE Degree වල එහෙම හුස්ම ගන්න බැරි වෙන්න Assignment එහෙම දෙනවා කියලා IIT එකෙත් එහෙමද?

    එහෙනම් මෙහෙම කරන්න .
    ඔයා ඒ ලෙවල් කරන්න .
    මැත්ස් වලින් පුළුවන්නම් හොඳයි.
    හෙතුව දන්නවාද ?

    එකක් ඔයා යන්නෙ ඉන්නවාට වඩා හොඳ ඉස්කොලෙකටනෙ ?
    සමහරක් විට මැත්ස් වලට හොඳට උගන්වන හොඳ රිසාල්ස් තියෙන ඉස්කොලයක් වෙන්න පුළුවන් .
    එහෙම උනොත් යන්තම් එස් තුනක් දාගන්න එක කජු කනවා වගෙ වැඩක් .
    එතකොට ඔයාට ඒ ලෙවල් කොලිෆිකෙෂන්ස් තියෙනවා (ෆවුන්ඩෙෂන් එකට සල්ලි ඉතුරුයි )
    මැත්ස් කරපු පන්නරය තියෙනවා .
    ඒක වැදගත් වෙන ඔනිම සබ්ජෙක්ට්ස් එකක් කරද්දි .
    මොකද ඒ ලෙවල් මැත්ස් වලට වැඩිය අමාරු කන්සෙප්ට්ස් එන්නෙ කැම්පස් එකෙ ෆිසිකල් සයන්ස් වලයි ඉංජිනියරින්ග් වල විතරයි .
    (කොටින්ම සමහරක් කොමර්ස් කරල කැම්පස් ගිය උන්ට මන්ම අවකලනය අනුකලනය ඉගැන්නුවා.
    උන්ට කැම්පස් එකෙ තියෙන්නෙ එව්වා )

    අනික් කාරණෙ සොෂල් කනෙක්ෂන්ස් එහෙම නැත්තම් සමාජ සබඳතා.
    වෙන ඉස්කොලකට ගියොත් ඔයාට අළුත් යාළුවො,මැත්ස් කරන්න ගියොත් ඉතිං ටිකක් ඉගෙන ගත්ත වැඩක් කරන්න පුළුවන් ළමයි නෙ එන්නෙ .
    ඒ වගෙම මැත්ස් වලට ටියුෂන් ගියොත් බයො කරන අය පවා සෙට් වෙනවා.

    මාත් මැත්ස් කරෙ.
    මට කැම්පස් බැරි උනා.
    මගෙ ඉස්කොලෙ නම් එච්චර කොලිටි උන් නෙමෙ හිටියෙ.මුඩුක්කු වල උනුයි ,කොමර්ස් කරන්න ආපු උනුයි තමා බහුතරය උන්ගෙ ඒ ලෙවල් වල.
    එත් මන් ගිය ටියුෂන් ක්ලාස් වල සෙට් වෙච්ච යාළුවො ඩොකාලා ඉංජො. සමහරු ෆිසිකල් ෆැකල්ටිවල ,සමහරු QS ලා .
    සමහරු ප්‍රයිවට් ඩිග්‍රි කරලා හොඳ තැන් වල .

    සමහරු රටවල් වල.
    අදටත් කතා කරනවා ,උදව්වක් ඉල්ලුවහම කරලා දෙනවා.

    තව වයස යද්දි ඒ යාළුවො තව උඩට යාවි .
    කාටහරි කියන්න පුළුවන් අසවල් තැන මගෙ යාළුවෙක් ඉන්නවා හෝ තමන්ට වැඩක් ගන්නත් පුළුවන් .
    ඉතිං පෙනවානෙ හොඳ සමාජයක් හැදුණා .

    ඔයාට කැම්පස් උවමනාවක් නැතිව ඇති .එත් ඒ ලෙවල් කරන්න මැත්ස් වලින්.
    උඩ කිව්ව කාරණා නිසා .

    දන්න තරමින් ස්ලිට් එකට වඩා ඉන්ෆොමැටික්ස් ඩිග්‍රි එක අමාරුයි.
    පිළිගැනිමක් නම් තියෙනවා.
    හොඳට තියරි පදනම එහෙම දානවා.
    අසයිනම්න්ට් ඉතිං ඩිග්‍රි එකක නම් පැලෙන්න කරන්න වෙනවා .
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    SLIIT ekata wada godak assignments thiyenawa machan.. enawanam python java karala waren.
    JAVA PYTHON puluwan Java dn masa ganakin kale na eka hindha echara mathaka na 😅 .etika habai mathak karaganna eka echara amaru na. kochara amaru wunath kamak na mama asa hindha karaganna puluwn
    එහෙනම් මෙහෙම කරන්න .
    ඔයා ඒ ලෙවල් කරන්න .
    මැත්ස් වලින් පුළුවන්නම් හොඳයි.
    හෙතුව දන්නවාද ?

    එකක් ඔයා යන්නෙ ඉන්නවාට වඩා හොඳ ඉස්කොලෙකටනෙ ?
    සමහරක් විට මැත්ස් වලට හොඳට උගන්වන හොඳ රිසාල්ස් තියෙන ඉස්කොලයක් වෙන්න පුළුවන් .
    එහෙම උනොත් යන්තම් එස් තුනක් දාගන්න එක කජු කනවා වගෙ වැඩක් .
    එතකොට ඔයාට ඒ ලෙවල් කොලිෆිකෙෂන්ස් තියෙනවා (ෆවුන්ඩෙෂන් එකට සල්ලි ඉතුරුයි )
    මැත්ස් කරපු පන්නරය තියෙනවා .
    ඒක වැදගත් වෙන ඔනිම සබ්ජෙක්ට්ස් එකක් කරද්දි .
    මොකද ඒ ලෙවල් මැත්ස් වලට වැඩිය අමාරු කන්සෙප්ට්ස් එන්නෙ කැම්පස් එකෙ ෆිසිකල් සයන්ස් වලයි ඉංජිනියරින්ග් වල විතරයි .
    (කොටින්ම සමහරක් කොමර්ස් කරල කැම්පස් ගිය උන්ට මන්ම අවකලනය අනුකලනය ඉගැන්නුවා.
    උන්ට කැම්පස් එකෙ තියෙන්නෙ එව්වා )

    අනික් කාරණෙ සොෂල් කනෙක්ෂන්ස් එහෙම නැත්තම් සමාජ සබඳතා.
    වෙන ඉස්කොලකට ගියොත් ඔයාට අළුත් යාළුවො,මැත්ස් කරන්න ගියොත් ඉතිං ටිකක් ඉගෙන ගත්ත වැඩක් කරන්න පුළුවන් ළමයි නෙ එන්නෙ .
    ඒ වගෙම මැත්ස් වලට ටියුෂන් ගියොත් බයො කරන අය පවා සෙට් වෙනවා.

    මාත් මැත්ස් කරෙ.
    මට කැම්පස් බැරි උනා.
    මගෙ ඉස්කොලෙ නම් එච්චර කොලිටි උන් නෙමෙ හිටියෙ.මුඩුක්කු වල උනුයි ,කොමර්ස් කරන්න ආපු උනුයි තමා බහුතරය උන්ගෙ ඒ ලෙවල් වල.
    එත් මන් ගිය ටියුෂන් ක්ලාස් වල සෙට් වෙච්ච යාළුවො ඩොකාලා ඉංජො. සමහරු ෆිසිකල් ෆැකල්ටිවල ,සමහරු QS ලා .
    සමහරු ප්‍රයිවට් ඩිග්‍රි කරලා හොඳ තැන් වල .

    සමහරු රටවල් වල.
    අදටත් කතා කරනවා ,උදව්වක් ඉල්ලුවහම කරලා දෙනවා.

    තව වයස යද්දි ඒ යාළුවො තව උඩට යාවි .
    කාටහරි කියන්න පුළුවන් අසවල් තැන මගෙ යාළුවෙක් ඉන්නවා හෝ තමන්ට වැඩක් ගන්නත් පුළුවන් .
    ඉතිං පෙනවානෙ හොඳ සමාජයක් හැදුණා .

    ඔයාට කැම්පස් උවමනාවක් නැතිව ඇති .එත් ඒ ලෙවල් කරන්න මැත්ස් වලින්.
    උඩ කිව්ව කාරණා නිසා .

    දන්න තරමින් ස්ලිට් එකට වඩා ඉන්ෆොමැටික්ස් ඩිග්‍රි එක අමාරුයි.
    පිළිගැනිමක් නම් තියෙනවා.
    හොඳට තියරි පදනම එහෙම දානවා.
    අසයිනම්න්ට් ඉතිං ඩිග්‍රි එකක නම් පැලෙන්න කරන්න වෙනවා .
    Thanks for the information aiye!