Free English Course
ඉරිද දිනවලට ඉංග්‍රීසි පාඩම බැගින් දාන්න බලාපොරොත්තු වෙනවා. සිංහල ටයිපින් තමයි ප්‍රශ්නය. බලන්න මේ සතියෙ මුල්ම සරල පාඩම.
I am going to post the English lessons on Sundays. The problem is Sinhala typing. Check the first lesson this week.