Free නිසා

Predchat

Member
Aug 8, 2012
53
5
0
Free නිසා (updated)

මචන්ලා මගෙ Internet Line එක Free එක නිසා මන් හිතුවා මේකෙන් වැඩක් ගන්න..

මෙක තමා මගෙ Idea එක තව හොද Ideas තියෙනවනම් කියහල්ලකො..

කාට හරි ඔනෙ නම් Films, Games, Tv series , Videos, E-book, Tutorials
වගෙ දෙවල් මට පුලුවන් Download කරලා DVD වලට Write කරලා දෙන්න නැතිනම් torrent තියෙන එවා Direct Download කරන්න දාලා දෙන්න ..
ඕනම දෙයක් ලින්ක් එක දුන්නනම් ඇති..

හැබයි මම ඉන්නෙ කොරියා වල මට Postal Fee එක විතරක් දුන්නම අති එවන DVD වලට...


"Postal fee"

http://www.koreapost.go.kr/eng/sub/subpage.jsp?contId=e1020300

Non-Documents/ Zone 3 column බලන්න

මෙකට අනුව නම් EMS එක හරහා එවනකොට 1Kg එකකට රුපියල් 3917/= යනවා මචන්...
(normal post එකට වැඩිය EMS තමා ෂුවර්)

කට්ටිය සෙට් වෙලා කතාකරගෙන, මෙහෙන් එකපාර 1Kg වගෙ (සාමන්‍යයෙන් DVD 20ක් විතර.... හරියටම බැලුවෙ නෑ හොදෙ ) එවනවනම් තමයි වාසි.

එත් ඔය ගානට Rs.
3917/= වැඩිය වටින දෙයක් නම්, ලංකාවෙන් ගන්නවනම් ඊට වැඩිය ගානක් යනවනම්, පි.එම් එකක් දාන්න . මට යන cost එකත් බලලා ගාන කියන්නම්.

 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
meheth ehemai mulu lokema dl karanna puluwan eth online bala balaa innawa ban hek net nathi dawasata loweth naha mama kauda kiyala mathakath naha
 

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    එල වැඩක් සහෝ
    කිලෝ එකට අඩු පාරසලයක් රු 316 ත් අතර වෙයි 350
    හරියටම දන්නෑ මේකට අනුව කිව්වේ
    http://www.koreapost.go.kr/eng/sub/subpage.jsp?contId=e1010605

    DVD එකක් 15 - 20 grams වගේ නිසා පැක් එකට ඇරියම DVD 40 - 55 විතර පාරසලයක් ගෙන්න ගන්න පුලුවන් වෙයි ඔය ගානට

    එහේ Blank DVD එක්ක කීයද දන්නෑ ඉතින් :no:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    good work mchn.

    මේක හොද පත සයිස් සීරිස් එහෙම ඕන අයට.
    50-100gb or even 500gb වගේ ඕන වුනොත්.