
මචෝ මම අද උබලට මේ දෙන්න යන්නේ පට්ටම software එකක්..උබල ගොඩ දෙනෙක් දන්නවා ඇති මේක..
දන්නේ නැති එවුන්ට මේ කියන්නේ..


දැන් මචන් උබල ඔය probux වගේ site වලින් add click කරනවනේ..ඕකට මචෝ නන්නා වෙලාවක් යනවා..එකට පට්ට software එකක් තියෙනවා..මේකට කොල්ලෝ firefox ඕන..
මේක දැම්මම මචෝ උබලට add click කර කර ඉන්න ඕන නැ.සිතේ එකට ගියාම නිකන්ම ඖටෝ add click වෙනවා..පට්ට..
උබල බාගෙන බලල හොදනම් ඉතින් සලකපන්...


ලින්ක් එක මෙන්න..
https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/