අනිවා.මූට thread ඇරලම බනීවි.තව ටික දවසකදි.උබට පාඩුයිනේ බන්...වැය කරන කාලයටවත් සාදරනයක් වෙනවද? මේකේ උන්ට උබ කරන දේවල් මතක හිටීවි කියලවත් හිතනවද? උබ කැමති නම් කරපන් ඉතින්..අවුලක් නැහැ![]()
මේක දිගටම කරනව නම් උඹේ අතටත් කීයක් හරි තියාගෙන දෙපැත්තටම සාධාරණ ගානකට කරපං. කීයටවත් නොමිලේ කරන්න යන්න එපා.
අමතක කරන්න එපා මේක සිරි ලංකාව කියලා. නිකං දෙන කිසිම දෙයක වටිනකමක් මේකෙ මිනිස්සුන්ට නෑ. අන්තිමට මොකක්හරි අඩුපාඩුවක් කියලා උඹටත් බැනලා රෙප් ටිකත් කපලා යාවි...

උබට පාඩුයිනේ බන්...වැය කරන කාලයටවත් සාදරනයක් වෙනවද? මේකේ උන්ට උබ කරන දේවල් මතක හිටීවි කියලවත් හිතනවද? උබ කැමති නම් කරපන් ඉතින්..අවුලක් නැහැ![]()

ඔය රටේ ඔය එක එක ඒව බෑව කියල කොපි රයිට් කේස් නැද්ද ?![]()
![]()