Free Eth Fruit Game

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ටෙලිග්‍රෑම් තියෙන අයට නොමිලේ Ethereum ගන්න පුළුවන් Game එකක් මේක , ස්ලොට් මැෂින් වගේ එකක්. play කරලා බලන්න පහලින් තියෙන්නේ මගේ Ref ලින්ක් එක ඔයාල ඕකෙන් ගිහින් play කරන කොට මටත් පොඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 20% Eth ලැබෙනවා . ඉතින් හංගන්න දෙයක් නෑ payment proof game එකේ තියෙනවා බලන්න . කොයි දේත් මුලින්ම කරලා බලන්න එපැයි ඇගෙන් කෑල්ලක් යන්නේ නෑනේ . ඔන්න ඉතින් කිව්වට සැලකිල්ලක් කියල හිතලවත් මේකෙන් පලයන් බන්ලා ;) Good Luck :love:

    කොයින්බේස් එකේ අකවුන්ට් එකක් තියෙන අයට තවත් ලේසි මේකෙන් withdraw කරන්න

    https://t.me/ETH_Fruit_bot?start=511838477

    මේ තියෙන්නේ දවස් දෙකට මගේ තත්වේ හැබැයි මම මේක play කලේ දවස් දෙකටම පැය 4ක් වගේ

    අද දවසේ අන්තිමේට ඒකත් දාන්නම් එතකොට හරියටම බලාගන්න පුළුවන්නේ

    https://poetandpoem.com/Dame-Edith-Sitwell

    මේ තියෙන්නේ දැන් තත්වේ පැය දෙකක් ගියෙත් නෑ තව
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Play නොකර ඕකෙ REF ලින්ක් එකෙන් රෙජිස්ටර් උනොත් උබට ගානක් එන්නේ නැද්ද ?
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Play නොකර ඕකෙ REF ලින්ක් එකෙන් රෙජිස්ටර් උනොත් උබට ගානක් එන්නේ නැද්ද ?

    na machan play kaloth ne bn eyata ganak enne. ethakota thamai mata mage 20% bonus eka labenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    na machan play kaloth ne bn eyata ganak enne. ethakota thamai mata mage 20% bonus eka labenne

    ප්ලේ වෙන්නේ නෑ නේ බන්. එකනේ සින් එක. දවසට 1000ක් වගේ හොයා ගන්න පුළුවන් නේද එහෙනම්
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ප්ලේ වෙන්නේ නෑ නේ බන්. එකනේ සින් එක. දවසට 1000ක් වගේ හොයා ගන්න පුළුවන් නේද එහෙනම්

    ආ මචන් එහෙම වෙද්දී එක්කෝ විනාඩියක් ඉදල ආයෙත් play කරන්න පටන් ගන්න නැත්තන් ටෙලිග්‍රෑම් එක රීස්ටාට් කරන්න . ඔව් මචන් මම withdraw කරපු ගමන් මගේම proof දාන්නම් . ඔකේ මචන් fruit ඉවර උනාම ආයේ ගහන්න විනාඩි 10ක් ඉන්න ඕනේ මචන් මේ තියෙන්නේ දැන් තත්වේ

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ආ මචන් එහෙම වෙද්දී එක්කෝ විනාඩියක් ඉදල ආයෙත් play කරන්න පටන් ගන්න නැත්තන් ටෙලිග්‍රෑම් එක රීස්ටාට් කරන්න . ඔව් මචන් මම withdraw කරපු ගමන් මගේම proof දාන්නම් . ඔකේ මචන් fruit ඉවර උනාම ආයේ ගහන්න විනාඩි 10ක් ඉන්න ඕනේ මචන් මේ තියෙන්නේ දැන් තත්වේ

    පැය කියක් දැන් play කරා ද ?