machan matath ona [email protected] ube number eka mata mail karapan call e

machoo, PM karapa 4n no, email and name...
mata database 1k hadanna ona...

machoo, PM karapa 4n no, email and name...
mata database 1k hadanna ona...

add karaganin nalin.sameera sonu nigam ge photo ekak dala athionna machan pm 1k damma

ela machan.....apith puluwan help ekak dennan......me tike market eka diha balagena iddi ninda yanawa thamai ban.......කොහොමත් මේ අවුරුද්ද අවසානය නිසා ට්රේඩ් කරන්න එච්චරම හොද මදි. දැනට හොද ප්රතිචාර තියනවා. 11ක් සාමාජිකයන් ඉන්නවා. ජනවාරි මැද ඉදල වගේ දෙන්න පුළුවන් වෙයි. දවසට මචන් සිග්නල්ස් 5ක් වගේ දෙන්න වෙන නිසා මම email කරන්න බලන්නම්, අඩුම මචන් 50ක් වත් සාමාජිකයන් ඕන වැඩේ පටන් ගන්න. සිග්නල්ස් ගැන බය වෙන්න එපා, 2000+ පිප්ස් මාසයකට අනිවා ගොඩ දන්න පුළුවන් එක උබලටම තේරෙයි සතියක් වගේ සිග්නල්ස් වලට ට්රේඩ් කරන කොට.
ෆොරෙෂ් ගැන පොඩ්ඩක් වත් දන්න නැති අය මුලින් මේ බ්ලොග් එකෙන් ප්රයෝජනයක් ගන්න. මම දැකපු හොද සිංහල බ්ලොග් එකක්.
http://forexinsinhala.blogspot.com
ඒ වගේම හොද ෆොරම් එකක් තියනවා,
http://www.forexpeacearmy.com/forex-forum/forex-military-school-complete-forex-education-pro-banker/
මම දන්නා මහා ලොකු දෙයක් නැ ෆොරෙෂ් ගැන, මමත් සිග්නල්ස් වලට ට්රේඩ් කරන්නේ. නමුත් තමුන්ම තනියෙන් කරන්න ඉගන ගන්න ඕන.
ජය වේවා.

machan FX gana mokuthma nodana signal walinwath mulimma trade karanna yanna epa. meka machan mama dala thiyenne tharamaka FX gana danumak athi ayata. hoda sinhala blog 1k thibuna 1ka follow up karapa,
http://forexinsinhala.blogspot.com
thawa deyak lankawen money invest karanna yanna epa Central bank walin case bn
ai uba kellekda??
machan mail 1kema uma ellila innawanan mama mail karannan
PM korannam 
machan FX gana mokuthma nodana signal walinwath mulimma trade karanna yanna epa. meka machan mama dala thiyenne tharamaka FX gana danumak athi ayata. hoda sinhala blog 1k thibuna 1ka follow up karapa,
http://forexinsinhala.blogspot.com
thawa deyak lankawen money invest karanna yanna epa Central bank walin case bn
dan ethakota lankawe eun kohomada invst karanne?
දැනට 16ක්, ප්රතිචාර හොදයි වගේ....
oya signal ganna site eka mokakda?
machan ubata signals da one, nattan site 1kada?
balala matien haduwath miyo allanawan echcharanine bn,machan ubata signals da one, nattan site 1kada?
ona machchanla mageth 1kka join wela signals ganilla, mama loku ganak deela ganne, ubalata test karala balanna kalayak denawa, hodai wage hithena ewun podi ganak deel digatama ganna puluwan, ethakota mage yana wiyadamath cover wenawane,
balala matien haduwath miyo allanawan echcharanine bn,


ai ban umba aluthen monawa hari gannakota e gana hoyala balala nemeida ganne?
maath paid signals ganna baluwa.... samahara ewa labai, samahara ewa gananne.... (labai kiwwata labama na...)
dan ube service ekata machan 20 denek set unoth monthly membership eka keeyada? oka patanganne kawadda?![]()
Good Luck