FREE iCLOUD UNLOCK SUBMIT-PAY AFTER DONE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම උබලට ෆ්‍රී අන්ලොක් එක සබ්මිට් කරනව...වැඩේ ගොඩ ගියොත් මට සල්ලි ඕනේ..සේම් ඩේ.....හැබැයි මගෙ ටර්ම්ස් ඇන් කන්ඩිශන් වලට.....අපි සිංහල හරි වෙනස් නේ බ්‍රෝ...
    ඒක නිසා මම මේකේ ඉන්න මම දන්න වගකීමකින් විශ්වාසයකින් වැඩ කරන දෙන්නෙක් ව තෝර ගත්තා.....තවම මම ඒයාලට කිව්වෙත් නෑ...
    කොහොම හරි මගෙන් අයි ක්ලෞඩ් අන්ලොක් එක කරන කෙනා හරි ගියොත් සල්ලි ගෙවන වගකීම

    නැකැත් රාල හරි දත් කිබුල හරි බාර ගන්නවනම් මම වැඩේ කරනව...ගතවන කාලය දවස් 5 සිට 10 දක්වා......
    හරි යෑමේ සම්භාවිතාව 60% මේකත් මතක තියාගන්න ඕනේ මගේ අයියල
    නැත්නම් මට කෙලලදායි ඔය කලේ කියල......ඒ නිසා හරි නොගිය කියල මට බනින්න එපා 60% තමයි.....

    ගාන 12800 / වැඩේ හරි ගියොත්......ඒ වගකීම තමා අර ඉහලින් සදහන් කල උත්තමයො දෙන්න ගන්න ඕනේ

    මෙන්න මේ විදිහට තමයි මට විස්තරේ ඕනේ...මස්ට් බී ෆුල් නම්බර් ඉන්ක්ලූඩින් කන්ට්‍රි කෝඩ්
    013407008573885-+393382367927
    356960062312462-+393384745696

    මෙහෙම තමයි ඕනේ......
    එහෙනම් මල්බීඑරියාගේ තවත් ප්‍රොජෙක්ට් එකක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Matath ekak thiyenawa unlock karaganna..awula thiyenne mama oya denna ekka wadiya katha karalama na

    මමත් ඔහොම හිතුව බන්.....ඉතින් වැඩේ කියන්නේ මාවත් කෞරුවත් දන්නේ නෑ...ඒ නිසා මට මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇතිවෙනව...පස්සෙ හිතුව මේකෙන් අලුත් සාමාජිකයො අතරේ දැන ඇදුනුම් කමක් ඇතිවෙයි කියල...එහෙම නැත්නම් කතා කරගෙන එයාලගෙ එකෞන්ට් එකක ගාන ඩිපොසිට් කරන්න වෙනව...මම කිව්වොත් මට ඩිපොසිට් කරන්න කියල ඒක ගටලුවක් වෙනව.....ඔහොම ප්‍රශ්න තිබුනත් මට මේක කරන්න පුලුවන් කම තියනව.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මටත් ඔය ගැටලුව තියනව......සල්ලි නොගෙන අන්ලොක් එක දාල සල්ලි ගන්න ක්‍රමයකුත් නෑ.....වැඩේ ගෙඩි පිටින් මගෙ අතේ තියනව....ඔරිජිනල් අන්ලොක් එක...වෙන කොහොමද කරන්නේ.....මම සල්ලි මගෙ එකෞන්ට් එකට දාන්න කිව්වොත් ඒකත් අවුල්...මොකද මාව දන්නේ නැති නිසා සල්ලි දාන්න බය වෙනවා....ඒ නිසයි මේ දෙන්නව තෝර ගත්තේ.....මෙයාලව දන්නෙ නැති උනත් දන්න කෙනෙක් මාර්ගයෙන් කතා කරගන්න පුලුවන් පරන මෙම්බෙර් කෙනෙක් නම්...අලුත් කෙනෙක් නම් අනේ මන්දා.......මට රිස්ක් එකක් ගන්න බෑ කියල තේරෙනවනේ...එහෙමනම් මට සල්ලි ඩීපොසිට් කරන්න වෙනව...වෙන විකල්පයක් තියනවද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ ගැටලුව කිව්වත් වගේ විසදීමට නොහැක්කකි......එම නිසා මේ මල්බීරියා අහින්සකයි හරිය
     

    Chamith0659

    Member
    Mar 14, 2007
    1,126
    4
    0
    37
    Internet
    Valid Cheque illaganin machan date ekak dala amount eka okkoma daala, wade hari giyoth uba cash karganin, cheque walata dn law eka hodatama serai ne, baya wenna deyak naa... :) anika ubata bank ekata dila ahnna unath pulwn adaala account eke money thynwada kyala??
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඕනේ එකක්...12800/ හැබැයි අර කියල තියන විදිහට කන්ටෑක්ට් නම්බර් තියන ඒව විතරයි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බීරිය මල්බීරිය අන්ලොක් කරන~~~~~එතන තමයි මාහට ඇති විනූද උයන
    ගීගයමින් නිතරම මා සතුටින් සිටින~~~~~~මල්බේරිය තමයි මෙමා අන්ලොක් කරන