Free Internet Access for Everyone

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    .
    .
    .
    .
    එන්න ඇතුලට, බය වෙන්න දෙයක් නෑ
    .
    .
    .
    .

    800px-Internet.org_Logo.jpg

    Internet.org යනු Facebook සමාජ ජාල සේවා ආයතනය සහ දුරකතන සමාගම් 7ක් (Samsung, Ericsson, MediaTek, Microsoft, Opera Software, Reliance සහ Qualcomm) අතර සහයෝගයෙන් පිහිටුවාගත් ලාබ නොලබන සංවිධානයකි. මෙම සංවිධානයේ මූලික ඉලක්ක වනුයේ ලොව සෑමදෙනෙකුටම පහසුවෙන් අත්පත්කරගත හැකි අන්තර්ජාල ක්‍රමවේදයක් ඇති කිරීම, ඒ තුලින් කාර්යක්ෂමතාව ඉහල නැංවීම හා නව ව්‍යාපාර සැලසුම් වෙනුවෙන් පහසුකම් සැලසීම යන ඒවාය.

    851584_1436019513278171_1765910522_n.png

    ලොව 2/3කට අන්තාර්ජාල පහසුකම් නොමැත යන අදහසින් යුතුව නිර්මාණය කල Internet.org ලාංඡනය.

    Internet.org මෙම සංවිධානය ආරම්භකරනු ලැබුවේ 2013 අගෝස්තු මස 20 වෙනිදා ය. 2010 වසරේදී ශ්‍රී ලාංකිකයෙකු විසින් මුලින්ම ප්‍රකාශ කෙරුණු 0.Facebook ව්‍යාපෘතිය ඔබට මතක ඇති. එහිදී නොමිලේ ෆේස්බුක් සේවාව සැලසීම ෆේස්බුත් ජාලය වෙත ආර්ථික වාසි ගෙන දෙන්නක් වුවද, මෙය තම ආයතනයේ හෝ පුද්ගලික ආර්ථික වාසි වෙනුවෙන් නොව, සමස්ථ ලෝකයේ ඉදිරිගමන වෙනුවෙන් බව මාක් සකර්බර්ග් විසින් පිටු දහයකින් යුත් ප්‍රකාශයකින් මෙහි දැක්ම ලෙස මුලින්ම ප්‍රකාශයට පත් කරන ලදී. මෙය බොහෝ සෙයින් Google ආයතනයේ Project Loon හා සමානකම් දක්වයි. අද වන විට Internet.org හරහා සම්පූර්ණ අන්තර්ජාල සැපයුම නොමිලේ ලබාදී ඇති රටවල් මෙසේ ය.
    • 2014 ජුලි: සැම්බියාව
    • 2014 ඔක්තෝබර්: ටැන්සානියාව
    • 2014 නොවැම්බර්: කෙන්යාව
    • 2015 ජනවාරි: කොලොම්බියාව
    • 2015 ජනවාරි: ඝානාව, (Airtel සමග)
    • 2015 පෙබරවාරි: ඉන්දියාව, (Reliance සමග)
    • 2015 මාර්තු: පිලිපීනය, (Smart Communications සමග)​

    පෙරේදා (2015, මාර්තු 18) දින පිලිපීනයට අන්තර්ජාල සේවා ලබාදීම මාක් සකර්බර්ග් විසින් ෆේස්බුක් වෙත දැන්වූ ආකාරය.
    ගිහිල්ලම බලනවා නම්, මෙතනින්.
    11008432_10101979373122191_8751513544263804401_n.jpg

    We're one step closer to connecting the world as we launched Internet.org in the Philippines today. Now everyone in the country can have free access to internet services for health, education, jobs and communication on the Smart network.
    Here's a photo of Jaime, a driver in Manila who uses Facebook and the internet to stay in touch with loved ones who moved to Dubai.

    මෙම අන්තර්ජාල සේවා සැපයුම වෙනුවෙන් ගුවන් ගතකෙරෙන සම්ප්‍රේෂණ යානා.
    Facebook-drones-lasers.png

    මේ ගැන තවත් දන්න දේ තියනවා නම් එකතු කරන්න. ලංකාවටත් මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම එන්න ප්‍රාර්ථනා කරන්න. :D
     
    Last edited:
    • Like
    Reactions: Utumesh

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ජොසී;18067702 said:

    එල ලිපිය Project Loon කියන්නේ Google එකෙන් Internet යවන්න උඩට යවපු බැලුන් නේද ? මම දැක්කා සැටලයිට් එකකින් දවසක් ඔය බැලුන් එකක් ලංකාවට ලගින් ටික ටික හිමිට ගමන් කරනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එල ලිපිය Project Loon කියන්නේ Google එකෙන් Internet යවන්න උඩට යවපු බැලුන් නේද ? මම දැක්කා සැටලයිට් එකකින් දවසක් ඔය බැලුන් එකක් ලංකාවට ලගින් ටික ටික හිමිට ගමන් කරනවා.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    google-project-loon-designboom00.jpg

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    mark zuckerberg ta owa long term ivest machan...!!
    ssarahta internet usage eka wadi wenna wenna unta salli thamai bnz..!!