Free නිසා

Predchat

Member
Aug 8, 2012
53
5
0
ප්‍රතිචාර නම් හොදයි වගෙ..
Postal Fee ගැන විස්තරයක් හවසට දෙන්නම් මචන්..
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබට පාඩුයිනේ බන්...වැය කරන කාලයටවත් සාදරනයක් වෙනවද? මේකේ උන්ට උබ කරන දේවල් මතක හිටීවි කියලවත් හිතනවද? උබ කැමති නම් කරපන් ඉතින්..අවුලක් නැහැ :D
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබට පාඩුයිනේ බන්...වැය කරන කාලයටවත් සාදරනයක් වෙනවද? මේකේ උන්ට උබ කරන දේවල් මතක හිටීවි කියලවත් හිතනවද? උබ කැමති නම් කරපන් ඉතින්..අවුලක් නැහැ :D
    අනිවා.මූට thread ඇරලම බනීවි.තව ටික දවසකදි.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මට මතකයි ican කියලා එකෙක් උන්නා මේකේ..ඌට අන්තිමේ icant උනා..
    වැඩේ නම් හොදයි.ජය වේවා...
    බොරුවක් වංචාවක් නොකර වැඩේ කරන් යමන්.
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මේක දිගටම කරනව නම් උඹේ අතටත් කීයක් හරි තියාගෙන දෙපැත්තටම සාධාරණ ගානකට කරපං. කීයටවත් නොමිලේ කරන්න යන්න එපා.
    අමතක කරන්න එපා මේක සිරි ලංකාව කියලා. නිකං දෙන කිසිම දෙයක වටිනකමක් මේකෙ මිනිස්සුන්ට නෑ.
    අන්තිමට මොකක්හරි අඩුපාඩුවක් කියලා උඹටත් බැනලා රෙප් ටිකත් කපලා යාවි...
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මේක දිගටම කරනව නම් උඹේ අතටත් කීයක් හරි තියාගෙන දෙපැත්තටම සාධාරණ ගානකට කරපං. කීයටවත් නොමිලේ කරන්න යන්න එපා.
    අමතක කරන්න එපා මේක සිරි ලංකාව කියලා. නිකං දෙන කිසිම දෙයක වටිනකමක් මේකෙ මිනිස්සුන්ට නෑ.
    අන්තිමට මොකක්හරි අඩුපාඩුවක් කියලා උඹටත් බැනලා රෙප් ටිකත් කපලා යාවි...

    :yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය රටේ ඔය එක එක ඒව බෑව කියල කොපි රයිට් කේස් නැද්ද ? :dull: :dull:
     
    Predchat

    Member
    Aug 8, 2012
    53
    5
    0
    උබට පාඩුයිනේ බන්...වැය කරන කාලයටවත් සාදරනයක් වෙනවද? මේකේ උන්ට උබ කරන දේවල් මතක හිටීවි කියලවත් හිතනවද? උබ කැමති නම් කරපන් ඉතින්..අවුලක් නැහැ :D

    එක නම් ඇත්ත මචන්... තාම Idea එක විතරයිනෙ දැම්මෙ.. උබලගෙ අදහසුත් එකතු කරන් තමා වැඩෙ පටන් ගන්නෙ... :)
     
    Predchat

    Member
    Aug 8, 2012
    53
    5
    0
    මේක දිගටම කරනව නම් උඹේ අතටත් කීයක් හරි තියාගෙන දෙපැත්තටම සාධාරණ ගානකට කරපං. කීයටවත් නොමිලේ කරන්න යන්න එපා.
    අමතක කරන්න එපා මේක සිරි ලංකාව කියලා. නිකං දෙන කිසිම දෙයක වටිනකමක් මේකෙ මිනිස්සුන්ට නෑ.
    අන්තිමට මොකක්හරි අඩුපාඩුවක් කියලා උඹටත් බැනලා රෙප් ටිකත් කපලා යාවි...

    වැඩෙ පටන් ගෙන බලමු... ඉල්ලුම වැඩි උනොත් Idea එක තව Develop කරලා සැපයුම සාර්ථක කරගන්න.