Free $3 Coupon from Aliexpress

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මෙන්න සිංහලුන්ට වාසියක්! $3ක් නොමිලේ බඩු ගන්න..

    Steps:

    • Log in to AliExpress(best.aliexpress.com)
    • Install AliExpress Assistant(chrome.google.com) add-on for Chrome
    • Activate/click add-on and follow prompts, refresh page that appeared after clicking the assistant icon or Open THIS PAGE(points.aliexpress.com)
    • 300 points should appear
    • Click 'Redemption Center'
    • Click 'Redeem for Coupon'
    • Redeem 300 points for US $3 Coupon (Change Amount of Coupon to 3)

    plugin එක නම් මොකද්ද දන්නේ නෑ.. කෝකටත් අලුත් chrome account එකකින් කරලා delete කරලා දන්න...

    PS: US$3.01 කට වඩා බඩු ගන්න ඕන coupon එක redeem කරන්න... ඒ ගානට ගන්න තියෙන බඩු comment කරගෙනම යන්න බලන්න...
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ගත්ත වගේ නෙවෙයි.. දැන් බඩු ගෙදරට එනවද කියලා ලගදි ගත්ත එකෙක් කියපන්කො... :unsure:
    නිකන් හම්බ වෙන එකනේ බන්.. කවද බඩු ආවත් මොකද :D
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,105
    164,199
    113
    එකමත් එක රටක
    නිකන් හම්බ වෙන එකනේ බන්.. කවද බඩු ආවත් මොකද :D

    ඔව් මචන්. මම ඇහුවේ මේ දවස් වල බඩු එනවද කියලා. ? ගෙන්න ගන්න බඩු වගයක් තියනවා මෙහෙ නෑ . :no:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔව් මචන්. මම ඇහුවේ මේ දවස් වල බඩු එනවද කියලා. ? ගෙන්න ගන්න බඩු වගයක් තියනවා මෙහෙ නෑ . :no:
    enne na bn mama hithana widiayata flisghts wada nathi nisa, mama AUS walata order karalath awe maasa 3k withara gihin
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    මෙන්න සිංහලුන්ට වාසියක්! $3ක් නොමිලේ බඩු ගන්න..

    Steps:

    • Log in to AliExpress(best.aliexpress.com)
    • Install AliExpress Assistant(chrome.google.com) add-on for Chrome
    • Activate/click add-on and follow prompts, refresh page that appeared after clicking the assistant icon or Open THIS PAGE(points.aliexpress.com)
    • 300 points should appear
    • Click 'Redemption Center'
    • Click 'Redeem for Coupon'
    • Redeem 300 points for US $3 Coupon (Change Amount of Coupon to 3)

    plugin එක නම් මොකද්ද දන්නේ නෑ.. කෝකටත් අලුත් chrome account එකකින් කරලා delete කරලා දන්න...

    PS: US$3.01 කට වඩා බඩු ගන්න ඕන coupon එක redeem කරන්න... ඒ ගානට ගන්න තියෙන බඩු comment කරගෙනම යන්න බලන්න...
    march 8 order karapu ekak dawas 5 kata kalin awa
     
    • Sad
    Reactions: Harshalakshan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඔය plugin දාගන්න එපා බන්. ඕව දාගෙන බඩු හොයනකොට ඒ හැම එකටම උන්ගේ affiliate code එක inject කරනවා. එතකොට ගන්න බඩු වල ලාභයෙන් කොටසක් උන්ටත් යනවා.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔය plugin දාගන්න එපා බන්. ඕව දාගෙන බඩු හොයනකොට ඒ හැම එකටම උන්ගේ affiliate code එක inject කරනවා. එතකොට ගන්න බඩු වල ලාභයෙන් කොටසක් උන්ටත් යනවා.
    eka thamai bn kiwwe coupon eka awama delete karala daanna kiyala plugin eka