FREE Premium Web Hosting

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    10 දෙනෙකුට FREE ගන්න පුළුවන් මේ Promotion Code එකෙන්.

    MAY10EK

    500MB package එක දෙන්නෙ. පළවෙනි අවුරුද්දම FREE. කැමති කෙනෙකුට අරන් බලන්න පුළුවන්‍.... Service & all features ඔක්කොම හම්බෙනව Paid User කෙනෙක්ට හම්බෙන.
    එක්කෙනෙකුට FREE හම්බෙන්නෙ එක Package එකයි.

    මෙන්න මෙතනින් ගිහින් 500MB Package එක Order කරල බලන්න පුළුවන්‍.

    https://www.peekhosting.com/shared-hosting.php

    මේ මාසෙ විතරයි Valid මේ Promotion Code එක.

    Servers UK වල තියෙන්නෙ‍. හැම cPanel එකක් එක්කම FREE හම්බෙනව Backup Server එකක්. හදිසියක් උනොත් අන්තිම දවස් 30 වෙන වෙනම Backups ගන්න පුළුවන්. :) ලබන මාසෙ මුල තව Promo Code එකක් එක්ක දාන්නම් ඊලඟ මාසෙ 10 දෙනාට
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    kohomada ban karanne

    Order කරල ඉස්සරහට යනකොට හම්බෙයි Promotional Code කියල දෙන්න තැනක්. එතනට දෙන්න අර මම දීල තියෙන කෝඩ් එක. එතකොට Billing Amount එක 0 වෙයි....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    onna maath apply kara, habai domian ekak nathuwa. :D eka domain ekak thiyenawa eka add karala balanna one mokada wenne kiyala.