Free 10GB online storage

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    nlsgoj.jpg


    Online Cloud Storage කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. හැමෝම දන්නව බොහොම ප්‍රසිද්ධ දෙයක්.වගේම වටිනා දෙයක්. අපි අතරේ ප්‍රසිද්ධ cloud storage services කිහිපයකුත් තියෙනවනේ dropbox වගේ. නමුත් අද මං කියන්න යන්නෙ ඒවට වැඩිය වැඩි ධාරිතාවයක් වැඩි ඉඩකඩක් අපට ලබාදෙන cloud storage service එකක් ගැන.

    CX, ඔව් එහි නම තමයි CX. එමගින් අපට 10GB Space එකක් free දෙනවා. ඒවගේම අපිට ඒක 300Mb ගානෙ වැඩි කරගන්නත් පුළුවන් අපි යාළුවො refer කරන තරමට. ඔබගේ වටිනා කියන documents,photos,songs,videos මේ වගේ ඕන දෙයක් මේකට දාල සුරක්ෂිතව තියන්න පුළුවන්. ලෝකෙ ඕනෑම තැනකදී ඕනෑම පරිගණකයකින් මෙයට සම්බන්ධ වෙලා එම files access කරන්නත් පුළුවන්.

    ඒ වගේම මෙහි තවත් වාසියක් තමයි අපි ඇතුලත් කරපු photo,songs,videos මේකෙ තියෙන web interface එකෙන්ම එවෙලේම නරඹන්නත් පුළුවන්.

    Code:
    www.cx.com
    කියන ලිපිනයෙන් ඔබට මෙම අඩවියට ගිහින් sign-up වෙන්න පුළුවන්.

    3505s7o.jpg


    මේක windows, Mac, ipad, iphone කියන කොයි එකෙත් වැඩ කරන්න පුළුවන් එකත් ලොකුම පහසුවක්. ඒ වගේම android app එකත් ළඟදීම release කරන්නයි ඉන්නෙ. :rofl:



    Code:
    Source : www.short-kutz.blogstpot.com
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    I was an early user of CX and I have 11 GB free space. But still prefer Dropbox just because of its ease of use and portability. CX still don't have a php library so most likely that you can't backup your server sql databases, etc.
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    තෑන්ක්ස් මචං...

    මීට කලින් මමත් මේ හා සම්බන්දව පොඩි ලිපියක් ලියල තියෙනවා.. පහල ලින්ක් එක ඒ ලිපියට. එතන මම අන්තර්ජාලයේ හොදම සහ නොමිලයේ දෙන Online Drive සේවාවන් කිහිපහක් ගැනම සදහන් කරලා තියෙනවා. ඉතින් ඔයාල හැම කෙනෙකුටම එය වැදගත් වේවි.
    :)

    trickslanka.com/2011/04/online-drive.html