ඇවිත්ම කියවන්නකෝ යාලුවා..!!!!
මගේ kaspasky වෛරස් ගාඩ් එක දැන් එක්ස්පයර් වෙන්න ලගයි, මට දාගන්න හොද free දෙන Windows 8 වලට හරියන වෛරස් ගාඩ් එකක් කියන්නකෝ යාලුවනේ.
Windows 8 වලට මම කලින් kaspasky දාලා තියෙන නිසා අලුතෙන් දන ගාඩ් එක දාගන්න අමාරු වෙන එකක් නැහැ නේද? (kaspasky fully uninstall කලොත්)
මට BUMP එකකින් හරි සහයෝගය දක්වන හැමෝටම මම රේප්++ වලින් සලකනවා.

Last edited: