පුළුවන් මචන්.nodejs puluwanda?
Support නැහැ මචන්.python + flask run karanna puluwanda?
3000 eke puluwanda? after 1 year kiyada price eka?පුළුවන් මචන්.
ඔය දාලා තියෙන Price ම තමා මචන් , වැඩි කරන්නේ නැහැ අපි දිගටම එම මිල3000 eke puluwanda? after 1 year kiyada price eka?
පුළුවන් මචන් , traffic එක කොචර එනවද ?මට මේක කියපන්කො මචං
මගේ වෙබ් සයිට් එක, ටියුෂන් පන්තිවලට හදපුු එකක්
ඒක ඇතුලේ pdf report run කරන්න ඕනේ
mPdf module එකෙන් තමයි හදල තියෙන්නෙ
පන්තියේ attendance markin, payments ඔක්කොම කරන්නේ සයිට් එකක් හරහා.
ඔයාගේ server එකේ මට ඔය කියන දේවල් කරගන්න පුලුවන්ද
ලොකු ට්‍රැෆික් එකක් නම් එන්නේ නැහැපුළුවන් මචන් , traffic එක කොචර එනවද ?
අවුලක් උනත් Refund දෙන්නම් Backup එකත් එක්ක මම එසැනින් 30 day ඇතුලේ.
මේ තියෙන්නේ අපේ Uptime අපේ ලග ලංකාවේ සයිට් විශාල ප්‍රමානයක් තියෙනවා.
![]()
එහෙනම් අවුලක්ම නැහැලොකු ට්‍රැෆික් එකක් නම් එන්නේ නැහැ
එක සැරේ හතර පස් දෙනෙක් තමයි පාවිච්චි කරන්නේ
මම Domain Sell කරන්නේ නැහැ , Domains.lk හෝ Reseller කෙනක් ගෙන් ගන්න..lk domain name දෙන්නෙ නැද්ද...
Msg Only Whatsapp එක Use කරන්නේ Phone එකටම ගන්න Call නම් , මම Call කරන්නනම්ඔයාගේ whatsapp එකට කෝල් ගත්තා ඔයා answer කරන්නෙ නැහැනේ
වෙනසක් නැහැ අපි ඉතින් වෙනම Hosting Service එකක් කරන්නේAde mama namecheap wala 25 gb ekak gatta basic package ekak. Eekei ookei wenasa mokak da ban
හැබැයි අපේ මිල අඩුයි. 24/7 ඕනෑම Support එකක් දෙනවා. Call karapu hama welawema answer karala problem eka sort karala thiyenawa. Mama dan awurudu 4ta wadiya @Nadun26 ge hosting service eka thamai use karanneබොරු නෙ,රෑ 3ට විතර කෝල් කරොත් සපොර්ට් දෙනවාද?
Hi NadunCall karapu hama welawema answer karala problem eka sort karala thiyenawa. Mama dan awurudu 4ta wadiya @Nadun26 ge hosting service eka thamai use karanne