ඔන්න කස්ටිය අද ඉතින් අලුත් බඩු ගෙනාව... 
මේක 50GB ධාරිතාවයකින් යුත් Cloud Storage එකක්. අපි කවුරුත් දන්න box.com සයිට් එකෙන් තමයි මේක හම්බවෙන්නේ.මේක Original Site Signup එකෙන් හම්බවෙන්නේ නෑ.වෙනම ලින්ක් එකක් තියනවා.ඉතින් වැඩිය පොස්ට් එක දික්කරන්නේ නැතුව කෙලින්ම ලින්ක් එක දෙන්නම් කෝ.ඒත්
හෝව්...

මේකට රෙජිස්ටර් වුනා කියන්නේ ඔයාල මේ ත්රෙඩ් එක වැදගත් කියන එකනේද?? එහෙනම් මේන් වැන්දා තරහ නැතුව රෙප් එකක් බම්ප් එකක් දාල මාව මේවගෙ තව පොස්ට් ලියන්න උනන්දු කරනවද ?? .මම මේක ලියන්නේ ඔයාල වෙනුවෙනේ. ඒකහින්ද අපිටත් පොඩක් සලකල යන්න කියල ඉල්ලනව Thanks!!!.
Link : https://www.box.com/signup/o/dell_50gb_give_get

මේක 50GB ධාරිතාවයකින් යුත් Cloud Storage එකක්. අපි කවුරුත් දන්න box.com සයිට් එකෙන් තමයි මේක හම්බවෙන්නේ.මේක Original Site Signup එකෙන් හම්බවෙන්නේ නෑ.වෙනම ලින්ක් එකක් තියනවා.ඉතින් වැඩිය පොස්ට් එක දික්කරන්නේ නැතුව කෙලින්ම ලින්ක් එක දෙන්නම් කෝ.ඒත් හෝව්...