How To Earn Money With Telegram

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    telegram කියන ඇප් එක ගොඩක් මේ වෙද්දී ප්‍රසිද්දයි ඒ වගේම ගොඩ දෙනෙක් පාවිච්චි කරන ඇප් එකක් ඉතින් ගොඩක් අය ගොඩක් දේවල් වෙනුවෙනුත් මේක පාවිච්චි කරනවා මේ පෝස්ට් එක මම දැම්මේ telegram එකෙන් හොර බොරු නැතුව නිවැරදිව මුදල් උපයන ක්‍රීඩාවන් ගැන දැනගන්න සලස්වන්නයි

    1 Eth Fruit (Need a Deposit to Withdraw Funds) https://t.me/ETH_Fruit_bot?start=511838477

    2 Dino Park game (Do not have to Deposit to Withdraw Funds) https://t.me/DinoParkBot?start=511838477

    3 Cash zoo Bot (Do not have to Deposit to Withdraw Funds) http://t.me/cashzoobot?start=511838477

    4 Claim With me (Do not have to Deposit to Withdraw Funds) http://t.me/Claim_bitcoin_with_me_v1_bot?start=511838477

    මේකෙන් 1 ගේම් එක මම පොඩ්ඩක් කරලා අත ඇරියා එකට deposit එකක් ඕනේ නිසා හැබැයි දාලා කරගත්තනම් එතනත් ගානක් එනවා
    2,3 මේ දවස් වල කරගෙන යනවා අනිත් fake bot ල වගේ නෙමෙයි මේවගේ චැනල් තියෙනවා payment proof තියෙනවා ඒ නිසා කාටවත් කියන්න බෑ මේක බොරුවක් කියල . හැබැයි 1 සහ 4 ට එහෙම දේවල් නැති නිසා මම follow කලේ නෑ. ඉතින් Dino Park game,Cash zoo Bot කියන දෙකේම යන්නේ එකම සිස්ටම් එක නිසා හරිම ලේසි කරන්න තියෙන්නේ තමන්ට පටන් ගද්දිම දෙන මුදල් වලින් සතුන් අරන් තමන්ගේ park එක develop කරන එක විතරයි
    ඒ වගේම මේක එක දවසෙන් ක්ෂණික නූඩල්ස් වගේ game ගහන්න අමාරුයි . එහෙම කරන්නම ඕනෙනම් 500 rs වගේ BTC වලින් deposit කරලා ගොඩ දාගන්නත් පුළුවන් නැත්තන් ටිකක් ඉවසල ගහන එකයි තියෙන්නේ . ඉතින් bitcoin ගන්න නැත්තන් මෙහෙම කරලා යම් කිසි ප්‍රමාණයක් හොයාගන්නත් පුළුවන්


    bitcoin අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක
    මේකෙදි පැයකට සයිට් එකෙන් සතොෂි 1ත් 1000ත් අතර ප්‍රමාණයක් ගෙවනවා දවසට කොහොමත් සතොෂි 900ක් 1000ථ් අතර ප්‍රමාණයකට යන්න පුළුවන් කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් යටට වෙන්න වම් පැත්තේ ඇති btc faucet කියල එකක්. ඒක click කරලා ඔයාගේ btc wallet address එක දෙන එක විතරයි. එකම Btc Wallet address එක මේකට use කරන්න වෙන වෙන address දෙන්න එපා


    https://www.bestchange.com/?p=382742
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    okun horu ban owa karana un:angry:. eka parak mokadda magulak kara spin ekak karaka karaka:baffled:. withdarw ekata complete karanna thiyana point gana lan wegena eddi aye complete karanna one point gana eka para wadi karala pennanawa:oo::oo:. atha erala damma redda.:angry::angry:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Machan oke 1,4 boru kiyala godak aya qwa eth 2.4 game hodai wage bn unge daily updates competition thiyenawa . Karalama balanawa
     

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    telegram eke eth and btc bots okama fake
    withdrw krnna gihama refflr invest illanwa invest karata dennet na

    LTC DOGE BCH bots tiyenwa eke ad balanna tiyenne eka witarai hoda mn withdraw krala tiyenwa
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Eka mage yaluwekuth karanawa mchn denata mama Danna tharamin 234 pay karanawa kiyala sure ara eth bot ekata deposit kale nathi nisa hariyata danne na
     
    Last edited: