Free UK Number එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    මචන්ලා මේ සයිට් එකේ නම stickynumber .com මුන් දෙනවා ලෝකේ ඕනම රටක නො එකක් අපේ රටේ නො එකට Call Forwarding කර ගෙන බාවිතා කරන්න. හැබැයි free දෙන්නේ UK Numbers විතරයි වෙන රටවල් වල ඒවා ගන්නවනම් උබලට ගෙවන්න වෙනවා. මේ number වලට සිම් නැහැ මේ සයිට් එකේ Reg වෙලා සයිට් එකෙන් Number එකක් අරන් ඒක ලංකවේ අපේ Number එකට Forwarding කර ගනිල්ලා


    මම දැන් කියලා දෙන්නම් මේ Number එක මේ අඩවියෙන් ලබා ගන්න ආකාරය.

    මුලින් ම යන්න මේ වෙබ් අඩවියට www.stickynumber .com

    ඊළගට පහත රුපයේ පරිදි "Please Enter Your Forwarding Number" වලින් Sri Lanka තෝරන්න. තෝරලා පහත කොටුවට ඔබේ ලංකවේ Number එක ඇතුළු කරන්න 0 නැතුව ඊට පස්සේ Continue ඔබන්න.

    screenshot-www.stickynumber.com%2B2014-10-01%2B22-10-27.png



    ඊළගට එන User Information වලටයි Member Details වලටයි ඔබේ විස්තර ඇතුළු කරලා Continue ඔබන්න.

    screenshot-www.stickynumber.com%2B2014-10-01%2B22-50-55.png


    ඊළගට ඔබේ UK Number එක ලැබේවි. ඒ වගේම දැන් ඔබට E - mail එකක් ඇවිල්ලා ඇති එකේ තියෙන Link එක ක්ලික් කරලා confirmation කරගන්න.

    screenshot-www.stickynumber.com%2B2014-10-01%2B22-55-13.png


    ඊළගට සයිට් එකේ උඩම තියෙන My Account ඔබන්න.

    screenshot-www.stickynumber.com%2B2014-10-01%2B23-07-43.png


    ඊළගට යයි Account එකට.

    ඔබේ Account එකේ Add New Number" වලින් පුලුවන් මේ වගේ UK Number ඕන තරමක් ගන්න.

    ඔබේ Account එකේ My Online Numbers" වලින් පුලුවන් ඔබ ලබා ගත්ත Number කළමනාකරණය කරගන්න . Forwarding කරපු ලංකාවේ Number එක මාරු කරන්නේ එහෙම මෙතනින්.

    ඔබේ Account එකේ My Call Records" වලින් පුලුවන් ඔබේ UK Number එකට ඇමතු අයගේ දුරකතන Number බලාගන්න.

    ඔබේ Account එකේ Voice Mail" වලින් පුලුවන් Voice Mail Activ කරගන්න.


    screenshot-www.stickynumber.com%2B2014-10-01%2B23-12-03%2B(1).png



    දැන් ඔය Number එකක් අරන් මේ ගැන දන්නේ නැති එකෙක්ට නම් කියන්න පුලුවන් මචන් මම දැන් ඉන්නේ රට කියලා කියන්න.

    Internet එකේ Number එක එල්ලලා කරදරේ කරන උන්ට මේ Number එකක් අරගෙන දෙන්න පුලුවන්.

    තව ඇති කරන්න පුලුවන් වැඩ.....

    bump එකක් දාගෙන යන්න අනිත් අයටත් දැන ගන්න.

    මුලාශය - lktipsblog.blogspot.com/2014/10/free-uk-number.html
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    ela machanz :) but oya dena code eka UK wala use wenne naha wenna! paid ewa nam hodayi oya site eke :)

    හ්ම්ම් එකත් එහෙමද මන් හිතුවා මේ වගේ තව සයිට් එකක් තියෙනවා එකත් මන් පස්සේ දෙන්නම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    Mchn.. Add karapu Numbers delete karanda barida?.. max ip ekata 5yi denne

    ඉස්සර පුලුවන් දැන් බැහැ හැබැයි ලබා දුන් නො වෙනස් කරන්න පුලුවන් , ඒක නිසා එතනට බාවිතයේ නැති නො එකක් ( උබේ ලග තිබිලා කපපු සිම් එකක් හරි පවිචේ කරන්නේ නැති සිම් එකක් ) එකක් දාලා නො එක අයින් කරගන්න පුලුවන්

    ලංකවේ තියන්නේ Dynamic IP නේ. Static IP තිබුනා නම් තමයි අවුල ලංකාවේ IP වෙනස් වෙනවා බන්. internet කට කරලා නැවත කන්කෙට් කරද්දී හැම නිතරේම හම්බෙන්නේ අලුත් IP එකක් Dynamic IP නිසා. ඉතින් No 5 කෙස් එක අපිට වලංගු නැහැ
     

    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    Call fee

    ඉස්සර පුලුවන් දැන් බැහැ හැබැයි ලබා දුන් නො වෙනස් කරන්න පුලුවන් , ඒක නිසා එතනට බාවිතයේ නැති නො එකක් ( උබේ ලග තිබිලා කපපු සිම් එකක් හරි පවිචේ කරන්නේ නැති සිම් එකක් ) එකක් දාලා නො එක අයින් කරගන්න පුලුවන්

    ලංකවේ තියන්නේ Dynamic IP නේ. Static IP තිබුනා නම් තමයි අවුල ලංකාවේ IP වෙනස් වෙනවා බන්. internet කට කරලා නැවත කන්කෙට් කරද්දී හැම නිතරේම හම්බෙන්නේ අලුත් IP එකක් Dynamic IP නිසා. ඉතින් No 5 කෙස් එක අපිට වලංගු නැහැ


    Mchn... e UKnumber ekata call ganna ekata patta ganak kapenawa neda?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    Mchn... e UKnumber ekata call ganna ekata patta ganak kapenawa neda?

    ඔව් IDD ගාස්තු තමයි ඉතින් :):):):)

    ඔය Number වලට ගත්තාම Phone එක Answer කරන්නත් කලින් සල්ලි කැපෙනවා. අතවශම වැඩකට හොදයි ඉතින් මේ Number
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    dial karata weda karane ne bn ... :eek::eek::sorry:

    හරියට ෆ්ලෝඩ් කරගත්ත ද බලන්න. ඉසෙල්ලා

    ඊළගට ඔයා දැන් Call එක ගන්න යන සිම් එකේ IDD වැඩද කියලා චෙක් කරගන්න.

    වෙනනම් අවුලක් නැහැ බන් මේක හොදට වැඩ මෙතනත් ඔය සමහරු කියලා තියන්නේ :yes: