..::: France Visa Help :::..

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Paris-The-French-capital.jpg



    මචන්ලා මගේ යාළුවෙක් France වල ඉන්නවා එකී France වල Visit එකකට Invite කරනවා :dull: මං තාම Passport එකවත් හදලා නැ :no: දන්න කෙනෙක් කියනවද Visa ගන්න Process එක, ඕන Document මොනාද කියලා.. Step by Step නම් ගොඩක් හොදයි මං Visa ගැන මෙලෝ දෙයක් දන්නේ නැ :no: :(


    අනිත් අය Bump එකක් දාගෙන යන්නෝ... ගොඩක් අයට මේක ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා :)
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    උන් වැඩේ කරලා දෙනවද මචං :confused:

    Ow , but uba documents tika Supply karanna one. Sallith Tikak Pennanna One Bank eken Letter ekakuth one Confirm karala mama hithanne. Hariyatama Ungen Ahala Danaganna puluwan.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Invite karai hamooma, hebei yanna hamba wena ekak nehe, documents, immigration status, oya karana job eka.. salli okkoma balapanawa.